2012 දෙසැම්බර් 21 සිදුවෙනවයි ඉමහත් කතා බහට ලක් වෙන අන්දොලනාත්මක මතෘකාවක් වන ලොක විනාසය ගැන ලියන්න ඔනේ කියලා බොහො කලයක් ඉදන් හිතේ තියන් හිටියත් එ දේ විවිද හෙතුන් නිසා මග ඇරුන, ඉතින් මෙ සම්බන්දව විවිද මත, අදහස් අතර මේ මට දැනුන, හිතුන, එකතු කරගත්තු කරුනු ත්, තමා මේ. මෙ සම්බන්දව ඔබටද යම් අදහසක් තිබෙන්නට පුලුවන්. එයද මෙයට එකතු කරන්න..
2012 දි මෙ ඇති වනවාය කියන ලොක විනාසය ලෝක විනාසයක්මද? එහෙම නැතිනම් පෘතුවිය මත පවතින ජීවයට මහත් බලපැමක් අති කරමින් සිදුවන විනාසයක් ද? දැනට පවතින කරුනු මත පහදිලිව පෙනේන්නට තිබෙන්නේ මෙය පුර්න වශයෙන් සිදුවන ලොක විනාසයක් නොවන බවත්, පෘතුවිය මත පවතින ජීවයට මහත් බලපැමක් අති කරමින් සිදුවන මහා විනාසයක් බවයි. මෙම විනාසය විවිදා කරයෙන් සිදුවන බව විවිද පුද්ගලයන්ගෙ මතයයි. මේන් අන්දොලනාත්මක කරුන නම් ක්‍රි.පු 2000 දි පමන දකුනු මෙක්සිකොවේ ජිවත් වු ගණිතය, විද්‍යාව හා තාරකා විද්‍යාව ගැන දියුනු දැනුමක් සහිත 2012.12.21 දිනේන් ලෝකයේ අවසානය සනිටුහන් කරමින් දින දර්ශනයක් නිර්මානය කල මායා වරුන්ගේ අනා වැකියයි. තවද පිට සක්වල ජිවින් ගේ ආක්රමනයක් නිසා මහා විනාසයක් සිදුවන බව තව මතයක්. ඊට අමතරව විශාල උල්කාපාතයක් කඩා වැටිමෙන් මෙ විනාසාය සිදුවන බව තව මතයක්. මේයින් අවසාන මත දෙක සම්බන්දව හරි හැටි නොදන්නවා සේම ඒ පිලිබදව ඒ තරම් විස්වසයක් ද නැ. නමුත් උල්කවක් සම්බන්දවද මයා වරුන්ගේ අනවැකිය සමග සිදුවිමටද නොහැක්කක් නොවේ. මයා වරුන්ගේ අනා වැකිය සම්බන්දයෙන් මා තුල ඇත්තේ ලොකු විස්වාසයකි. ඒ පිලිබදවනම් දැන ගැනිමට හැකි වන්නේ 2012.12.21 ම තමා. ඒ කෙසේ වෙතත් මෙම අනා වැකි සම්බන්දයෙන් සිනමා කෘති පවා නිපදවි අති අතර අනෙක් සිනාමා කෘති වලට වඩා අදායමක් හා ජනප්‍රිය තාවයක් ද ලබා ඇත. ඒ වගේම විවිද වෙබ් අඩවි, මාද්‍ය මගින් මෙ සම්බන්දව විශාල වශයෙන් කතා බහට ලක් කොට ඇත. එ සම්බන්දව උපුටා ගන්නා ලද වීඩියෝ, වෙබ් අඩවි, ශ්‍රි ලංකා වේ මාද්‍ය මගින් ඉදිරිපත් කරනු ලැබු කරුනු අදස් අවසනයේ එක් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව බොහො සෙවුම් යන්ත්‍ර හරහා සොයා බලා ද කරුනු කරනා ඔනෑ තරම් සොය ගැනිමට හැකිය.
මයා වරුන් සම්බන්දව විවිද අදහස් හා මත ද බොහොමයක් ඇත. මයා වරුන්ගේ මේ දැනුම පිට සක්වල ජිවින් ගෙන් ලැබුන බවට ද අදහස් ඇත. මයා වරුන්ගේ පිරමිඩ වල හා තාරකා විද්‍යාව සම්බන්ද කොට ඔව්න් නිර්මය කර අති දින දර්ශනයේ සන්කේත, රුපසටහන් හා එම නිර්මාන සැලකිල්ලට ගෙන එම දැනුම සක්වල ජිවින්ගෙන් ලබුන බවට හා ඔවුන් ඇදැහු බවට විස්වාස කරයි. තවද ඉජිප්තුවේ පිරමිඩ හා නිර්මාන සම්බන්දවද මේ හා සාමන අදහස් ප්‍රකාශ වි තිබේ. මොවුන්ගේ නිර්මන හා දැනුම සම්බන්දයෙන් ද විශාල වශයෙන් කතා කිරිමට හැකි වුවත් ඒ සම්බන්දවද දැනුම එකතු කර කතා කිරිමට ඔබට බරයි.
2012 12 21 දින අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ අසාමාන්‍ය පිහිටිම නිසා සිදුවන භුගොලිය වෙනස්කම් නිසා මහා විනාසයක් සිදුවන බවයි. එම පිහිටිම මිට අවුරුදු ගනනකට කලින් සිදුවිමට පටන් ගෙන අති අතර අද මේ පවතින කාලගුන විපර්යාසයන් හා භුගොලිය වශයෙන් යම් යම් ක්‍රියකරකම් එහි ප්‍රති පල බවයි මගේ විස්වාසයනම්. එම වෙනස්කම් සිදු වන්නට පටන් ගත්තේ අද ඊයෙක නොවේ. මේ අවසන් අවුරුදු ගනනක් දෙස හොදින් බලුවොත් භුගොලිය වශයෙන් හා කාලගුනික විපර්යාසයන් කොතරම් වෙනස්කම් හා විනාශයන් සිදුවි ඇත් ද?.. එයින් කිපයක් දෙස බලුවොත් .
භුමිකම්පා විශාල වශයෙන් ඇති විම, ගිනි කදු පිපිරිම හා අවදානම් තත්ව ඇතිවිම, සුලි සුලන්, අසාමන්‍ය ලෙස වැසි, මිහිකත උනුසුම් විම, විවිද ස්තාන වලදි පොලොව මතු පිටට උනු ජලය , දුමාරය පිට වීම් ආදිය ගැන අසන්නට දකින්නට ඇද් ද? මේ දෙවල් මිනිසගේ ක්‍රියා නිසා සිදුවන්නේ යැයි ද අපට කිව හැකිය. නමුත් යම් යම් හේතු කරනා දෙස හොදින් බැලුවොත් එයට වඩා දෙයක් සිදුවිමට පටන් ගෙන ඇති බව විශ්වාස කල හැකිය.
ඉදිරියෙදි ද මේ ගැන ලියන්න හිතනවා. පහලින් තියෙන්නේ උපුටාත් කරුනු. තව ටිකක් තියෙන්වා එවා පස්සේ දෙන්නම්..
මායාවරුන් ගැන...
Mayan Calendar
විවිද මත අදහස්.. VDO