tag:blogger.com,1999:blog-8704629422574811377.post9077457423970380614..comments2023-07-12T03:03:19.193-07:00Comments on පිස්සු පුසා..: සිංහල බෞද්ධ සියල්ලොගෙම අවදානය පිනිස.පිස්සු පුසාhttp://www.blogger.com/profile/18337998939439955560noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-8704629422574811377.post-40079883233514843102013-03-09T06:40:34.355-08:002013-03-09T06:40:34.355-08:00ඇෆ්ගනිස්ථානයේ පවතින එකම බෞද්ධ සිද්ධස්තානයත් විනාශ ...ඇෆ්ගනිස්ථානයේ පවතින එකම බෞද්ධ සිද්ධස්තානයත් විනාශ කිරීමට පාලකයන් සුදානම් වෙනවා.එය නැවත්වීම සදහා නෙදර්ලන්තන ජාතිකයෙකු පෙත්සමක් අත්සන් කරම්න් සිටී. එයට සිංහල බෞද්ධ ඔබගේත් දායකත්වය ලබා දෙන්න.මෙන්න ලින්ක් එක.http://www.change.org/petitions/president-hamid-karzai-prevent-destruction-of-ancient-site-of-mes-aynak-the-environmental-damage-3#Anonymoushttps://www.blogger.com/profile/17443537975887393192noreply@blogger.comtag:blogger.com,1999:blog-8704629422574811377.post-14293171054216826952012-07-25T10:28:08.959-07:002012-07-25T10:28:08.959-07:00දැන් අවදිවෙන්න කාලයයි..තවත් නිදාගෙන ඉන්න සිහලු සදහ...දැන් අවදිවෙන්න කාලයයි..තවත් නිදාගෙන ඉන්න සිහලු සදහටම නිදාගනිල්ලා..එහෙව් උන් මේ පිංබිමට බරක්...ගවේෂකhttps://www.blogger.com/profile/07087327955284204792noreply@blogger.comtag:blogger.com,1999:blog-8704629422574811377.post-6521753700105420722012-04-27T20:03:47.525-07:002012-04-27T20:03:47.525-07:00ශ්‍රී ලංකාව තුල මුස්ලිම්වරු සැබවින්ම සිදු කරන්නේ ක...ශ්‍රී ලංකාව තුල මුස්ලිම්වරු සැබවින්ම සිදු කරන්නේ කුමක්ද? ඔවුන් සෑම අවස්තාවකදීම රටේ නීතිය සහ සදාචාරය බිඳ දමමින් බෞද්ධ පුදබිම් ආක්‍රමණය කරයි, මෙම ක්‍රියා දාමයේදී ඔවුන් ඉතා සාමාකාමීය, ඉවසිලිවන්තය, සට කපටය. උදාහරණ කිහිපයක් මෙසේ ගෙන හැර දක්වමි; දඹුල්ල, අනුරාධපුරය, සෝමාවතිය, මුහුදු මහා විහාරය, කුරගල, ලැයිස්තුව තවත් දිගුය. නමුත් ඉවසා ඉවසා බැරිම තැන බෞද්ධයන් මෙම මුස්ලිම් ආක්‍රමණයට විරුද්ද වූ විට මුස්ලිමුන් බෞද්ධයන්ට “මුස්ලිම් පල්ලි විනාශ කරනවා .....“ යනුවෙන් චෝදනා කරති. මෙය සමාන වන්නේ කේතලය විසින් මුට්ටියට “උබ දුම් වැදිලා කළු වෙලා.....“ යනුවෙන් චෝදනා කිරීමට නොවේද? මෙය සාධාරණද? සැබෑ ආක්‍රමණිකයන් මුස්ලිමුන් නොවේද?Prabathnoreply@blogger.comtag:blogger.com,1999:blog-8704629422574811377.post-60982529224507160022012-04-27T09:46:16.818-07:002012-04-27T09:46:16.818-07:00මං දන්න ඉතිහසෙන් පටන් ගන්නම්. පට්ටම සරල විදිහට.
…1...මං දන්න ඉතිහසෙන් පටන් ගන්නම්. පට්ටම සරල විදිහට.
…1. ලංකාවේ මුල් පදින්චි කාරයින් උනේ ගොත්‍රික පිරිසක් නේ.
…2. පස්සේ ලංකාවව විජය අවා.
…3. කුවෙනිව රවට්ටල ගොත්‍රික රාජාව පන්නල විජය රජ වෙලා පස්සේ ඉන්දියාවෙන් කුමාරියක් ගෙනල්ල කසදෙකුත් කරගත්තා.

මේ ඉතිහාසෙ නම් දැන් මුස්ලිම් උන් කරනවා වගේම කරපු විකෘතියක්. මමත් සම්පුර්ණයෙන්ම දන්නේ නැහැ. ඒ වුනාට මේ වන තෙක් හොයාගත්ත ටික http://seuslsla.blogspot.com එකේ දාලා තියෙනවා. අපේ සබෑ ඉතිහාසය ගැන දැනගන්න ඕනේ සැබෑවට සිංහල ජාතිය පිළිබදව හැගීමක් ඇතිවෙන්න.
මුස්ලිම් ජාතිය ලංකාවට අවේ වෙළදාමට ඇවිත් බැඳගත්තේ මුදුකරයේ හිටපු දෙමළ ගෑනු. අපේම මිනිස්සු පහත් කරන්න උන්ම කතාවක් හදලා සිංහල ගෑනු උන්ට රෙද්ද ඉස්සුවා කියලා. මම ඉගෙන ගන්න සරසවිය පිහිටලා තියෙන්නේත් අතිමහත් බහුතරය මුස්ලිම් ප්‍රෙද්ශයක. අන්තවාදී කම කියන එක උපරීමේට තියෙනවා. හැමෝම ගාව නෑ කියලා හිතුවාට ඔක්කෝම එකම තමයි. මේක නැති කරන්න බැරී ප්‍රධානතම හේතුව වුනේ පාර්ලිමෙන්තු යන උන් බහුතරය සිංහල උනාට උන් ඉන්නේ පිළ් දෙකක. ආණ්ඩුපිහිට වන්න නැගෙනහිරි මුස්ලිම් නැත්තම්, වතුකරයේ දෙමළ සහය ගන්න උනාම උන් උන්ට ඕනේ සේරම වැඩටික කරවා ගන්නවා.
ඔය හැත්ත දැන් ඔය පන්සල් ඉඩමේ තියෙන පල්ලිය කඩන්න කිව්වාම රඟනවා. අපේ කැම්පස් එක ඇතුලේ බුදුමැදුරක් හදන්න ගියාම ඔය හැතිකරේම ඇවිත් දෙක කරා කැම්පස් එක ඉස්සරහා.
කැම්පස් එකේ ඉන්න දේශකයෝත් බහුතරය එහෙම තමයි. කොටින්ම වීසී පවා කතා කරන්නේ අපේ අයයි, සිංහල අයයි කියලා වෙන් කරලා. මේවා මහතැන් වලට පෙනෙන්නේ නැහැ. පෙනුනත් දැක්කේ නැහැ වගේ ඉන්නවා. මේකට අපි බුද්ධිමත් පියවරක් ගතයුතුයි. දැනටමත් නැගෙනහිරි බහුතරය හා බොහෝ නගරවල බහුතරය බට මුස්ලිම් සීග්‍රෙයන් පත්වෙනවා. රටේ බහුතරය බවට පත්වෙන්නට කලින් අපි ක්‍රියාත්මක වෙන්න ඕනේහෙළයෙක්http://seuslsla.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-8704629422574811377.post-26943494152638250842012-04-27T08:30:39.211-07:002012-04-27T08:30:39.211-07:00niyamai....... ohoma yamu. ape jaathiya apima arak...niyamai....... ohoma yamu. ape jaathiya apima araksha karagamu.......lionnoreply@blogger.com