අද 2013/01/06 මිට අවුරුද්දකට කලින් එ කියන්නේ 2012/01/06 ජිවිතේ ගොඩක් බාලාපොරොත්තු තියාගෙන විවහා උනා. අවුරුද්දක් ගතවෙන මේ මොහොතේ ඒ තැබු සියලු පැතුම් බොදවෙලා ගිහින්,.
දන්නේ මෙක මගේ පවුද්ගලික ජිවිතේ, මෙක එක පැත්තකින් ඇඩියාවක්, දුකක්. ඒක මේ වගේ තැනක ලියන්න හොද ද නරකද කියන්න මං දන්නේ නැ ඒ වගේම මේදේ කාටවත් වැඩකුත් නැ. සමහර විට කවුරුත් මෙක දකින එකකුත් නැ, කියවන එකකුත් නැ. ඒ මොන දේ උනත් මට කියන්න කෙනෙකුත් නැ. මගෙන් මොකුත් අහන්න කෙනකුත් නැ. ටිකක් හරි හිතේ තියන මහා ගොඩක් දේවල් වලින් ටිකක් හරි නිදහස් වෙවි.
100% දෙවල් සම්පුර්න නැතත් මගේ ජිවිතේ ආදරය හැර ඇනෙක් බොහො දේ මගේ ජිවිතය සම්පුර්නයි. ඒ හැම දෙකටත් වැඩිය මම ජිවිතේන් ගොඩක්ම හෙව්වෙත් ආදරයයි . ජිව්තේ ආපස්සට හැරිල බලනකොට මගේ ජිවිතේ ආදර මට දුන්නු දේවල් වලට වඩා මට අහිමි කරපු දේවල් වැඩි. එත් හැම වෙලාවකම උත්සහ කරේ ඒ ආදරයම හොයන්න. ඒ එක්කම නැදැ කෙනෙක් ගෙන ආව යොජානාවකින් අදුන ගත්ත කෙනේක් එක්ක ආදරේන් බැදෙන්න උනේ මගේ මුලු ජිවිතයම ඇගේ දේපාමුල තියල. එත් මන් දැන ගෙන හිටියේ නැ ඇය මට බොරුවක් කරන බව. හිටපු ගමන් කොල්ලෙක් මට කතා කරා . පස්සෙ කිව්වේ එක ඉවර උනු සම්බන්දයක් කියල. තව ටික කාලය්ක් යද්දි එලි උනේ එයා වෙන කෙනෙක් එක්ක ම(මාව හම්බෙන්න කලින් ) දුර ගිය සම්බන්දයක් තිබ්බ කෙනෙක් කියල. මේ දෙවල් එක්ක මෙ හැමදේම එපා වෙල මේ සම්බන්දේ බොහො අවස්තාවලදි නවත්තන්න හැදුවත් එයාගේ කදුලු මාව නැවැත්තුවා. ඒ අතිතය කියල මාත් ඒ හැමදෙම අමතක කරන්න උත්සහකරා. මෙ හැම දෙකදිම ඇයට ඇයගේ මවගෙන් රැකවරනය ලැබුනා. සැම විටකම මන් වැරදි කරු උනා. එත් මන් ඇය ගැනත් ඇය ආදරය වෙනුවෙන් අහස උසට මට දිපු හින බලාපොරොත්තු වෙනුවෙන් ඇයත් සමග විවහ වෙන්න තිරනය කරා. ටික කලක් උනත් ඇය මගේ කරගෙන ඇයත් සමග දැකපු සුන්දර ලොකය ගොඩනගන්න ඔනේ උනා. එ යාලට ඔනේ උන ලොකෙට පෙන්න මගුලක් ගන්න. ඉතින් මන් වියාපරික අවශ්ය තාවයක් වෙනුවෙන් බැන්කුවකින් ගත්ත නයමුදලකුත් එ වෙනුවෙන් වියදම් කරල අද වගේ දවසක ඇයව විවහා කරගත්තා.
මාස තුනක් ව්තර අපි ගොඩක් හොදින් හිටියා. එත් ඉන් පස්සෙ බොහො දේවල් වෙනස් වෙන්න ගත්තේ අපෙ ජිවිත අපෙන් ගොඩක් ඇත් කරමින්. බොහො අවස්තාවලදි ඇයට තෙරුම් කරදෙන්න ගත්තත් ටික දිනකින් එ සියල්ල නැවතත් වෙනස් වෙනවා. ඇය පව්ලක් යුතුකම් වගකිම් ගැන හිතන්න ඔනේ කමක් නැ , ඇගේ දේමපියන් කියන්නේ ඇය නිදසෙ හැන නිසා කියල. ගෙදරදි මොකුත් වැඩක් කරෙ නැලු. කසාද බැන්දම ඒ වා හරියයි කියල හිතුවලු. ඉතින් මන් ගොඩක් උත්සහා කර ඇයට ජිවිතේ ගැන කියල දෙන්න එයින් මේ දේවල් අපි දෙන්නට එපා උනා. එත් මොන දේ උනත් මන් නිතරම උත්සහා කර ඇයව තනි නොකර ඇයව වෙනස් කරන්න. එයි උනේ ප්‍රශ්නය දුර දිග ගිය එක. ඇයට මාවත් මට ඇයවත් නුරුස්සන තැනට පත් උනේ අපි නොදැනුවත් ම. එ මොන දේ උනත් මා නිතරම මගේ යුතුකම් වගකිම් වෙනුවෙන් කැප උනා. ඇය අසනිපයක් නම් මන් නිතරම එයා ලගින්ම හිටියා එත් ගොඩක්ම මගේ හිත රිදුන දේ උනේ මට අසනිප වෙලා අමාරු උන අවස්තාවකදි ඇයට මාව අමතක උන එක ගැන. මගේ නංගි මට කාසය එකක් හදල දෙන්නද අහනකන් එයාට මාව අමතක වෙලා.
එයාට ඔනේ වෙලා තිබ්බ කලින් වැඩ කරපු තැනින් එකතු උන epf. etf සල්ලි ගන්න ඉතින් එ බව කියල කිප අවස්තාවක් ගෙදර ගිහින් එන්න කියපු දවසට අවේ නැ , එයා ඒ කරපු දේ එයා ගැන තවත් මට කලකිරවන්න ලොකු හෙතුවක් උනා. මට දොස් කියමින් එයා එයගේ වැරදි වහගත්තා. එයා කරපු ඒ හැමදෙකටම එයාගේ දේමාපියන්ගේ නිසැක ආශිර්වදය ලැබුන. ඒ දෙවලුත් එක්ක එයා මාව නොසලකා හැරියා. දවස් ගානක් නිහඩව ඉදල අවස්නයේ මන් එයගේ ගෙදර ගියා එන්න කියදිත් අවේ නැ . මන් නුවර එලිය පොලිසියට ගියේ වෙන කරන්න දෙයක් නැතිම තැන. එ ගිහිල්ලත් එයාට කතා කර එයා මට කිව්වෙ පුලුවන් දෙයක් කරන්න කියල. ඉතින් මට එයාට විරුද්දව පැමිනිල්ලක් දන්න ඔනෙ වුනේ නැ. ඉතින් එතන හිටපු පවුල් අරවුල් ගැන බලන් මිස් කෙනෙක්ට මන් කතා කරා හැමදෙම කිව්ව . ඉට පස්සේ එයාගේ ගෙදරට කතා කරල එයාව පොලිසියට ගෙන්නුව ගෙන්න ල හොද සින්හලෙන් තෙරුම් කරා. එකල්ල කිව්වේ මත් එක්ක ගෙදර යන්න කියල එයා දිගටම බැ කිව්ව. ඉට පස්සෙ . එයා කිව්වේ එයාට ඔලුවෙකැක්කුමයි කියල. ඒ මිස් හිනා උනා. මගෙන් ඇහුවා ඉන්නවද කියල මන් හා කිව්ව. එයා මගේ දිහ බලාගෙන හිටියේ හතුරෙක් වගේ එහෙම ඉදිද්දි මට එයාගේ ගෙදර යන්න හිත දුන්නේ නැ . මන් මහ රැ සිතලේ අපහු නුවර අවා.
ටික දවසකින් එයාම අපහු ගෙදර අවා. ඒ අපු දවසෙ නම් මට ගොඩක් තරහ ගියා. මන් එයාට අවන්කවම ගැහුවා. එ මට එහෙම කරපු එකට දුකට. පස්සෙ මන් එයත් එක්ක හොදින් ඉන්න උත්සහ කරා, පුලුවන් තරම් එයගේ පවුලේ අයෙන් ඇත් කරල තියන්න මට ඔනෙ උනා. එයාට ගෙහරින් කතා කරොත් මිසක් මන් එයාට කතා කරන්න දුන්නේ නැ .
(මට දැන් අයේ ලියන්න බැ පස්සේ ලියනවා. දැන් සති තුක් ඉදන් පුසා හොදට බොනවා. අද අනිවසරිය. හොදට බිව්ව. මේ 1, 2 පස්සෙ)
[ Read More ]