#Post Title #Post Title #Post Title
Monday, February 28, 2011

මොහොමඩ් ගේ ත්‍රස්තවාදී අඩවිය ගැන ආරක්ෂක ලේකම් තුමාට හා defence ministry එකට දන්වමු

උපුටා ගැනිම.. http://www.sankalpana.info/2011/02/terorrist-mohommad/  අඩවියේන්.

ත්‍රස්තවාදය කියන්නේ මහා භයානක දෙයක් බව අප ඔබ කවුරුත් හොඳට අත්වින්ද දෙයක් සැක නෑ….
හැමෝම දැන් කතා වෙන මේ ත්‍රස්තවාදියාගේ ත්‍රස්තවාදී අඩවිය ගැන වැඩිය කෑගහන්නේ නැතුව නිසි බලධාරීන්ට දැනුම් දෙමු ,

ලංකාවේ කොහේ සිටියත් ත්‍රස්තවාදියාව අත්අඩංගුවට ගෙන නිසි දඩුවම් ලබාදේවි!!!
http://defence.lk/main_abt.asp?fname=contacts
slcert@slcert.gov.lk
මගින් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට දන්වා සිටින්න.

මේ ත්‍රස්තවාදයට එරෙහිව නැගී සිටින්න සෑම දෙනාම මෙම ඊමේල් ලිපියයන් වලට මේ ත්‍රස්තවාදී අඩවි ගැන තොරතුරු දැනුම් දෙමු!
මේ ත්‍රස්තවාදී අඩවියේ ලිපිනය යොදා 1 ඊමේලයක් අදාල ලිපින වලට  යොමුකරන මෙන් අපේ සහෟදයන්ගෙන් ඉල්ලා සිටිමි.
මේ අපේ රටයි!!
දිගුකල් දිනේවා ශ්‍රී ලංකා!!

මොහොමඩ් ගේ බ්ලොග් එක සෙට්ටපෝච්චි වි ඈත........

උපුටා ගැනිම.. http://awaataya.blogspot.com/2011/02/blog-post_28.html  අඩවියේන්.

අපි ආරක්ශක ලේකම් තුමාට යවපු මේල් වලින් ප්‍රතිපලයක් ලැබිලා වගේ කියලා පෙන්නේ.අද උදේ බලන කොට මොහොමඩ් කොනකපාලගේ බ්ලොග් එකේ ලිපි සියල්ල සෙට්ටපෝච්චි වේලා.එලම කිරි ඔය වල් ඌරට.
ඔකාගේ ලිපි දකිද්දි අපේ ලේ රත් වෙනවා.දැන් ඉතින් උට ඔලුව නෙමෙයි පු* පොලොවෙ ගහන් තමා මැරෙන්න වෙන්නේ.ඌරු බ්ලොග් එකේ එකම එක ලිපියක් තියනවා,මිනිහා පැදුරටත් නොකිය මාරු වෙලා වගේ තමා පෙන්නේ.ත්‍රස්තවාදයෙන් අවරුදු 30ක් අපි බැට කැවා.අපිට තවදුරටත් ත්‍රස්ත්වාදය එපා.


ශ්‍රි ලoකාව සැමදා දිනේවා........ජය ශ්‍රි..........

 

 

[ Read More ]
Sunday, February 27, 2011

FB එකෙන් අසම්මතයේ පෙමක් ....5

යන ඒන.. කමේන්ට් දාන ඔයාලා හමොටම ස්තුති... ඒක ලොකු හයියක්...

පාන්දර 4.30 ට විතර වෙනකොට කර් එක ගෙදර. මත් එ වෙනකොට හැමදේම ලැස්ති කරන් හිටියෙ ගමනට. මගුල් ගෙදර යන්න ඔන අදුම් ටිකත් දාගත්තා  හිමිට එහේම්ම පිටත් උනා.

මන් හිටියේ සිහින ලොකේක අතර මන් වෙලා. වෙනදා කොහේ ගියත් ගොඩක් දේවල් ගැන අවදානේන් ඉන්න මට එදා  නිට්ටබුවට එනකන් මන් දන්නෙත් නැ. එ දැන ගත්තේත් මලයත් ටයර් එකක හුලන් නැතිව ඇවිල්ල මග නැවැතුවමයි. එ වෙනකොට්ත් අපිට පරක්කු වෙලා. එත් මට නිකමටවත් වාහනේ අතට ගන්න හිතුනේම නැ.  ගැනු ලමයා 11ට ගාල්ලට එනවා. කොහොම හරි මගුලට යන්න තිබ්බේ 9.00ට අපි බේරුවල වල මගුලට යනකොටම 10යි. හොදටම පරක්කුයි. කරන්න දෙකුත් නැ. මන් යලුවො දෙන්නව හොල් එක ගාවින් බස්සලා දවල් වෙනකොට හරි මගුලට සෙට් වෙන්නම් කියලා කර් එක අතට ගත්තේ 11ට ගාල්ලට යන්න. 11.10 විතර වෙනකොට ගාල්ල කිට්ටු කරල මලයට කාර් එක ආපහු දුන්නේ අදුමක් දා ගන්න. ඇදන් හිටපු එක දැක්කනම් බල්ලො බත් කන්නේත් නැ. කොහොම හරි ස්ටේෂන් එක ගවට එනකොට තිබුන හැගිම ඉස්සේල්ලම දකින්න යන හැගීමක් තිබුනෙම නැ. ගොඩ කාලෙකින් හම්බවෙන්න, ආදරේ කරන්න  ලගට ලන් වෙන්න යන හැගීමකුයි තිබුනේ.

    ෆොටො වලින් දැක්කට ඇත්තටම දැකල නැ නේ.. ස්ටේෂන් එක ගාව කර් එක නවත්තල බැස්සේ මගේ ආදරේ ඇත්තටම දකින්න ගොඩක් ආසාවෙන්. ෆොන් එක කනේ ගහ ගත්තේ මෙයා කො කියල බලන්න.
මන් ඔයාව දැක්කා.. ඔයාට පිටිපස්සේන් මන් ඉන්නේ..
මන් පිටි පස්ස හැරිල බැලුවා..
දම් පාට පුන්චි ලස්සන ගවුම් පොඩියක් ඇදගෙන, අහින්සක හිනාවක් මුන පුරා රදවගෙන මගෙ කෙල්ල මන් ඉස්සරහා.. මට ඇස් අදහගන්න බරිව ගියත්, මාත් නොදැනිම ඇගේ අතින් අල්ලගත්තේ ආත්ම ගානක බැදිමක් හදවතේ ඇති වුන ගානට..  එහේම්ම අතින් අල්ලගෙන මන් කර් එකට නැගල එයා ලගින්ම වාඩි වෙලා ඇගේ අතින් අල්ලන් ලස්සන සුදු මුන දිහා බලාගෙන හිටියේ හදවතේ උපන් ආදරේ වචන වලට කියාගන්න බරිව,  එ සුදු මූන බලගෙන ඉදිද්දිම රතු උනේ  පලමු හමුවීමේදිම මගේ හැසිරිම නිසාත් බය නිසත් බව මට දැනගන්න එච්චර වෙලා ගියේ නැ.

සුද්දෝ ටිකක් එක්කන් අපු මගේ යලුවේකුත් ඒ වෙලාවේ ගාලු කොටුවේ එන ගමන් පුදුම වදයක් දුන්නේ එන්න කියල ඉතින් මගෙ ලවු එකත් එක්කම ගාලු කොටුවට ගියේ ඇගේ විරුද්ද තාවයකුත් එක්කම.

කොහොම හරි මෙ දවස් ටිකේ ගොඩක් වැස්ස තිබුනත් අද හොදට පායලා. ගැනු ලමයට එලියට බහින්න බැ කිවුව නිසාම කාර් එක ඇතුලේම අපි හිටිත් එයා නම් හිටියේ ගොඩක් බයෙන්.තිබුන රස්නේත් නිසා අපි AC එකත් දාගේන car එකේම කතා කරන්න ගත්තත් වචන පිටවුනේ ගොඩක් අඩුවෙන්. අපි අපේ අත් පටලාගෙන මුනවල් දිහා බලාගෙන හිටියේ ගොඩක් ආදරෙන්. අලුතේන් අපිට කතා කරන්න දේවල් තිබ්බේ නැ. එත් එයා මගෙන් ඇහුවේ ඔයා හිතපු කෙනාමද කියලා.
ඔව් චුටිමනිකේ ඒ ඔයා..
ඒත් ඔයා පොඩි ලමයෙක් වගේ. ඇදගෙන හිටියේ දම් පාට ලස්සන ගවුමක්. එ ගවුමට එයා මට පෙනුනේ ගොඩාක් ආදරෙන් හුරතල් කරන්න පුලුවන් අහින්සක  ලස්සන කෙල්ලක්ව. අපි පැයක් දෙකක් එහෙම ඉන්න ඇති. 12.00 ට තම යන්න මතක් උනේ මගුල් ගෙදර යන්නත් ඔනේ. අපිට කරන්න තව වැඩක් තියෙන්වා කලින් කියන්න ඔනේ දේයක් උනත් එ දේ මග ඇරිල මට.

මගේ සල්ලි හදිස්සියකට මට එයාගේ මලේ උකස් කරල 22,000.00 ක් දුන්න. ගන්න අකමැත්තෙන් උනත් ගන්න උනේ ඒ වෙලේ මට කරන්නම දේයක් නැති නිසා. ඒ සතියකින් දේන්නම් කියලා. එයා මව ගොඩක් විස්වස කරා ඒ වගෙම ඒ විස්වාසේ මන් රැක්කා. මලේ ගන්න HNB එකට යන්න ඔනේ. අපි එතේන්ට යනකොට දවල් කැමට වහල. අරින්නේ 1.00 ලු. මට තරු විසික්කා උනා. මගුල් ගෙදර යන්නත් ඔනේ, ඒ නොගියත් අනෙක් දේන්නව ගන්න ඔනේ. එ මදිවට පොලිම. 1 වෙනකන් හිටියා. එතන පොලිමේ හිටිය අයට විස්තරේ කිවුවා දේයියනේ කියල ඉස්සරහට යන්න ඉඩදුන්න. අපි මාලෙත් අරන් එනකොට 1.30ට විතර. කොහොම හරි ATM වලින් සල්ලිත් ගත්තා පෙට්‍රල් ගහන්න. කෙල්ලගේ බස් එක 1.20. එකත් ගිහින්. දැන් කර් එක බස් එක හොයගෙන යනවා. අපි අපේ ලොකේ තනිවෙලා, තව මොහොතකින් අපි අයේත් හැතැක්ම ගනකින් ඇත්වෙනවා. බස් එක පහු කරගෙන අපි ටිකක් ඉස්සරහට ගියා. කර් එකෙන එයත් එක්කම මන් බැස්සා. එයා මහ පාර මදම මගේ කකුල් දෙක අල්ලලා වැන්දා. මාත් නලලට කිස් එකක් දිලා මන් බලාගෙන හිටියා. ඊට ටිකක් පිටිපස්සේන් පොඩි ටවුමක් තිබ්බත් එයාටත් මටත් ඒ ගැන කිසි හැගිමක් තිබුනේ නැ. අපි අපේම ලොකේක හිටියේ. අපේ ඒ ලොකේන් වෙන් වෙලා එනකොට අපේ ඇස්වල කදුලු තිබුනේ......
නොපෙනේනකන් එයාදිහා බලන් ඉදලා ඉස්සරහා හැරිල ඇස් පියාගත්තේ ආපහු පැය 3ක් පිටිපස්සට යන්න.
[ Read More ]
Wednesday, February 23, 2011

ජාතිවාද බ්ලොග් .....

ජාතිවාද බ්ලොග්.... 

මගේ කතාව පැත්තකින් තියල මේ ජාතිවාදයත්, සින්හල බෞද්දයන් කුලප්පු කරවන අදහස් තොග පිටින් post දාගෙන බ්ලොග් කරන අම්මේක් අප්පෙක් නැති අවජාතකයින් පිරිසකගේ මේ බ්ලොග් කෙරුවාවට සින්හල බෞද්ද අපි කුලප්පු උනාම හරිද?  මුන්ට ඔනෙත් එ දේ කරන්න. සින්හල බෞද්දයින් ලවුවල මුන්ට බැනල කමෙන්ට් දම්මවගන්න.මෙ දේවල් දැකල මටත් අම්බනක මල පැන්නේ මාත් සින්හල බෞද්දයේක් නිසා. එක සින්හල බෞද්ද වන අපි කාටත් පොදුයි. ඉතින් අපි මුන්ට ඔනෙ දේ දෙනවද.. එහේම නැත්නම් අපි බුද්දිමත්ව කටයුතු කරමුද? ඉතින් අපි මොනාද කරන්න ඔනේ?

 

සින්හල බෞද්දයින් වන අපිත් නිදහසේ ජිවත් වෙන්න කැමති අනෙක් උගත් බුද්දිමත් අනෙක් ආගම්, ජාති අපි හැමොම ශ්‍රි ලංකිකයින් විදිහට එකතු වෙන්න එකයි කරන්න ඔනේ. එත් අපි හැමොම ශ්‍රි ලංකිකයින් විදිහට, සහෝදරත්වයෙන් නැගීසිටින්නට සින්හල බෞද්දයින් වන අපිට තරම් අනෙක් ජතින්ට අවශය තාවක් තියෙනවද කියලත් සැකයි. එත් හැමොම නෙමේයි, උගත් බුද්දිමත් පිරිසකුත් ඉන්නවා.

 

සින්හල බෞද්දයින්ට කියල තියේන්නේ මේ පුන්චි දිවයින විතරයි අපිට අපේ කියල කියන්න පුලුවන්. මේක රැක ගන්න එක අපේ යුතුකමක්. එහෙම නැතිව බ්ලොග් කරන මස් කඩ කරයින්ගේ කුලප්පු කිරිම් වලට කුලප්පු නොවි අපි අපේ යුතුකම් අපි අපේ රට, ජාතිය, අගම වෙනුවෙන් කරමුද? අපි කුලප්පු වෙලා අපිට මොකුත් කරගන්න බැරි උනොත් දේයියනේ කියල ඇෆ්ගනිස්තානේට මේ මස් කඩ කාරයින් කරපු දේම මෙ ලංකාවටත් කරනවා සිකුරුයි. ඉතින් මොකද කරන්නේ මේ මස් කඩ කාරයින්ව මරනවද? එහෙම කරල අපිත් ආත්මයක් නැති මස් කඩ කාරයෝ වෙනවද?  අපිට අපේ දේ රැක ගන්න කරන්න ඔනේ තරම් දේවල් තියෙනවා එත් කරන්න ඔනේ දේ නොකර වෙන දේවල් කරාම හරියාවිද? හිතන්න...  අපේ රටේ ගොවි, කම්කරු, රැකියා කරන මේ අයගෙන් වැඩි හරියක් කවුද? දවස් 365න් වැඩි හරියක් දුක්විදල හම්බ කරන සල්ලි ටික මේ හොරට කිරන මේ යක්කුන්ගේ වචන වලට අහුවෙලා හැන්දැවට ගේදර යන ගමන් මුන්ට දීල යනවා. ඇයි ඒ මොකා ගියත් මහත්තයා , සර් තමා. මුන්ට ගාන්න පුලුවන් තරම් බටර් ටික ගාලා කිරන්න පුලුවන් තරම් හොරට කිරල සල්ලි ටික  හිමිට සාක්කුවේ ඔබා ගන්නේ අපි කාටත් නොදැනෙන්න.  අපේ උන්ටත් ඊට එහා දේයක් නැ. අපි හිගමනේ. කාට හරි අහන්න පුලුවන් අපි මුන් ගාවට යන්නේ නැතිව වෙන මොකා ගාවට යන්නද කියල?.  පොඩි ටවුමක් ගත්තොත් මුන්ගේ කඩ 2ක් වත් තියෙන්වා. අපේ එවා තිබ්බත් ඔකකට ගියාම හෙන ලොකුව. ඉතින් අපි අරුන්ගේ ඒවටම රින්ගනවා. උන් කඩේ ලොකු කරන්වා බඩු දානවා, අපේ එකා පල්ලම් බහිනවා. මෙවා අපේම වැරදි. අපේ වියාපරික මහත්වරුත් මෙවටවග කියන්න ඔනේ. අපිත් මෙවා තේරුම් ගන්න ඔනේ. මුන් එකමුතුයි, සන්විදානත්මකයි  අපි... ? අපි මොනද කරන්නේ????  අපි අපේ හදවත්වලින්ම අහල බලමු..

 

 

අනෙක් දේ.. අපිට අපේ ගම් වල ලොකු ඉඩම් තියෙනවා මෙවා වැඩි හරියක අයිති කරයො දැන් කවුද? මේ සරු ඉඩම් අපි කුනු කොල්ලේට මුන්ට දිලා නගරේන් පර්චස් 6යේ 7තේ කැලි අරන් ලොකු ගෙවල් හාදගෙන ජොබත් කරගෙන, නයත් ගෙවාගෙන ඉතිරි තුට්ටු 2ක මුන්ටම දීලා බොරු පුරා ජේරුව කියාගෙන ඉන්නවා. මුන් මේ ඉඩම් වල සාරය උරා බොනවා, තමන්ගේ හැත්ත බුරුත පිටින් ම පදින්චි කරව ගන්නවා. එහේම නැත්නම් අම්බනක පැටවු ගහනවා. (අපි මොනා ද කරන්නේ..? ඒක මන් අමුතුවෙන් කියන්න ඔනෙ නැ නේ.) ඒකල්ල කඩේකුත් කොහොම හරි අටව ගන්නවා ගමේම සාරයත් උරා ගන්නවා. 

 

 

මේ රටේ මේ වෙනකොටත් සාරය උරා බොන්න පටන් අරන්. මේක තමා තිත්ත උනත් ඇත්ත. යෝද නිදි කුම්බා වගේ තමා. මුන් ආක්ක්‍රමනය කරන්න පටන් අරන් ඉවරයි. අපිඅට විනාස කරන්න බැ එත් පාලනය කරන්න පුලුවන් වෙවි. ඒ ඇන කොටාගෙන, මිනි මරගෙන නෙමේ, එත් මුන්ට ඔනෙ ඒ දේ  මෙවට ප්‍රසිද්දියක් දේන්න ඔනේ නැ එත් යන්න. ගිහින් බලන්න. මුන්ගේ පහත් අරමුනු... http://mohomad.blogspot.com/  "ඒත් ඉස්ලාම් වල එහෙම දේවල් නෑ. සතුරව මරා දමන්න, සතුරා තුල ත්‍රස්තවාදය වපුරන්න, සතුරාව බීතියට ලක් කරන්න, සතුරාගෙන් අල්ලා ගන්නා කාන්තාවන්ව දූශනය කරන්න වගේ ගොඩාක් ප්‍රායෝගික දේවල් ඉස්ලාම් වල තිබෙනවා. ඒනිසයි මුස්ලීම් වරුන්ව කාටවත් පරද්දනන බැරි. පහත දැක්වෙන කුරාණයේ වර්සස් වලින් ඒ ගැන වැඩිපුර ඉගෙන ගන්න."  මුගේ බ්ලොග් එකේ තියෙන්නේ ඔන්න ඔවා. මේ මස් කඩ කරයෝ... අම්මෙක් අප්පෙක් නැති අවජාතකයෝ..


දේයියනේ කියල මෙ රට වෙලාගන තිබුන ජතිවාදී යුදේ ඉවරයි. ඒකෙන් ජාතියක් ආගමක් නැතිව අපි හැමොම ගොඩක් දුක් වින්දා. අපෙ රටේ අපි වගේ තරුන තරුනියෝ, අපේම සහොදර වරු අපිට අහිමි උනා. දැන් මේ මස් කඩ කරයින්ට ඔනේ අයේත් මේ රටට ගිනි තියන්න.   





මේ වගේ දේවල් ආයේත් දකින්නයි මුන්ට ඔනේ.


එකට මුන් හොරාට සන්විදානය වෙනවා. මේ අරගලය පටන් ගන්න තැනකුයි මුන් හොයන්නේ. එකයි මේ කුලප්පු කරවල කැති , පිහි සින්හල බෞද්දයින්අතට ගන්න තරමට ලේ කොප කරවන්නේ. 

අපිට මිනි මරන්න ඔනේ නැ අපි අපේ දේ රැක ගනිමු. අපි අපේ දේ රැක ගන්න පෙලගැසෙමු. මේ ශ්‍රි ලංකාව සාමය, සහොදරත්වය පිරුනු රටක් කරමු. 


සහොදර මුස්ලිම් වරුනි. පෙදුවෙ මේ ඔයාලා හැමොටම කරන චොදනවක් නෙමේ. මන් මේ කතා කරන්නේ ජාතිවාදය අවුස්සන්න නෙමේ. කවුරු හරි කෙනේක් එහෙම හිතනවනම් මට සමාවෙන්න, ඒ වගේම මගේ වැරදි ඇත්නම් නිවැරදි කරන්න.

 

[ Read More ]
Monday, February 14, 2011

FB එකෙන් අසම්මතයේ පෙමක් ....4

කට්ටිය ආව ගියාට මොකෝ coment 1ක් වත් නැ නේ.  අවුලක් නැ සතියකට විතර පස්සේ.. ඔන්න කතාව ලියන්න ගත්තට මොකෝ පිස්සු වගේ.. කොහොමත් එහෙමනේ..(මෙක ලියන්න ගොඩක් උත්සහ කරා, ලියන්න තරම් හැගීමක් තිබ්බෙ නැ. ලියපු ටිකත් අයින් කරන්න හිතිල හිටියේ. එත් ඉයේ ගොඩක් දේවල් උනා. එ නිසා අයෙ ලියනවා. අත්තටම ඉයේ මොනාද උනේ. පස්සේ කියන්නම්........)

අපි කතා කරා හැම දේ ගැනම. කාලයත් එක්ක මෙ දේ විසදගමු කියල. මන් ඇහැහුවේ ඔයා මට අදරේ ද? එහේමත් නැත්නම් අනුකම්පා කරනවද?
ඔයාගේ කතාව ඇහුවාම දුක හිතුනා, ඔයා හොද කෙනෙක් කියල හිතුවා ඒකයි නො එක දුන්නේ..
ඔයා මට අනුකම්පා කරනවද? මට කාගේවත් අනුකම්පවක් ඔනේ නැ. මන් එ දේවල් කිවුවේ බොරු කියන්න ඔනේ නැති නිසා, ඔයා අහපු නිසා.
මට කාගෙවත් අනුකම්පවක් ගන්න තරම් අසරන කමක් මට තිබුනේ නැ. අනුකම්පාව, අදරය කියන්නේ දෙකක්. එයා මට කිවුවේ මන් ඔයාට අනුකම්පා කරන්නේ නැ ආදරය කරනවා කියලා... මට එ මොහොතේ දරාගන්න බරි ලොකු සතුටක් දැනුනේ අලුත් ජිවිතයක්, අලුත් බලාපොරොත්තුවක් මට ආයෙත් මගේ ජිවිතේට ලබුනු නිසා..  අපි එහේම අපේ අදරේ පටන් ගත්තේ අසම්මතේ උනත් හදවත් වල උපන් අවන්ක අදරයක් නිසා. මන් ඇහුව එතකොට ඔයගේ boyfriend මොකද වෙන්නේ කියල.
  මට එයා ගැන ආදරක් නැ මන් ඔයාටයි අදරේ කරන්නේ, ඔයා ලගටයි එන්න ඔනේ කියල.
   එත් එයා මාව අත අරින්න ලෑස්තිනැ.. මට ටික කලයක් දේන්න.. නුවර අවාම ගොඩක් දේවල් වෙනස් වෙවි. එයා මන් campus යනවට කැමති නැ. එයාම මාව අමතක කරයි. එතකන් ඔයාට ඉවසන්න වෙනවා...
අමාරු තිරනයක් උනත් ආදරය නිසා මන් හා කිවුවා..

 අපි අපිට එහේම අදරේ කරන්න ගත්තේ එයාට මාව එයගේ සුදු මහත්තයත්, මට එයාව මගේ චුටි මැනිකෙත් වෙලා අපේ හදවත් වල පැල පදියන් උනේ එහෙම. අදරේ බොලදයි. එත් සමාජය එක කොහොම කොයි විදිහට දැක්කත්  එ දේවල් දැනෙන්නේ අදරේ කරන අයගේ හදවත් වලට. බලන් ඉන්න අයගේ හදවත් වලට නෙමේ..

අපි එහේම පටන් ගත්ත ආදරය ගොඩක් ලස්සන සුන්දර එකක්.. එත් එයා තව කෙනෙක්ට කතා කරන්වා නේද? තව කෙනේක් එයාට අදරේ කරනවා? මගේ හදවතේ ඒක තිබුනත් මන් ඉවසගෙන හිටියේ ටික කලෙකට නේද කියල. අපෙ ආදරෙත් දවසින් දවස වැඩි උනා, පුලුවන් හැම මොහොතකම අපි කතා කරා දවසකට පැය ගානක්. එකට කන්න බොන්න, උදේ එකට ඇහැරෙන්න, නිදාගන්න, හැම දේකින්ම අපි අපේ ජිවිත වල කොටස් කරයො උනා. එත් අපි තමත් හම්බෙලා නැ.
මගේ හිතේ තිබුන ලොකුම ප්‍රශ්නේ නිසා මෙ අදරේ නවතින්න ගියත් අපි එ ගැන කතා කරත් හදවත් වල තිබුන ආදරේ එ හැම ප්‍රශ්නයක්ම යට ගියා. අපි අදරේ කරා අපිට හම්බවෙන්න ලොකු ඔමනාවක් අපේ හදවත් වලතිබ්බා.
 මන් ගල්ලේ යන්න ඔනේ. බස් එකේ යන්න බැ දවස් 2ක් ඔනේ. අනික එ දවස් වල අම්බනක වැස්ස. අම්බලන්ගොඩ මගේ යලුවෙකුගේ මගුලක් දෙසැම්බර් 1. එදාට එයාවත් බලලා මගුලටත් යන්න මන් වැඩ හදාගත්තේ වියදම අඩු කර ගන්න. මගේ යලුවෙකුගෙ කාර් (FB15) එකක් ඉල්ල ගත්තා. මගුල් ගෙදර යන්න කොලබින් 2ක් සෙට් උනා. අතේ තිබුනේ 6000යි. පෙට්‍රල් ගහන්නත් මදි. එ සල්ලි වලින් ගැනුලමයට ගෙනියන්න ද්වල් ටිකකුත් ගත්තා. පලවෙනි හමුවීමනේ. මගේ යලුවෙකුගෙන් credit card  එකක්කුයි, තව එකේකුගෙන් ATM card එකකුයි ඉල්ලගත්තා. මන් ගොඩ. දේයියනේ කියල sim  එකක් සෙට් උනා couple package එකක්. අම්බනක වැස්සේ තෙමි තිමි බයික් එකේ ඇද්ද සිම් එකයි credit card එකයි 2කම අරන් ගෙදර අවිත් සබන් ටික විතරයි ගාගන්න ඉතුරු වෙල තිබ්බේ. හෙට පලවෙනිදා ගමනට හමදේම සුදානම්.....


( Comments දාපු ඔයාලට ගොඩක් ස්තුති.. තමන් ලියපු දෙයක් කවුරු හරි කෙනෙක් කියවනවා කියන එකත් එ වෙනුවෙන් වචනෙකින් හරි හයියක් වෙන එක ලොකුම ලොකු හයියක් ) 
[ Read More ]
 
 

About Me

My photo
මොනවාකියන්නද හිතාගන්න බැ. බොහොම සරල කෙනෙක්. බුකියේ මෙ මන් http://facebook.com/pissupusa G+ වල මන් https://plus.google.com/108639370171940303617/posts