#Post Title #Post Title #Post Title
Thursday, January 20, 2011

FB එකෙන් අසම්මතයේ පෙමක් .... 3


එ යන ගමන් මන් මගේ ආදරේ මගේ හැගිම මන් එයාට කිවුවා. පොඩි නිහැඩියාවක් අපි අතර තිබුනත් මන් බලන් හිටියේ මෙ ඇති උන ආදරේ ගැන එයාගේ තිරනේ ලැබෙනකන්..   එයා හඩ අවදි කරේ ලොකු දුකක් මහා ලොකු දේයක් කියාගන්න බැරි අසරන කමකින් බව මට තේරුනේ මේ සාමාජය ගැන යම් අවබෝදය මට තිබුන නිසා.. ඒත් මට ඇයව අසරන කිරිමේ චේතනවක් නොතිබුනත් මන් එක පරම එයා ගෙන් ඇහුවේ ඔයට මට කියා ගන්න බැරිව ඉන්නේ ඔයාගේ Virgin එක ගැන නේද කියලා. එයා ඔව් කියනකොට මට මේ මුලු ලොකේම මගේ වටේ කැරකෙන්න ගත්තා වගේ මට දැනුනා. ඒ වෙලේ හදවතට දරා ගන්න බැරි දුකක් ඇස් වලට කදුලක් අවෙ හිතේ අවන්කවම පැල පදියන් උන ආදරේ නිසා...

එයාටත් ඇඩුම් අවේ අයි දැයි මන් දන්නේ නැ.  මාත්  carpark පිටිපස්සටම ඇවිත් කටත් හොරා හිතේ දුකට ආව කදුලු පිහිදාගෙන එයත් එක්ක එ ගැන කතා කරන්නයි.  මට අඩ අඩ ඒ විස්තර කියන්න ගත්තේ මගේ හදවත කම්පා කරමින්.  නිහඩව එ හැම දේම මන් අහගේන හිටීයේ මගේ ආදරේ බින්දුවක් වත් අඩු නොකරගෙන.  ඒ හැමදේම මට කියලා එයා මගේන් අහුවේ ඔයාට තාමත් මට ආදරේ කරන්න පුලුවන් ද කියල... ඔව් මගේ රත්තරන් මන් ඔයාට ආදරේයි. එත් මට ඔයාට කියන්න ගොඩක් දේවල් තියෙන්වා. මන් ගෙදර ගිහින් ගන්නම් කියල phon එක තියල අපහු පාර පත්තට අවිත් ciga එකකුත් අරන් car එකට අවිත් එක පත්තු කරන් අමුතුම ලොකේකට ගියේ කල්පනා කරන්න දෙවල් ගොඩාක් තිබුන නිසා... 

ඒ කියපු දේවල් මගේ හිතේ හොල්මන් කරන්න ගත්තේ ඇත්තටම එහේම වෙන්න පුලුවන්ද යන හැගිමත් එක්ක.   කාට හරි පුලුවන්ද තමන්ගේ ජිවිතේ වගේ ආදරේ කරන කෙල්ලව අවු 18 දි ගැනියෙක් කරන්න?

((මටත් තිබුනා මගේ first love එක. අපේ ගෙදරින් ලෙඩ දාපුනිසාත් තවත් හෙතුවක් නිසා මට ඒක නවත්තන්න උනා. මාස 3ක love එකක්. අපි ගොඩක් ආදරේන් හිටියා. ඒ දවස් වල මගේම කියලා shop එකක් කරා. ඒ girl ගේ ගෙදර කවුරුත් නැ දවල්ට මෙයා තනියම. මන් shop ගොලයට දිලා එහේ යනවා. මට එයත් එක්ක ඔනේ දෙයක් ඔන විදිහකට කරන්න නිදහස තිබුනත් කිසිම මොහොතක එහෙම දේ කට පෙලබුනේ නැ. එ කෙල්ලට මන් අවන්කව ආදරේ කරා. ඒ ආදරේ කියල මන් ඒ කෙල්ලව නන්නත්තර කරන්න ඔමනාවක් මට තිබුනේ නැ. අපි අදරේ කරා, ලන් වෙලා හිටියා, උපරිමය kiss එකකට වඩා එහා යන්න මන් ගියේ නැ. ඒත් යන්න ඔනේ නම් ඔන තරම් අවස්තාවල් මට තිබුනා. ))

ඇයි ඔයා එච්චර පොඩි කලේ ඒ වගේ දෙයක් කරේ, කොහොමද එහෙම කරේ?

මට ඒ දවස් වල ඒතරම් ඒගැන දැනිමක් තිබුනේ නැ.. එ මගේ ආදරේ එයා වෙනුවෙන් මට ඔනේ දෙයක් කරන්න පුලුවන්. එයා ගෙදර කවුරුත් නැතිවෙලවක අපේ ගෙදර අවා.  එ දේවල් උනේ කොහොමද කියන්න තරම් මට තේරුමක් නැ.  හැමදේම උනේ එයාගේ ඔමානවට. ආදරේ නිසා, මන් එ දේවල් ගැන හිතුවෙත් නැ.  ඒ මගේ ආදරේ ඒ වෙනුවෙන් මට මොනා උනත් කමක් නැ කියල හිතුනා. මන් එදා දැනගෙන හිටියේ නැ මන් ගැනියෙක් උන බවක්වත්..

ඔයාට දැන් 22ක් අවු4 ක්.... අතුලත ඔයාලා එහෙම කීවතවක් ඉන්න අතිද? මොනවගේ දේවල් සිද්ද වෙන්න අතිද?

අපි එහේම එච්චර හිටියේ නැ. 3ක් 4ක් විතර. එයා අන්තිමට දැකලත් මාස 7ක් විතර.

car park  එක පිටි පස්සේ අපි කතා උනේ ඒවගේ දෙවල් ටිකක්.  ගෙදර එන ගමනුත් ඇවිල්ලත් නිතරම හිතුනේ මෙ කියන දේවල් ඇත්තද කියලා. ඇත්ත උනත්,  බොරු උනත් එ ආදරේ වෙනසක් උනෙ නැ.  එ තරමට එයා මගේ ජිවිතේට අවිල්ල ඉවරයි.. අපි කොයි තරම් වෙලා කතා කරනවද දවසකට? ගොඩක් දවස් වලට mobitel freedom 2ක් විතර දානවා පැය4ක්. මගේ බ්ලාස්ටර් 1000min සතියක් වත් තියෙන්නේ නැ.  ඒ තරම් කතා කරන්න දේවලුත් අපිට තිබ්බා,  ඒ තරම්ම අපි අපිට ලන් වෙලා..

ගෙදර ඇවිත් මන් call කරේ  ගොඩක් දෙවල් එයාට කියන්නත් එයාගේ තිරන ගැන දැන ගන්නත්.

( Comments දාපු ඔයාලට ගොඩක් ස්තුති.. තමන් ලියපු දෙයක් කවුරු හරි කෙනෙක් කියවනවා කියන එකත් එ වෙනුවෙන් වචනෙකින් හරි හයියක් වෙන එක ලොකුම ලොකු හයියක් )
[ Read More ]
Wednesday, January 19, 2011

FB එකෙන් අසම්මතයේ පෙමක් .... 2

එයා මට කිවුවෙ හා කියලා. ඉට පස්සෙ මන්
 නැ ඒක බොරු..

 නැ ඒක ඇත්ත.

 එක වෙන්න බැරි වැඩක් නේ..

 ඇයි එහේම කියන්නේ.

 1. ඔයා මාව දන්නේ නෑ
 2. ඔයාට boyfriend කෙනේක් ඉන්නවා (ඔයා කියන විදිහට )
 3. එක්කෝ ඔයා මාව කඩේ යවනවා. ( Fake profile)

එහේමයි එ කතාව සිද්ද උනේ.  එත් ඒක මන් දන්නවා හොදා කාරව එයා මට විහිලුවට කියපු එකක්.  එ කතාව අවසන් උනේ දෙන්නම හොදට විහිලු කරගෙන.  සතියක් 2ක් විතර අපි අපි ගැන කතාකරා.  එයාට මන් ගැනත්,  මට එයා ගැනත් විස්වාසයක් අති උනා.  පස්සේ දවසක චැට් කරන ගමන්,  මන් එයාගේ mobile no  එක ඉල්ලුවා විරුද්දත්වයක් නැතිවම මට එයා ඒක දුන්නා.  මන් එවෙලේම call කරා.  එ හඩ තාමත් ඇහෙනවා ඇහෙනවා වගේ...  එත් ඒක විනඩියකටත් වඩා අඩු සාමාන්‍ය කතාවක්.  එත් ඒ වෙනකොටත් මන් නොදැනුවත්වම එයාට ලන් වෙන්න අරන්.  මටත් හොරෙන්ම මගේ හිත අන් සතු පෙමකට ලන් වෙලා.....  පුලුවන් හැම වෙලාවකදිම මන් එයට කතා කරා.  තව තවත් එයාට මන් ලන් වෙලා.  ඒ දවස් හරි ලස්සනයි.  මගේ ජිවිතේත් අලුත් වෙන්න පටන් ගත්තා හැම දේකින්ම.

ඒ දවස්වල අපේ අක්කිට තිබුනු පොඩි අසනිපයක් නිසා නුවර සුවසෙවන එකට ගියා clinic එකකට.  ඒ ගිහිල්ලා මන් පැත්තකට වෙලා මලක් කඩන්න ගත්තා.  එතන සෙනග,  මාත් වටේ  ඇවිද ඇවිද  අමාරුවෙන් කතා කරා.  Facebook එකේ එයාගේ photo එකක් දාලා තිබුනත් ඒක එයගේ මලයා අයින් කරලා ( fb එක use කරන්නේ එයා.  මෙයා ebuddy වලින් චැට් විතරයි ) ඔය මල් කැඩිල්ල අස්සේ මන් එයාගෙන් photo එකක් ඉල්ලුවා.  මුලදි ඒක හරි අමරු උනා.  මගේ එකක් එවන්න එයා එකක් එවන්නම් කියලා.  දෙන්න ලා වට පොඩි ගිවිසුමක් ගහ ගත්තා.  පලවෙනි photo එක එහේම හුවමාරු කරගත්තා.  (1ක් නෙමේ 2ක් විතර ) ඒදා තමා එයාව photo එකකින් හරි හරියට දැක්කේ.
          අපි අපේ ජිවිත ගැන හැමදේම කතා කරා.  හැම දේම.  අපිට තේරේන ළාමා කලේ ඉදන් මේතාක් අපිට මුන දේන්න උන හැමදේමත්,  අපි අපේ පවුල් වල විස්තරත් කතා කරේ අපි නොදැනුවත්වම අපි අපේ ජිවිත වලටත්,  අපේ හදවත් වලටත් ගොඩාක් ලන් වෙන්න ගත්තේ අපිටත් හොරාටම.  ඒ ඇති උන හැගිම් විස්තර කරන තරම් ,  කවි සිතුවිලි වත්,  සින්හල බාශාමය හැකියා වක් වත් මට නැ.  ඒ අතිවුන හැගිම් වචන වලට පෙරලන්න හදවතේන් ලොකු ඔමනාවක් තිබුනත් ඒ දේ කර ගන්න බරි එක ගැන ලොකු දුකක්,  ඇස් වලට කදුලක් එන්නේ ආදරය නිසා අනන්ත අප්‍රමාන දුකක් විදල,  තිබුන හමදේමත් නැත්තටම නැති උන මගේ ජිවිතේට මේ FB කෙල්ල නිසා අලුත් අලෝකයක් විහිදේන්න පටන් අරන් තිබුන නිසා.

        පලවෙනි clinic එකෙන් සතියකට විතර පසේ අයෙත් clinic දවසක් ...  අපි එකින් එකාට ආදරේ කරත්, ඒයාට කොල්ලෙක් ඉන්න නිසාත්,  මෙ වෙනකන් ඒ ගැන වචනයක් වත් කතා කරල තිබුනේ නැ . එත් එදා කතා කර කර ඉන්න ගමන්  මත් නොදැනිම මගේ කකුල් car park  එක පැත්තට අවේ මෙච්චර දවසක් හිතේ තද කරන් හිටපු අදරේ එලියට දන්නයි...


( Comments දාපු ඔයාලට ගොඩක් ස්තුති.. තමන් ලියපු දෙයක් කවුරු හරි කෙනෙක් කියවනවා කියන එකත් එ වෙනුවෙන් වචනෙකින් හරි හයියක් වෙන එක ලොකුම ලොකු හයියක් )
[ Read More ]

FB එකෙන් අසම්මතයේ පෙමක් ....

කවුරුත් අවිල්ල නැ නේ.. :( අවුලක් නැ බලන්න දේකුත් නැ නේ..
ඉතින් ඔන්න හා හා පුරා කියලා පොඩි කාතවක් කියන්නයි හදන්නේ.



මෙක Facebook එකෙන් සෙට් උන ලව් එකක්.. තිබුනෙනම් එහෙම තමා එත් දැන් ඉලව් වෙලා.. :) මොන කරනද? මෙන්න මෙකයි කතාව. Facebook එකේ කටත් වගේ මටත් ඉතින් හොරාට හදපු Profile 2ක 3ක් තියෙනවා. එව හැදුවෙත් හිතේ තියන දේවල් කියන්න. නිදහසේ චැට් එකක් දාගන්න. හිතේ තියන ගොඩාක් දෙවල් යලුවන් එක්ක බෙදා ගත්තා. හොද මිනිස්සු හම්බුනා.  එ  මොනා උනත් කෙල්ලෙක් එක්ක චැට් එකක් දාන එකත් ෆන් වැඩේනේ.. එක කොහොම උනත් චැට් කරල හොදට ෆිට් උන කෙල්ලෝ හිටියා එවා ඉතින් ෆිට් විතරයි.

ඔන්න දවසක් online හිටපු කෙල්ලෙක්ට නිකමට වගේ hi ක්වුවා..  no rply ටිකක් වෙලා බැලුවා එත් නැ.. පස්සේ  hi කියලා rply එකක් ආව කියමුකො මත් අනේ පැත්තට rply කරේ "මන් හිතුවේ ඔයගේත් ලොකු සීන් කියල" ඔන්න ඔහොමයි සෙට් වුනේ.  මත් එක්ක චැට් කරේ ෆොන් එකෙන් (ebuddy). එ ඔක්තෝබර් 4 2010. ඔහොම ඉතින් විස්තර කතාකරා

කෙල්ල ගාල්ලේ.. මන් නුවර
කෙල්ල පෙරාදෙනි University select වෙලා එත්  Facultya පටන් අරන් තිබ්බේ නැ ඒවෙනකොට.

ටික ටික විස්තර කතා කරන කොට දැන ගත්තේ එයට boyfriend කෙනේක් ඉන්නවා කියලා. මොනා කරන්නද මත් ඉතින් ෆිට් එකේ චැට් එක දාගෙන හිටියා.. එහෙම ෆිට් උන සෙට් එකක් මට හිටියනේ.. එ වෙනකොට මත් හිටියේ Full අවුලෙන් (එක දිග කතාවක් පස්සේ එකත් කියන්නම් කෝ) ඉතින් ගොඩක් ෆිට් උන නිසා මගේ කතාව කිවුවා. ඒක අහල ගොඩක් දුක් උනා කියලත් කියමුකො.. මන් දන්නේ ම නැතිව කෙල්ලට ලන් උනා. දවසක් මෙයා අම්මත් එක්ක town යන වෙලාවක bus එකේ ඉදන් චැට් කරා මන් නිකමට වගේ ඇහුවා ඔයා මාව බදිනවද කියලා?

මොන වගේ දේයක් මට කියන්න ඇතිද?

ඉතිරි ටික පස්සේ හොදේ..

Comment එකක් දාලම යනවද?
[ Read More ]
Sunday, January 9, 2011

මගේ පලවෙනි 1ක.......

ඉතින් ඔන්න මාත් Blog එකක් ලියන්න එකතු උනා.... වැඩේ ගොඩ යයි ද දන්නේ නැ. එත් උත්සහ කරන එක හොදයි නෙ නේ... මගේ ජිවිතේ මට දැනුන.. මට උන දෙවල් හැමොමත් එක්ක බෙදා ගන්නයි ඔනේ.. එක හිතට ලොකු FIT එකක් හිතට. කවුරු හරි කියවල Coment 1ක් දාල යයි කියල හිතනව. එක තමා තියෙන ලොකුම FIT 1ක.......
ඔන්න තව දෙයක්.. මෙක ලියන්න මට ඔයාලා හැමොගෙන්ම උදව් ඔනේ Plz.....
1. මන් මෙක ලියන්න ගත්තට
*සින්හල typ කරන්නේ අමාරුවෙන්..
*අක්ශර වින්‍යාසය හරිම නැ..
2. Bolg ගැන මෙලො හසරක් දන්නේ නැ

ඉතින් හැමොගෙන්ම ඉල්ලන්නේ මාව පොඩ්ඩක් ගොඩ දාල දේන්න...



Fit නේ .. එහේනම්.. හැමොගේම සහයොගේ බලාපොරොත්තු වෙනවා





ගින්දරෙත් පනුවො..

මිට අහින්සක පිස්සු පුසා...................
[ Read More ]
 
 

About Me

My photo
මොනවාකියන්නද හිතාගන්න බැ. බොහොම සරල කෙනෙක්. බුකියේ මෙ මන් http://facebook.com/pissupusa G+ වල මන් https://plus.google.com/108639370171940303617/posts