ඉතින් ඔන්න හා හා පුරා කියලා පොඩි කාතවක් කියන්නයි හදන්නේ.
මෙක Facebook එකෙන් සෙට් උන ලව් එකක්.. තිබුනෙනම් එහෙම තමා එත් දැන් ඉලව් වෙලා.. :) මොන කරනද? මෙන්න මෙකයි කතාව. Facebook එකේ කටත් වගේ මටත් ඉතින් හොරාට හදපු Profile 2ක 3ක් තියෙනවා. එව හැදුවෙත් හිතේ තියන දේවල් කියන්න. නිදහසේ චැට් එකක් දාගන්න. හිතේ තියන ගොඩාක් දෙවල් යලුවන් එක්ක බෙදා ගත්තා. හොද මිනිස්සු හම්බුනා. එ මොනා උනත් කෙල්ලෙක් එක්ක චැට් එකක් දාන එකත් ෆන් වැඩේනේ.. එක කොහොම උනත් චැට් කරල හොදට ෆිට් උන කෙල්ලෝ හිටියා එවා ඉතින් ෆිට් විතරයි.
ඔන්න දවසක් online හිටපු කෙල්ලෙක්ට නිකමට වගේ hi ක්වුවා.. no rply ටිකක් වෙලා බැලුවා එත් නැ.. පස්සේ hi කියලා rply එකක් ආව කියමුකො මත් අනේ පැත්තට rply කරේ "මන් හිතුවේ ඔයගේත් ලොකු සීන් කියල" ඔන්න ඔහොමයි සෙට් වුනේ. මත් එක්ක චැට් කරේ ෆොන් එකෙන් (ebuddy). එ ඔක්තෝබර් 4 2010. ඔහොම ඉතින් විස්තර කතාකරා
කෙල්ල ගාල්ලේ.. මන් නුවර
කෙල්ල පෙරාදෙනි University select වෙලා එත් Facultya පටන් අරන් තිබ්බේ නැ ඒවෙනකොට.
කෙල්ල ගාල්ලේ.. මන් නුවර
කෙල්ල පෙරාදෙනි University select වෙලා එත් Facultya පටන් අරන් තිබ්බේ නැ ඒවෙනකොට.
මොන වගේ දේයක් මට කියන්න ඇතිද?
ඉතිරි ටික පස්සේ හොදේ..
Comment එකක් දාලම යනවද?
ඉතුරු ටිකත් දාමු බලන්න... ඔය ජංජාල පෙම් නම් අනේ මන්ද. බ්ලොග් එක සින්ඩි වලට දාන්න.
thanks මචන් comment එකට. ලියන්න අසයි එත් මේ typ කිරිල්ලනේ අවුල්. මන් blog ගැන දන්නේ නැ මචෝ. අතුවත් බැරි, නැතුවත් බැරි අදරේ.
"Facebook එකේ කටත් වගේ මටත් ඉතින් හොරාට හදපු Profile 2ක 3ක් තියෙනවා"
හිකිස්
ඊය
කියලත් හිතෙනව අප්පා .. .. ..
ඒත් ඉතිං ෆේස්බුකියෙත් ඔව්ව හැට හුට හමාරක් වෙන හින්ද අවුලකුත් නෑ ඕං.
කෝමද පූසෝ ඔය කෙල්ලගේ කියන ෆේස්බුක් අකවුන්ට් එකත් කොල්ලෙක් හදපු අර ෆේක් අකවුන්ට් එකක් උනොත්?
හිකිස්
එල එල දිගටම ලියහං
එල එල!! 2 වන කොටසත් දාන්න
Facebook එක ඇත්තටම ප්‍රේම පාරාදීසයක්..ජීවිතේ බෙදාගන්න හොඳ තැනක්..නරකට පාවිච්චි කලොත් දැලි පිහියක්
ela