ලබන්නා වු නව වසර නීදුක් නිරොගි, සතුට සාමය සපිරි, සියලු පැතුම් ඉටුවන නව වසරක් වෙවා යාලුවනේ....
---♥-/▒▒/---/▒▒/--♥-/▒\---------♥-/▒▒▒▒\-----♥-/▒▒▒▒\---♥-\▒▒----/▒▒/
---♥-/▒▒▒▒▒▒▒/-♥-/▒▒▒\------♥-/▒▒---/▒▒/-♥-/▒▒---/▒▒/-♥-\▒▒-/▒▒/
--♥-/▒▒/---/▒▒/-♥-/▒▒-▒▒\----♥-/▒▒---/▒▒/-♥-/▒▒---/▒▒/----♥-\▒▒▒/
-♥-/▒▒/---/▒▒/-♥-/▒▒▒▒▒▒\--♥-/▒▒▒▒▒/---♥-/▒▒▒▒▒/--------♥-/▒▒/
♥-/▒▒/---/▒▒/-♥-/▒▒/----\▒▒\♥-/▒▒/---------♥-/▒▒/-------------♥-/▒▒/
... -♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫
----♥-/▒▒\----/▒▒/-♥-/▒▒▒▒/♥-\▒▒\------------/▒▒/
---♥-/▒▒▒\--/▒▒/-♥-/▒▒/------♥-\▒▒\--/▒\----/▒▒/
--♥-/▒▒/\▒▒▒▒/-♥-/▒▒▒▒/-----♥-\▒▒\/▒▒\-/▒▒/
-♥-/▒▒/---\▒▒/-♥-/▒▒/-----------♥-\▒▒▒/-\▒▒▒/
♥-/▒▒/-----\▒/-♥-/▒▒▒▒/---------♥-\▒▒/---\▒▒/
-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫
----♥-\▒▒\----/▒▒/-♥-/▒▒▒▒/--♥-/▒\------------♥-/▒▒▒▒\
-----♥-\▒▒\--/▒▒/-♥-/▒▒/-----♥-/▒▒▒\---------♥-/▒▒----\▒▒
------♥-\▒▒\/▒▒/-♥-/▒▒▒▒/-♥-/▒▒--▒▒\-----♥-/▒▒---/▒▒/
--------♥-\▒▒▒/--♥-/▒▒/-----♥-/▒▒▒▒▒▒\---♥-/▒▒▒▒▒/
---------♥-/▒▒/--♥-/▒▒▒▒/-♥-/▒▒/-----\▒▒\♥-/▒▒/----\▒▒\
◕▄███▄◕──◕▄██▄◕──◕▄███◕─◕▄███▄◕ ◕▀──██◕─◕██──██◕───◕██◕─◕▀──██◕
◕──██◕──◕██──██◕───◕██◕─◕──██◕ ◕─██◕───◕██──██◕───◕██◕─◕─██◕
◕█████◕──◕▀██▀◕───◕▄██▄◕◕█████◕
කැලැන්ඩරේ හැට්යට අලුත් අවුරුද්දක්. මොනාද ඉතින් මේ අවුරුද්දේ සැලසුම්. ගොඩක් අයට ගොඩක් දෙවල් ඇති. මට නම් මෙකේ විෂේශත්වයක් නැ. කෙනෙක්ට හිතෙන්න පුලුවන් මන් රිනාත්මක පොරක් කියල. මම එහෙමද? මන් එහෙම හිතන්නේ නැ. ජිවිතේ අපිට උදාවන හැම තප්පරයක්ම, අලුත් අලුත් සිතුවිලි, අලුත් බලපොරොත්තු ගැන හිතන්න පුලුවන්. ඇයි එකට දින මරුවෙනකන් ඉන්නේ.
තව දෙයක් ඊයේ 31 එක වසරක අවසානයක්. ඒ අවසානයත් අලුත් අවුරුද්දක ආරම්බයත් එක්ක කිදෙනෙක් බිලා නැගිට ගන්න බැරිව ඇතිද? තව පිරිසක් පොලිස් කුඩුවල, තවත් කි දෙනෙක් අනෙක් අයව අපහසු තවයන්ට ලක් කරල සතුටු වෙන්න ඇතිද? අලුත් කියගෙන සමරන්නේ මේ දේ ද? අපි හැමොගෙම අකල්ප වල වෙනසක් ඇතිවෙන්න ඔන. අපි මේ පරිසරයත්, මින්සුන් විසින් මිනිසුන්ට සිදුවන හානියත් කොච්චරද?
2011 ඉවරයි 2012 අවා ගොඩක් දෙවල් තිරනය වෙන වසරක් වෙවි.
Best Simulator Games In 2023
1 year ago
ඔයාටත් සුභ නව වසරක් වේවා....
අය්යා හරියටම හරිය. සතුටට කරුණක් ඇත. බ්ලොග් එකක පලවෙනි කොමෙන්ටුව දැම්මේ ප්රථම වතාවටය.
හපොයි! නෝන්ඩිය. කොමෙන්ටු මොඩරේට් කරලාවත් දෑ බොල? සැකය!
Oya Hondata site Eka karanawa
mama Tharaka
සිරවටම ඇයි මනුස්සයෝ ඔහොම අනිත් අයට කරදරයක් විදියට ජිවත් වෙන්නේ