හිතනවාද එක ජාතිවදය කියල. තමන්ගේ රට ජාතිය ආගම රැකගන්න. ඒ ගැන කතා කරන්න බයද? එහෙනම් මේ ඔබලාට නේමේ. මේ ආරාධනය රට ජාතිය ආගම ගැන කැක්කුමක් තියන විරයන්ට. අපේ රට අවුරුදු 30ක් වෙලාගෙන තිබ්බ යුද්ධය ඉවරයි ලොකු සටනක් කරල තමන්ගේ ජිවිත, දේමාපියන්ට ආදරනිය දරුවන් , බිරින්දැවරුන්ට ස්වාමිපුරුශයින්, දරුවන්ට සෙනෙහේ බර පියා මේඅය ගොඩක් මැරුනා හමහරු සදාකලික අබ්බගාතයින් තව සුලු පිරිසක් දෙයියනේ කියල නිරුපද්දිතව ඉන්නවා. මේ ඉන්නේ අපේ කාලේ සැබැ විරුවන්. එත් දැන් අලුත් දෙයක ආරම්බයක්.. ඒ මොකක්ද කියල අමුතුවෙන් කියන්න ඔමනා නැ. අමිහිරි අතිතයෙන් මිදි නැවත එවන් යුගයක් නොයෙන්න කටයුතු කිරිමත් එක්තරා යුද්දයක් ඒ යුද්ධය කරන අයත් , ඒ යුද්දයට නායකත්වය දෙන අයත් විරයො නෙමෙද?
"මේ සිංහල අපගේ රටයි අපි ඉපදුන මැරෙන රටයි"
අද මෙහෙම කටක් ඇරල කියන්න පුලුවන්ද? මේ සිංහල අපේ රටට අයිතිවාසිකම් කියන්න කොච්චර අය ඉන්නවද? සැබැවට මේ සිංහල අපේ රටේ සිංහල අපිට නිදහසක් තියනවද? හිතන්න අවන්කවම හිතන්න තමන්ගේ හදවතට තට්ටු කරල අහන්න. ඔබ තවත් කියනවද තමන්ගේ රට ජාතිය ආගම ගැන කතාකිරිම ජාතිවදය කියල.. නැ මේ උත්සහය සිංහල අපිට ජිවත් වෙන්න සිංහල අපේ උරුමය රැක ගන්න. එයට අපි හැමොම එකමුතුව නැගිසිටිය යුතුයි. පිරිසක් දැනටමත් නැගිසිටල හමාරයි ඒ ඇතිද? නැ ඒ අයට ශක්තියක් වෙන්න තව අය නැගිසිටිය යුතුයි. මේ සිංහල රටේ හැම සිංහලයම නැගිසිටිය යුතුයි. එහෙම නැගිසිටින්න නම් කවුරු හරි මුල පිරිය යුතුයි. ඉතින් එකට දැන් හොදම කාලයයි එන්න ඇවිත් ශක්තියක් වෙන්න. මුල පුරන්න ශක්තියක් වෙන්න. අනාගතේ විරුවන් වෙන්න. මේ ඔබටයි ආරාධනය.
වැඩිවිස්තර සදහා මෙතන කොටන්න
අපි එනවා.
-ජයවේවා! -
එල සුපිරි අපි එනවා අනිවා
Ubala thamai jathi wadhaya ethi karanne. mokada ubata eka sere muslim ewun mathak wena **ka naliyanne? Okkotama kalin ara kelaniye inna wal balla elawanta deyak hithapan. Uba kawadawath pansal giyapu ekekuth nemei.ubatath ona ube FB eka grouo ekata like comment daganna witharai. Minihek weyan. Trend eka follow karanne nethiwa. Hithanta welawak nethinam kakussiyata giya welawaka hari hithapan. Ubata jaya..!!
මේහෙමයි මං කියන්නැ ජාතිවාදයෙයි කියල එත් ඔය සිංහල ඔක්කොම කට්ටිය අර බොදු බළ සේනා වගෙ එකකට බැදුනං මොකො වෙන්නෙ. මෙතන නිකං තව තව කට්ටිය එක එක විදියකට කල්ලි ගැහිල වගේ නෙ