අපේ සිහින බක් මහා උලෙල අනේ අපොයි මට ඒක මග ඇරුනා. ගොඩක් ඔමනාව තිබුන එන්න එත් බැරි උනා. මන් බ්ලොග් ලියන්න පටන් අරන් වැඩි කාලයක් නැ. එත් මේ හැමොම අදුරගන්න ලොකු ඔමනාවක් තිබ්බා. හැමොමත් එක්ක විනොද වෙන්න, ඒ වගේම සහොදර බ්ලොග් කරුවෙක් වෙන ඉලන්දාරියා සහො වෙනුවෙන් කරන්න බැරි උන යමක් කරන්න.
මොන දේ උනත් සිහින බක් මහා උලෙල ගොඩක් සාර්තකව වෙලා තියෙන බවනම් ෆොටො වලින් දැක්කා. යන්න බැරි උන එකට කනගාටුයි. එත් මෙ වගේ දේ කදි අනාගතේ සහබගි වෙන්න බලනවා. හැමොම වෙනුවෙන් මෙවන් දේයක් සන්විදානය කරපු සහොලට ස්තුති. එවගේම ඉලන්දාරියා සහො වෙනුවෙන් කරපු සත්කර්ය වෙනුවෙනුත්..
හැමොටම ජය ශ්‍රි...
[ Read More ]