Monday, February 28, 2011

මොහොමඩ් ගේ ත්‍රස්තවාදී අඩවිය ගැන ආරක්ෂක ලේකම් තුමාට හා defence ministry එකට දන්වමු

උපුටා ගැනිම.. http://www.sankalpana.info/2011/02/terorrist-mohommad/  අඩවියේන්.

ත්‍රස්තවාදය කියන්නේ මහා භයානක දෙයක් බව අප ඔබ කවුරුත් හොඳට අත්වින්ද දෙයක් සැක නෑ….
හැමෝම දැන් කතා වෙන මේ ත්‍රස්තවාදියාගේ ත්‍රස්තවාදී අඩවිය ගැන වැඩිය කෑගහන්නේ නැතුව නිසි බලධාරීන්ට දැනුම් දෙමු ,

ලංකාවේ කොහේ සිටියත් ත්‍රස්තවාදියාව අත්අඩංගුවට ගෙන නිසි දඩුවම් ලබාදේවි!!!
http://defence.lk/main_abt.asp?fname=contacts
slcert@slcert.gov.lk
මගින් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට දන්වා සිටින්න.

මේ ත්‍රස්තවාදයට එරෙහිව නැගී සිටින්න සෑම දෙනාම මෙම ඊමේල් ලිපියයන් වලට මේ ත්‍රස්තවාදී අඩවි ගැන තොරතුරු දැනුම් දෙමු!
මේ ත්‍රස්තවාදී අඩවියේ ලිපිනය යොදා 1 ඊමේලයක් අදාල ලිපින වලට  යොමුකරන මෙන් අපේ සහෟදයන්ගෙන් ඉල්ලා සිටිමි.
මේ අපේ රටයි!!
දිගුකල් දිනේවා ශ්‍රී ලංකා!!

මොහොමඩ් ගේ බ්ලොග් එක සෙට්ටපෝච්චි වි ඈත........

උපුටා ගැනිම.. http://awaataya.blogspot.com/2011/02/blog-post_28.html  අඩවියේන්.

අපි ආරක්ශක ලේකම් තුමාට යවපු මේල් වලින් ප්‍රතිපලයක් ලැබිලා වගේ කියලා පෙන්නේ.අද උදේ බලන කොට මොහොමඩ් කොනකපාලගේ බ්ලොග් එකේ ලිපි සියල්ල සෙට්ටපෝච්චි වේලා.එලම කිරි ඔය වල් ඌරට.
ඔකාගේ ලිපි දකිද්දි අපේ ලේ රත් වෙනවා.දැන් ඉතින් උට ඔලුව නෙමෙයි පු* පොලොවෙ ගහන් තමා මැරෙන්න වෙන්නේ.ඌරු බ්ලොග් එකේ එකම එක ලිපියක් තියනවා,මිනිහා පැදුරටත් නොකිය මාරු වෙලා වගේ තමා පෙන්නේ.ත්‍රස්තවාදයෙන් අවරුදු 30ක් අපි බැට කැවා.අපිට තවදුරටත් ත්‍රස්ත්වාදය එපා.


ශ්‍රි ලoකාව සැමදා දිනේවා........ජය ශ්‍රි..........

 

 

7 Responses so far.

  1. මොහොමඩ් ගේ බ්ලොග් එක සෙට්ටපෝචි මචෝ....ඌරාගේ බ්ලොග් එක හෑක් කරලා...http://awaataya.blogspot.com/2011/02/blog-post_28.html

  2. එල එල ගින්දරෙත් පනුවෝ..

  3. Anonymous says:

    wow maxxxa jaya sri sri lankaaaaaaaaaaaaaaaaa

  4. Anonymous says:

    math baluwa fatta site is hacked power of sinhala

  5. neyamaii niyamai...........
    mhomadayage blob eka dakka welawe mata mara kentiyakk aweeeeee
    mama enna dann hama ekatama kewa mokakk hari karapann keyala (indaree, vikiya , damma mail ekakk defence , ymba, oya wagee godakk ewata.....) api dinumm....... me hammbayata ona unee dana ganna sinhala apita monada karanna puluwann keyala dann dana ganenn api ekamutu nati jatiyakk nawaii api harima ekamutu jatiyakk uba nawaii ubaage allaaaaa awatt api bayaneee.....
    eka dana ganinn geri hammbaya.......
    api baya nee doo ubage blog eka wetarakk nawaii api ubawatt oyala mesakk passa balanne nee ......
    MEKA SINHALA Apee rata tamaiiii........
    mee enna hama sahoo kanakkma eka pili gatta e wediyata wadakara...........
    mata mara happyyyyyyyyyyyyy\
    api ekwa emu...........
    ME SINHALA APEE RATAII .........
    SInhalayannta jaya wewaaaaaaaaaaaaaaaaaaa.
    Matrubumiyata jaya wewa..........................................!
    BUDUSARANAII................!

  6. @ Ruwan . aniwa saho. api hamoma ekathuwenna one welawak meka..

  7. Anonymous says:

    පිස්සාගේපළාමල්ල අයිති බ්ලොගර් ගිණුම නැවතත් ඔන්ලයින් වෙලා. ඌ ගූගල් එකට ටෝක් කරලලු ඒක ආයිත් ගත්තේ. ඒක ඔන්ලයින් කරගත්ත ගමන් ඌ කරගත්ත මෝඩකම තමයි මොහොමඩ් එක ප්‍රයිවෙට් කරපු එක. දැන් පේනවා පිස්සා කවුද කියලා.

    පිස්සා කුජීතයි. මෙච්චර කාලයක් සිංහලයින්ට බනිමින් ජාතිවාදය වැපුරුවේ පිස්සා. ඉදිරියේදී පිස්ස්සාගේ පළාමල්ල රන් වේවි. ඒත් මොහොමඩ් එක ප්‍රයිවෙට්. පිස්සා ආපු ගමන්ම මොහොමඩ් ප්‍රයිවෙට්

    පිස්සා, කුජීතයි නේද පින්වත

Leave a Reply

දාමු බලන්න කමෙන්ට් එකක්

 
 

About Me

My photo
මොනවාකියන්නද හිතාගන්න බැ. බොහොම සරල කෙනෙක්. බුකියේ මෙ මන් http://facebook.com/pissupusa G+ වල මන් https://plus.google.com/108639370171940303617/posts