#Post Title #Post Title #Post Title
Saturday, December 31, 2011

2012 අංක මාරුව..

ලබන්නා වු නව වසර නීදුක් නිරොගි, සතුට සාමය සපිරි, සියලු පැතුම් ඉටුවන නව වසරක් වෙවා යාලුවනේ....

---♥-/▒▒/---/▒▒/--♥-/▒\---------♥-/▒▒▒▒\-----♥-/▒▒▒▒\---♥-\▒▒----/▒▒/
---♥-/▒▒▒▒▒▒▒/-♥-/▒▒▒\------♥-/▒▒---/▒▒/-♥-/▒▒---/▒▒/-♥-\▒▒-/▒▒/
--♥-/▒▒/---/▒▒/-♥-/▒▒-▒▒\----♥-/▒▒---/▒▒/-♥-/▒▒---/▒▒/----♥-\▒▒▒/
-♥-/▒▒/---/▒▒/-♥-/▒▒▒▒▒▒\--♥-/▒▒▒▒▒/---♥-/▒▒▒▒▒/--------♥-/▒▒/
♥-/▒▒/---/▒▒/-♥-/▒▒/----\▒▒\♥-/▒▒/---------♥-/▒▒/-------------♥-/▒▒/
... -♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫
----♥-/▒▒\----/▒▒/-♥-/▒▒▒▒/♥-\▒▒\------------/▒▒/
---♥-/▒▒▒\--/▒▒/-♥-/▒▒/------♥-\▒▒\--/▒\----/▒▒/
--♥-/▒▒/\▒▒▒▒/-♥-/▒▒▒▒/-----♥-\▒▒\/▒▒\-/▒▒/
-♥-/▒▒/---\▒▒/-♥-/▒▒/-----------♥-\▒▒▒/-\▒▒▒/
♥-/▒▒/-----\▒/-♥-/▒▒▒▒/---------♥-\▒▒/---\▒▒/
-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫
----♥-\▒▒\----/▒▒/-♥-/▒▒▒▒/--♥-/▒\------------♥-/▒▒▒▒\
-----♥-\▒▒\--/▒▒/-♥-/▒▒/-----♥-/▒▒▒\---------♥-/▒▒----\▒▒
------♥-\▒▒\/▒▒/-♥-/▒▒▒▒/-♥-/▒▒--▒▒\-----♥-/▒▒---/▒▒/
--------♥-\▒▒▒/--♥-/▒▒/-----♥-/▒▒▒▒▒▒\---♥-/▒▒▒▒▒/
---------♥-/▒▒/--♥-/▒▒▒▒/-♥-/▒▒/-----\▒▒\♥-/▒▒/----\▒▒\

◕▄███▄◕──◕▄██▄◕──◕▄███◕─◕▄███▄◕ ◕▀──██◕─◕██──██◕───◕██◕─◕▀──██◕ ◕──██◕──◕██──██◕───◕██◕─◕──██◕ ◕─██◕───◕██──██◕───◕██◕─◕─██◕ ◕█████◕──◕▀██▀◕───◕▄██▄◕◕█████◕


කැලැන්ඩරේ හැට්යට අලුත් අවුරුද්දක්. මොනාද ඉතින් මේ අවුරුද්දේ සැලසුම්. ගොඩක් අයට ගොඩක් දෙවල් ඇති. මට නම් මෙකේ විෂේශත්වයක් නැ. කෙනෙක්ට හිතෙන්න පුලුවන් මන් රිනාත්මක පොරක් කියල. මම එහෙමද? මන් එහෙම හිතන්නේ නැ. ජිවිතේ අපිට උදාවන හැම තප්පරයක්ම, අලුත් අලුත් සිතුවිලි, අලුත් බලපොරොත්තු ගැන හිතන්න පුලුවන්. ඇයි එකට දින මරුවෙනකන් ඉන්නේ.
තව දෙයක් ඊයේ 31 එක වසරක අවසානයක්. ඒ අවසානයත් අලුත් අවුරුද්දක ආරම්බයත් එක්ක කිදෙනෙක් බිලා නැගිට ගන්න බැරිව ඇතිද? තව පිරිසක් පොලිස් කුඩුවල, තවත් කි දෙනෙක් අනෙක් අයව අපහසු තවයන්ට ලක් කරල සතුටු වෙන්න ඇතිද? අලුත් කියගෙන සමරන්නේ මේ දේ ද? අපි හැමොගෙම අකල්ප වල වෙනසක් ඇතිවෙන්න ඔන. අපි මේ පරිසරයත්, මින්සුන් විසින් මිනිසුන්ට සිදුවන හානියත් කොච්චරද?
 2011 ඉවරයි 2012 අවා ගොඩක් දෙවල් තිරනය වෙන වසරක් වෙවි.
[ Read More ]
Saturday, December 17, 2011

විඩියො එඩිටින් වලට එල.

CyberLink PowerDirector 5.0 Premium
මම විඩියො එඩිටින් ගැන කියන්න මෙලො දෙයක් දන්නේ නැ. එත් මන් මෙකෙන් විඩියො කිහිපයක් හැදුව එලටම අවා. පොඩි සොෆ්ට්වෙයා එකක් එත් ලොකු වැඩ කරන්න පුලුවන්. ඔයාලත් ට්‍රයි කරල බලන්න. මෙකේ නිව් වර්ශන් තියනවා එවා ලොකු වැඩි. පි4 එකක උනත් ඔක වැඩ.
කැලි 7ක් ඇති බගන්න. ඒකල්ල අන් සිප් කරගන්න. දිල තියන යුස නෙම් පවිච්චි කරන්න.
වැඩක් උනානම් කොමෙන්ටුවකුත් දාලම යන්න.
ස්තුති..

1 කැල්ල බාගන්න.
2 කැල්ල බාගන්න.
3 කැල්ල බාගන්න.
4 කැල්ල බාගන්න.
5 කැල්ල බාගන්න.
6 කැල්ල බාගන්න.
7 කැල්ල බාගන්න.
[ Read More ]
Thursday, November 3, 2011

FB එකෙන් අසම්මතයේ පෙමක් . අවසානයට පසුවදනක්.

එ කාතාවනම් ඉවරයි. එත් යමක් කිව යුතු යැයි සිතමි. මක් නිසාද යත් මා අතිනුත් අවසානයේ වැරැද්දක් සිදුවිද යන ප්‍රශ්නය මතු වු නිසා. ඇය ගැන යමක් කිව යුතුය. ඇය ජාරා චරිතයකින් යුතු තැනැත්තියක් ලෙස මා නොකියමි. නමුත් මා ඇය ගැන බොහො දේ නොදනිමි. මිනිසුන් විවිදාකරය. තෙරුම් ගැනිමට නොහැකි යි. ඇයගේ චරිතය ගැන චරිත සහතික දිමට මට බැරිය. බොහො විට ඇය මා සමග X ගැන සදන් කල දේත් , ඇගේ අදරයත් සත්‍යක් විය හැකිය. මේ කාතාවේදි යම් යම් අවස්තා වලදි ඒ ආදරය මා හට කොතරම් වැදගත් ද? ඒ ආදරය කොතරම් ඔනැ වි ඇත්ද? ඒ අතරම ඇගේ බොහොදෙවල් මට ප්‍රශ්න උනාද. බොහො දෙවල් වලට පිලිතුරු ඇත්තේ ඇ ලගමය.

මා විසින් ලියු යම් දෙකින් ආදාල පාර්ශව වෙත යම්කිසි සිත් රිදවීමක් වුනි නම් මගේ හදවතින්ම සමාව ඉල්ලමි.

[ Read More ]
Monday, October 24, 2011

ජංගම දුරකතන අලුත් වැඩියා කරන්නන් හට.. බඩු තොගයක්

KADA 852D හොට් ගන් එකයි
පවර් සප්ලයි එකයි
අල්ට්‍රා සොනික් ක්ලිනර් එකයි
JAF BOX එකයි P-Key ඩොන්ගල් එකයි
For NOKIA
කෙබල් සෙට් එකයි

  SE-TOOL2
For Sony Ericsson
& GSM Test SIM Card - SEtool SE tool
ඔය ඔක්කොම Rs. 50.000/= ගානකට සෙට් උනොත් දෙනවා. පවිච්චි කරල නැ. සොෆ්ට්වෙයා එහෙමත් තියනවා එවාත් එක්කම..
[ Read More ]
Wednesday, October 19, 2011

FB එකෙන් අසම්මතයේ පෙමක් ... 7 (ඉවරයි)

FB එකෙන් අසම්මතයේ පෙමක් ...6
ගොඩ කාලෙකින් අයේත් කතාව ලියන්න ගත්තා. නොලියන්න පොඩි පහෙ හෙතුවකුත් තිබුන. අනික මෙක බොරුවක් වන්චාවකුත් නෙමේ පිස්සු පුසාගේ ජිවිත කතාවේ ඇත්තක්.. ඉතින් ඔන්න එහෙනම්..

2011 ජනවාරි 10 වෙනිදා..


 අද තමා නුවර එන දවස. එත් මට කොල් එකක් වත් නැ. 11 අද කැම්පස් එකට යන දවස. හැන්දැවේ මාලිගාවට එනවා කියල මැසෙජ් එකක් අවා. මායි යාලුවෙ කුයි ගියා මාලිගාවට. එයා ඉන්නවා දැක්කත් කතා කරන්න විදිහක් තිබුනේ නැ. අපි බයික් වල පිස්සො වගේ ඇවිදල මග නවත්තල බියර් එකකුත් ගසල ගෙවල් වලට ආවා. පහුවදා හැන්දැවේ එයා මට කොල් කරා. කැම්පස් ගිහින් ඇවිල්ල. මන් නම් හිටියේ හැමදාමත් වගේ අව්ලෙන්. පිස්සු තමා. ජිවිතේ චා වෙලා හිටපු මට පොඩි හරි සැනසිමක් උනේ මෙයනේ. එකත් ඉතින් එහේම්මත් නෙමේ. කොහොම හරි අයේ තරහ මරහා අමතක කරල ඉතින් මල් තමා. ඔහොම යනකොට පලවෙනි සතියේ සිකුරාදා මෙයා නැදැගෙදරක යන්වයි කියල අපි දවස් 3ක් රුම් එකක තනි උනා. මට ඔනේ උනේ ජිවිත කලෙටම එයාව මන් ලගින් තියගන්න. එ වෙනුවෙන් මන් පුලුවන් හැමදෙම කරා. එත් උන දෙවල් මේ කතාව කියපු අය දන්නවා. පස්සේ දවසක එයා අපේ ගෙදර අයටත් අදුන්නල දුන්න මන් එයාව බදිනවයි කියල. මෙයා නුවර අවිල මාස 2ක් විතර යනකන් අදරය, ප්‍රශ්න, වගෙම කිප වතාවක් හම්බුනාත් එක්ක.

මට මෙයගේ දෙබිඩි ජිවිතේ ලොකු ප්‍රශ්නයක් උනා. පස්සේ මන් කිව්වා හරි තිරනයක් ගන්න කියල එය එහෙම කරෙ නැ. මට මල පැනල අපි දෙන්නගේ ෆොටො එකක් Xට MMS කරා. එදා තමා මන් X ගැන හරියටම දැනගත්තේ. එයා මාව විස්වස කරේ නැ. කෙල්ලව විස්වාස කරල කෙල්ලගෙන අහල. කරන්න දෙයක් නැති කමට කෙල්ල ඔක්කොම විස්තර Xට කියල. පස්සේ Con. එකක් දාල තුන් දෙනාම කතා කර පැයක් විතර. පව් අහින්සක කොල්ලෙක්. එත් මට කියන්න බැරි උනා මල්ලියේ මෙ කෙල්ලව කොහොමද විස්වාස කරන්නේ කියල. ඔන්න ගැනුන්ගේ හැටි.

[ Read More ]

දායාබරත්වයෙන් අමතමි...

පිස්සු පුසා.... බොලොග් එකට ලියන්නේ මාස ගානකින්. FB එකටත් යන්න වෙන්නේ නැති තරම්. සමහර අයටනම් මාව අමතක වෙලා. මිට මාස කිහිපයකට උඩදිනම් පිස්සු පුසාව ගොඩක් අය දන්නව. විවිද හෙතු නිසා පුසාව හොයපු අය ගොඩක් හිටිය. එහෙම තමා ජිවිතේ සම්හර අය අපේ ජිවිත වලට එනවා යනවා. සමහර අය අපේ ජිවිත වල නැතිවම බැරි අය වෙනවා එහෙම උනත් සමහර වෙලාවට අපි දන්නෙත් නැ අපේ ජිවිත වලින් ඇතට ගිහින්. සමහර අයට අපි අදරේ කරනව , එ අය අපිට අදරේ නැ. වෙන කෙනෙක් අපිට අදරේ කරනකොට, එ අයට අපි අදරේ නැ. එකින් එකාට අදරෙන් බැදුනාම එක් වෙන්න බාදා. එහෙමත් නැතිනම් මොනා හරි හෙතුවක් නිසා වෙන් වෙන්න වෙනවා. අතිතය දිහා නිහඩව තමන්ගෙම ලොකෙක ඉදන් බලපුවහම ජිවිතේ ගැන ලොකු පාඩමක් අපිට කියල දෙනවා නේද?

ඇයි මන් මෙවා කියන්නේ.. සමහර විට මෙක කියවන අයට හිතේවි පිස්සු පුසාට සිරවටම පිස්සු කියල. සමහර විට එහෙම වෙන්න ඇති. සමහර විට පිලිවලක් නැති ලිපියක් වෙන්නත් පුලුවන් මේක. අගක් මුලක් නැති. හරියට අවුල් උන ජිවිතයක් වගේ. එත් මන් කියන්නේ නැ මගේ ජිවිතේ අවුල් වෙලා කියලා. එත් මට උනත් මගේ ජිවිතේ තෙරුම් ගත යුතු දෙවල් බොහොමයක් තියනවා කියලනම් මට හිතෙනවා.

මගේ අන්තර් ජාල පිවිසුම..

 මම SLT කනෙක්ශන් එක ගත්තේ SLT Broadband හදුන්වා දුන් අලුතම. ඊට කලින් මොඩම් කැල්ලක් ගහගෙන (ඉස්සර ඩයලප්) පොඩ්ඩ පොඩ්ඩ නෙට් යුස් කරා. Broadband යුස් කරේ ඩවුන්ලොඩ් වැඩෙට විතරයි. එත් ජිවිතේ යම් සිදු විමක් නිසා වෙනත් ෆෙක් නමකින් බුකියට ගොඩ වැදුනේ හැමදෙටම කොම්පිටරෙත් ඉන්ටර්නෙටුත් විතරක්ම ජිවිතේ වගේ උන නිසා. තව දෙයක් එකට එකතු උනා යායු චැට් රුම් වලත් (එ දවස්වල යුද්දේ නිසා හොද හොද සෙල්ලම් තිබුන රැ 7න් පස්සේ, අනික බොතලේ) ටිකක් පොර වෙලා හිටියා. LOL එ දවස් වල ජිවිතේ ගොඩක් ම විදවපු කාලයක් ඒ අදරේ නිසා. එ නිසයි නිතර බුකියට ගොඩ වැදුනේ (පිස්සු පුසා මැතක එකක්) බුකිය නිසා අදුර ගත්ත බොහො පිරිසකින් සුලු පිරිසක් හොද මිතුරන් විදිහට ගොඩක් දේවල් වලදි වචනෙකින් හරි කතා කරල හිතට සහනයක් වෙන්න අය හිටියා. ඒ කාලේ බ්ලොග් ගැන මෙලො දෙයක් දන්නේ නැ. පොඩි පොඩි වෙබ් වැඩ නම් කරා. පස්සේ ජිවිතෙට මුන දෙන්න උන දෙවල් එක්ක වෙනම අරමුනක් වෙනුවෙන් පිස්සු පුසා එලියට අවාත් ඒ අරමුන යම් තාක් දුරට සාර්තක නම් උනා. එත් ඒක එ අරමුනම නොඋනත්. (මෙ මොන හරුපයක් ද කියල බ්ලොග් එක කලින් බලපු අයත්, මන් ගැන දන්න අයත් දනි) පස්සේ පිස්සු පුසටත් හොද පිරිසක්, බ්ලොග් එකත් කාලයත් , යම් යම් දෙවල් තෙරුම් ගත්ත නිසත් ගොඩක් දෙවල් වෙන්ස් උනා.

මේ ජිවිතේ විශේෂ වු කෙනෙක් වෙනුවෙන්.

අතිතයේ සමහර දෙවල් මොනතරම් කටුක දෙවල්  වුනත් අමතක කරන්න හරිම අමරුයි.  එත් සමහර අය අපේ ජිවිත වලට එන්නේ ජිවිතෙන් ඇත් උනත් හදවතින් ඇත් කරන්න බැරි තරමට හදවත් වලට ලන් වෙලා. ඒ ලංවීම මොනදේ කරන්න ගියත් හැම මොහොතකම හදවතේ දොන්කාර දෙන්නේ ඒ අදරේට කොච්චර අදරේ කරද කියන දේ හැමදාමත් මතක් කරමින්. එත් මොනාද කරන්න ඕනේ කියල අදටත් හිතාගන්න බැ. එත් මොනා හරි කරන්න ඔනේ. නිසන්සලා ඔයා හැමදාමත් සතුටින් ඉන්න ඔනේ.. එක තමා මන් හැමදාම ප්‍රර්තනා කරන්නේ. ඔයා ගැන හැමදේම හොයල බලන්න ඔනේ. එත් එක ඔයාට නරකක් වෙයි බයයි. සතුටින් ඉන්න. ජිවිතේ අලුතින් ලියන්න. ඔයාට මන් හදවතින් සුබ පතනවා. කවදා හරි දවසක මේ පුන්චි රටේ කොතනකදි හරි ඔයා සතුටින් ලස්සන ජිවිතයක් ගතකරනවා දකින්න ලැබෙන්න කියල ප්‍රර්තනා කරනවා..

කියන්න ඔනේ උනේ ඔක. එදත් අදත් හෙටත් සහොදරත්වය වෙනුවෙන් දැත් දිගු කරන හැමොටම හිස නමා මගේ අචාරය....


[ Read More ]
 
 

About Me

My photo
මොනවාකියන්නද හිතාගන්න බැ. බොහොම සරල කෙනෙක්. බුකියේ මෙ මන් http://facebook.com/pissupusa G+ වල මන් https://plus.google.com/108639370171940303617/posts