#Post Title #Post Title #Post Title
Friday, April 27, 2012

සිංහල බෞද්ධ සියල්ලොගෙම අවදානය පිනිස.

මට මෙක කොහෙන් පටන් ගන්න ද කියල දන්නේ නැ. සිංහල බෞද්ධ අපි තමා මෙ පුන්චි දිවයිනේ අයිති කාරයො. එත් ඒ හිමි කාරිත්වය ලොකු තර්ජනයක් වෙලා කියල සුලු පිරිසක් දකිනවා, තව පිරිසක් දැක්ක්ත් නොදැක්කා වගේ ඉන්නවා, තවත් පිරිසක් තියන දෙයක් කාල වෙන දේයක් බාලගෙන ඉන්නව. අපෙම සහොදර පිරිසක් මෙ වෙනුවෙන් කල හැකි දේ මේ සමාජය දැනුවත් කිරිම ගොඩ කාලයක ඉදන් කරන්වා. මාත් මිට පෙරත් මේ ගැන ලිපියක් ලිව්වා. මෙකට කලින් පුලුවන්නම් ඒක කියවල ඉන්න. ( පරන ලිපිය මෙතනින් යන්න. )
…මන් ඔය ලිපිය ලිව්වේ බ්ලොග් ලියන්න අපු මුල් කාලේ. අද වෙනකොට මේ සම්බන්දව ක්‍රියා කරන ලොකු පිරිසක් ඉන්නවා. නමුත් පැහැදිලි නැ පෙන්නන අරමුන යට තවත් අරමුනක් තියනවාද යන වග. මොකද ඔන කෙනෙක් ට පුලුවන් වචන වලින් ජාතිකත්වය වගේ දෙවල් හදවතට දිලා අත් වලට ආයුද දෙන්න. හොදින් හිතන්න. මොනාද අපි කරන්න ඔනේ මෙ ලිපිය සංවාදයට විවෘතයi


මං දන්න ඉතිහසෙන් පටන් ගන්නම්. පට්ටම සරල විදිහට.
…1. ලංකාවේ මුල් පදින්චි කාරයින් උනේ ගොත්‍රික පිරිසක් නේ.
…2. පස්සේ ලංකාවව විජය අවා.
…3. කුවෙනිව රවට්ටල ගොත්‍රික රාජාව පන්නල විජය රජ වෙලා පස්සේ ඉන්දියාවෙන් කුමාරියක් ගෙනල්ල කසදෙකුත් කරගත්තා.
…4. කුවෙනිට මොකද උනේ සහා එයලගේ ගොත්‍රයට මොකද උනේ?
…5. විජය සහ පිරිස ලංකාව විවිද පාලත් වල පදින්චිවෙලා මැති ඇමති කං කරමින් රට දියුනු කරා. වෙහෙර විහාර. වැව්, ගම් නියම් ගම් අස්වද්දමින් ලොකු වෙනසක් කරා. රට ස්වයංපොශිත කරා.

…වැරදි ද?

ඔක  කොහොම උනත් කොහෙවත් තැනක තියනවද මුසල්මානුවන් ගැන. කොහොමද මේ අය මෙහෙට ආවේ. ?
…වෙලද කටයුතු, රාජතාන්ත්‍රික කටයුතු අද වගේම ඉස්සරත් තිබ්බනේ ඉතින්  වෙලද කටයුතු සදහා ලංකාවට පසුකලිනව අපු මුස්ලිම් අය මෙහේ ගැනු කසාද  බැදල මෙහෙම බින්න බැස්ස. ඔයදේ ගොඩක් සිද්ද උනේ මේ යටත් විජිතවාදයත් එක්ක. හැබැයි ඔය අපු මුස්ලිම් අය ගාව තියෙන්න නැතිව ඇති ඉනියා කුරනයක් වත් ශරියා නිතියවත්. මන් හිතන්නේ සැබැ කුරනයේ මිනිස්සුන්ට වද දෙන එවානම් නැතිව ඇති. ඔව මන් දන්නේ නැ. එත් කුරානව මන් දැන් කියවනවා. කොහොම හරි කලයත් එක්ක ගොඩක් දේවල් වෙනස් වෙලා කියල කවුරුත් පිලිගන්නවද? එදා කුමක් උනත් අද දේට අපිට මුන දෙන්න සිද්දවෙලා. හෙම නැතිඋනොත් කුවෙනිට සහ එයගේ දරුවන්ට මොකද උනේ කියල අපිට හොයල බලන්ට වෙනවා. මන් උත්සහ කරන්නේ ඉතිහාස පාඩම්ක් කරන්න නෙමේ.  අපිට ඉතිහසයක් තියනවා මේ රටේ. මේ රටේ අපේ උරුමයක් තියනවා සිංහල බෞද්ධ අපේ පැවැත්ම තියෙන්නේ මේ රටේ. මුස්ලිම් අයට මේ රටේ ඔවා තියනවද? ඉතිහසය අවුරුදු 1000ක් 2000ක් නැ උපරිම උනොත් 100ක් ඇති. එත් අපිට. ...  ඒ උරුමයත් ඒ ඉතිහාසයටත් අපේ පැවැත්මටත් ලොකු තර්ජනයක් එල්ල වෙලා කියල අපි කාටත් පේනවා නේ. අපිට තියෙන්න මේ මුස්ලිම් අන්තවාදින් එක්ක සටනක් නෙමේ  බටහිර හා අපේම  මිනිස්සුත් එක්ක මේ සටන කරන්න වෙලා. ඒ අතරින් මේ රටේ  අපේ දාඩිය මහන්සියෙන්  හමබකරන සල්ලි වැඩිහරිය සාක්කුවේ දාගෙන ඒ සල්ලි වලින්ම අපේ විනාසය දක්කින , අපිව වද ජාතියක් කරන්න බලගෙන ඉන්නේ කව්ද? ඒ අයත් එකක්ක කරන්න ලොකු සටනක් අපිට තියේවි. මේ සටන අතට පොලු මුගුරු අරන් නෙමේ   , අයුද අරන් නෙමේ , ඉස්සෙල්ල මොලෙන්, අපේ කමෙන් අපේ දේවල් රැක ගනිමුනුයි ඒ දේ කරන්න ඔනේ. අද ඒ දේ කරන්න අපි අසමත් උනොත් කවදා හරි අපිට ආයුද අතට අරන් ෆ්‍රීඩම් ෆයිටස්ල වගේ පාරට බහින්න වෙවි. එහම උන රටවල් නැද්ද? හොයල බලන්න. ඔනේ තරම් තියනවා. …මේ අපේ සහොදර වරුන්, අපි සිංහල බෞද්ධ ගුන ගරුක මිනිස්සු, අපිට බැ තව කෙනෙක්ට හිරි හැර කරන්න. මේ රට හැමොටම අයිති, ජාති ආගම් කුල මල භේද අපිට නැ.
…සමහරු කියන්නේ මොනා කරන්නද? වෙනදේයක් බලගෙන ඉන්නවා කියල. එහෙනම් දැන්ම සල්ලි ටිකක් එකතු කරගෙන වෙන රටකට යන්න බැරි උනොත් අපිට වෙන්න මුන්ගේ කටු කන බල්ලො වෙන්න මොකද කියන්නේ.
අපේ ජාතිය රැකගන්න, අපේ ආගම රැක ගන්න එදාට මේ රට නිකන්ම රැකෙවි. කරන්න ගොඩක් දෙවල් තියනවා . අපි ඒ ගැනත් කතා කරමු. 















මේ දවස් වල බුකිය පුරා ඔය වගේ දෙවල් පලවෙනවා හිතන්න මේ මොනද කියල අයුද අරන් පාරට බහින්න නේමේ. මොලගෙඩි ටික පාවිච්චි කරනාම් කරන්න දේවල් ඔනේ තරම් . 

කෙස් ගහ පවා වෙන රටවල මිනිසුන්ගේ...
උස් නිදහස පිණිස සටනට සැරසෙන්නේ...
ඉස් මොළ තියෙද්දිත් මේ වග නොතකන්නේ...
ඇස ගෙඩි දෙකට හෙන ගහලද සිහලුන්නේ...

[ Read More ]
Friday, March 16, 2012

හිතට වැදුනු ලිපියක් ...

The Last Station (2009) | ජීවිත ගමනේ අන්තිම නැවතුම…[සිංහල උපසිරැසි සමඟ]

 

 ලිපියේ හිමිකරු :- “උදා”
…ලිපිය උපුටා ගැනිම :- බයිස්කෝප් සිංහලෙන් (මෙතනට කොටන්න..)

 සිංහල සබ් එක්කම චිත්තර පටිය බලන්න බයිස්කෝප් සිංහලෙන් වෙත යන්න

“සෑම සාර්ථක මිනිසෙකු පි‍ටුපසම ගැහැණියක් සිටියි” මේ ප්‍රකාශය සිදු කළේ කවුරුන්දැයි කියන්න මම දන්නේ නෑ. ඒ වුණත් මේක කිව්ව කෙනා තව කරුණු රාශියක්ම නොසලකා හැර තිබෙනවා. මම එහෙම කියන්නේ මේ ලෝකේ මිනිසුන්ගෙන් වැඩි පිරිසකගේ පි‍ටුපසින් ඉඳන් කාන්තාව මෙහෙවරක් කළා වුණත් ඇතැම් මිනිසුන් අසාර්ථකත්වයට පත්වන්නේත් ගැහැණුන් නිසාම වීම සහ ඇතැම් සාර්ථකත්වයට පත් මිනිසුන් විඳවන්නේත් ගැහැණුන් නිසාම වීම හේතු කොටගෙනයි.

ඔබ දන්නවා ඇති ගැහැණුන් නිසා අසීමාන්තික ලෙස වදවේදනාවන්ට ලක් වන මිනිසුන් අදටත් සිටිනවා, ඇතැමෙකුට ඒ මව, කෙනෙකුට පෙම්වතිය, තවෙකෙකුට බිරිඳ, සමහරෙකුට වෙනත් කතක්… මේ ආදී ලෙස මේ සමාජයේ සෑලකිය යුතු මිනිසුන් පිරිසක් කාන්තාවන් නිසා වේදනා විඳිනවා. ඒ තත්ත්වය සාමාන්‍ය අපට පමණක් උරුම වූවක් නොවෙයි. ලෝකයේ ශ්‍රේෂ්ඨත්වයට පත් වී, බුහුමන් ලබන මිනිසුන්ටත් පොදු තත්ත්වයක්. ඇමෙරිකාවේ හිටපු ශ්‍රේෂ්ඨතම මානවවාදි ජනපතිවරයෙක් වන ඒබ්‍රහම් ලින්කන් තම බිරිය නිසා අතිශය දරුණු මානසික වදවේදනාවන්ට මුහුණ පෑ අයෙක්. ඒ වගේමයි ලෝක පූජිත මහා ලේඛක ලියෝ ටෝල්ස්ටෝයි. අද දක්වාත් ලොව පහළ වූ අතිශය ශ්‍රේෂ්ඨතම නවකතා නිර්මාණකරුවා හැටියට පිදුම් ලබන්නට ඔහු වාසනාවන්ත වූයේ ‘ඇනා කැරනිනා’ සහ ‘යුද්ධය හා සාමය’ යන නිර්මාණ ද්වය හේතුවෙන්. අද වන විටත් ලොව අග්‍රගන්‍යම නවකතාව ලෙස සැලකුම් ලබන්නේ මේ ‘යුද්ධය හා සාමය’ නවකතාව වුණත් ඔහුත් සිය බිරිඳගේ කටයුතු නිසා මහා දරුණු මානසික වේදනාවන්ට පත් වූ අයෙක්.
මම මින් පෙර වතාවකදී ඔබ වෙත ගෙන ආවා ‘චේ ගුවේරා‘ ගේ තරුණ වියේ කතාව. එහිදී මම කිව්වා දුක්ඛිතයන්, පීඩිතයන් වෙනුවෙන් සිය පණ පිදූ අය මෙන්ම තම ඉසුරුමත් දිවියේ මහේශාඛ්‍යය ඔවුන් වෙනුවෙන් කැප කරන්නට, ඔවුනගේ යහපත වෙනුවෙන් පුදකරන්නට සැදී පැහැදී හුන් මිනිසුනුත් මේ ලෝකයේ සිටි බව. ලියෝ ටෝල්ස්ටෝයි ඒ වගේ කෙනෙක්. චේ ගුවේරා තමන්ගේ පණ පිදුවේ අසරණයන්ගේ ජීවිත යහපත් කරදෙන්නටයි. ටෝස්ටෝයිට අවශ්‍ය කළේ පෞද්ගලික දේපළ ක්‍රමය වෙනස්කොට එය කාටත් සම අයිතීන් සහ අවස්ථා හිමිවන පොදු දේපළ ක්‍රමයක් බවට වෙනස් කරලීමටයි. ඒ සඳහා ඔහු නිදහස්වාදී සමාජයක් බිහි කිරීමට වැර දැරුවා. එකම අරමුණ වෙනුවෙන් චේ ගත් මග ප්‍රායෝගික සන්නද්ධ ජන අරගලයක් බවට පත් වෙද්දී ටෝල්ස්ටෝයි ඒ සඳහා ‍තෝරාගත්තේ චින්තන විප්ලවයක් වුණා. ඒ ඔස්සේ ඔහුගේ ඒකායන අරමුණ වුණේ තමාට තම සි‍ටුවර පෙළපතින් උරුම වූ දේපළ ඉඩකඩම් පොදු ජනයාගේ ප්‍රයෝජනය සඳහා බෙදා දීමයි. ඒ අයුරින් මුළු ලොවේම පොදු දේපළ ක්‍රමයේ ක්‍රියාත්මකභාවය සනාථ කරනු පිණිසත් නිදහස් පොදු ජන ජීවන ක්‍රමයක් ස්ථාපිත කිරීම පිණිසත් සංවිධානයක් පිහි‍ටුවාලමින් එය ලෝකය පුර ප්‍රචලිත කරමින් මුළු ලොවම ඊට පොළඹවාලීමටත් තැත් කළා. ඒ තමන්ගේ යැයි දෙයක් නොමැතිව අනුන්ට කඹුරමින් ජීවිතයම ගෙවා දමනවුන්ගේ වෙහෙස ගැන ඔහු වටහාගත් නිසා. ඒ වෙනුවෙන් ඔහු පෙනී සිටිමින් උත්සාහ කළේ “කිසිවෙකුට කිසිවක් හිමි නැති, සැමදෙයම කාටත් හිමි” සමාජයක් ගොඩනැගීමටයි. මේ කටයුත්තේදී ඔහුට සතුරුව කටයුතු කළ විශාල පිරිසක් සිටියා. ඒ අතරින් ටෝල්ස්ටෝයි සි‍ටුදේවියත් එක් අයෙක්.
ටෝල්ස්ටෝයි කෙතරම් නම් මේ අරමුණ සඳහා කැප වුණාද කිව්වොත් තම දරුවන්ගේ උරුමය වන දේපළ සහ ඉඩකඩම් පමණක් නෙවෙයි තමාගේ වෙහෙසත් මෙහෙයත් වන තම නිර්මාණ පවා සියළූම මිනිස් වර්ගයාගේ යහපත උදෙසා මුළු මහත් මනුෂ්‍ය සමාජයේම අයිතියට පවරා දීමට ඔහුට අවශ්‍ය වුණා. නමුත් සි‍ටු දේවියට අවශ්‍ය කළේ එහෙම නොවෙයි. ලෝක ආගම් අතරෙහි සම්මුතියක් ගොඩනැගීමට උත්සාහ කළ අය අතුරිනුත් ටෝල්ස්ටෝයි හට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයක් වුවත් ඔහු අනාගමිකයෙක්. ඔහුගේ ආගම වුණේ මානව-ප්‍රේමය. මිනිසාගේ සුභසිද්ධිය තම පරමාර්ථ කොටගත් මේ ශ්‍රේෂ්ඨ මිනිසාගේ ජීවිතයෙන් බිඳක් මෙලෙස සිනමාවට නැගුණේ 2009 වසරේදී. ඒ ‘ජේ පරිනි’ ගේ නිර්මාණයක් ඇසුරින්.
මේ චිත්‍රපටයේ ලියෝ ටෝල්ස්ටෝයිගේ චරිතයට ‘ක්‍රිස්ටෝපර් ප්ලම්මර්’ පණ පොවන අතරේ ටෝල්ස්ටෝයි සි‍ටුදේවියට පණ දෙන්නේ ‘හෙලන් මිරන්’. මේ දෙදෙනාගේ රංගනය කෙතරම් උත්කෘෂ්ඨදැයි කිවහොත් හෙලන් මිරන් 2009 වසරේ ඇකඩෙමි සම්මාන උළෙලෙහි හොඳම නිළිය සම්මානය සඳහා නිර්දේශිත නම් අතරට එක් වෙද්දී; ක්‍රිස්ටෝපර් ප්ලම්මර් හොඳම සහය නළුවා සම්මානය සඳහා වූ නිර්දේශිත නම් අතරට එක් වුණා. අධ්‍යක්ෂණය මයිකල් හොෆ්මන්ගේයි. එසේනම් මේ ශ්‍රේෂ්ඨ මිනිසාගේ ජීවන තතු බිඳක් සිංහල උපසි‍රැසි සමගින් විඳගන්නට අවසරයි.
ප. ලි. මාගේනම් අදහස යම් සිනමා රසිකයෙකු මෙය නොබලා සිටීම ඔහුගේ ජීවිතයේ අත්විඳිනා අති මහත් වූ පාඩුවක් වන බවයි. මාගේ නිර්දේශයට අනුව මෙය සෑම අයෙකුම විසින් අනිවාර්යයෙන්ම නැරඹිය යුතු චිත්‍රපටයක් ලෙස දැක්වීමට කැමතියි. මෙහි සුළු වශයෙන් නිරුවත් දර්ශන ඇතුළත් වන බවද සැලකිය යුතුයි!
[ Read More ]
Friday, February 24, 2012

අයේත් පිස්සු පුසා

අම්මො ගොඩකාලෙකින් බ්ලොග් එක පැත්තේ ගොඩ උනේ. බ්ලොග් කියවන්නවත් විදිහක් තිබුනේ නැ. කා
ලය නැතිකම නම් නෙමේ පිස්සු පුසෙක් උනත් පහුගිය කලය ටිකක් ජිවිතේ ගොඩක් දේවල් වලට මුන දෙන්න උනා. නරක දෙවල්, හොද දෙවල් වගෙම ජිවිතේ කලකිරෙන සිදුවිම් කිහිපයකුත්. හිතනවා ඒ දෙවල් වලින් තවකෙන්ක්ට, මේ සමාජේට යමක් දෙන්න දෙයක් මාසතුව ඇති කියල ඉතින් එදෙවල් , ඒ සිතුවිලි අකුරු කරන්න ඔනේ . බ්ලොග් ලියන්න අරන් ටික කාලයක් උනාට ලියපු දේවල් නම් භොම පොඩ්ඩයි. සමහර අයට නම් මේ පුසව අමතක වෙලා ඇති. එකටනම් කමක් නැ. ඔනම යලුවෙක් වෙනුවෙන් හැකි ඔනම වෙලාවක මේ පුසා ඉන්නවා. ඉතින් පුසා තාමත් ඉන්නවා කියල යන්නයි මේ අවේ. හැමොටමට බුදුසරනයි!
[ Read More ]
Saturday, December 31, 2011

2012 අංක මාරුව..

ලබන්නා වු නව වසර නීදුක් නිරොගි, සතුට සාමය සපිරි, සියලු පැතුම් ඉටුවන නව වසරක් වෙවා යාලුවනේ....

---♥-/▒▒/---/▒▒/--♥-/▒\---------♥-/▒▒▒▒\-----♥-/▒▒▒▒\---♥-\▒▒----/▒▒/
---♥-/▒▒▒▒▒▒▒/-♥-/▒▒▒\------♥-/▒▒---/▒▒/-♥-/▒▒---/▒▒/-♥-\▒▒-/▒▒/
--♥-/▒▒/---/▒▒/-♥-/▒▒-▒▒\----♥-/▒▒---/▒▒/-♥-/▒▒---/▒▒/----♥-\▒▒▒/
-♥-/▒▒/---/▒▒/-♥-/▒▒▒▒▒▒\--♥-/▒▒▒▒▒/---♥-/▒▒▒▒▒/--------♥-/▒▒/
♥-/▒▒/---/▒▒/-♥-/▒▒/----\▒▒\♥-/▒▒/---------♥-/▒▒/-------------♥-/▒▒/
... -♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫
----♥-/▒▒\----/▒▒/-♥-/▒▒▒▒/♥-\▒▒\------------/▒▒/
---♥-/▒▒▒\--/▒▒/-♥-/▒▒/------♥-\▒▒\--/▒\----/▒▒/
--♥-/▒▒/\▒▒▒▒/-♥-/▒▒▒▒/-----♥-\▒▒\/▒▒\-/▒▒/
-♥-/▒▒/---\▒▒/-♥-/▒▒/-----------♥-\▒▒▒/-\▒▒▒/
♥-/▒▒/-----\▒/-♥-/▒▒▒▒/---------♥-\▒▒/---\▒▒/
-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫
----♥-\▒▒\----/▒▒/-♥-/▒▒▒▒/--♥-/▒\------------♥-/▒▒▒▒\
-----♥-\▒▒\--/▒▒/-♥-/▒▒/-----♥-/▒▒▒\---------♥-/▒▒----\▒▒
------♥-\▒▒\/▒▒/-♥-/▒▒▒▒/-♥-/▒▒--▒▒\-----♥-/▒▒---/▒▒/
--------♥-\▒▒▒/--♥-/▒▒/-----♥-/▒▒▒▒▒▒\---♥-/▒▒▒▒▒/
---------♥-/▒▒/--♥-/▒▒▒▒/-♥-/▒▒/-----\▒▒\♥-/▒▒/----\▒▒\

◕▄███▄◕──◕▄██▄◕──◕▄███◕─◕▄███▄◕ ◕▀──██◕─◕██──██◕───◕██◕─◕▀──██◕ ◕──██◕──◕██──██◕───◕██◕─◕──██◕ ◕─██◕───◕██──██◕───◕██◕─◕─██◕ ◕█████◕──◕▀██▀◕───◕▄██▄◕◕█████◕


කැලැන්ඩරේ හැට්යට අලුත් අවුරුද්දක්. මොනාද ඉතින් මේ අවුරුද්දේ සැලසුම්. ගොඩක් අයට ගොඩක් දෙවල් ඇති. මට නම් මෙකේ විෂේශත්වයක් නැ. කෙනෙක්ට හිතෙන්න පුලුවන් මන් රිනාත්මක පොරක් කියල. මම එහෙමද? මන් එහෙම හිතන්නේ නැ. ජිවිතේ අපිට උදාවන හැම තප්පරයක්ම, අලුත් අලුත් සිතුවිලි, අලුත් බලපොරොත්තු ගැන හිතන්න පුලුවන්. ඇයි එකට දින මරුවෙනකන් ඉන්නේ.
තව දෙයක් ඊයේ 31 එක වසරක අවසානයක්. ඒ අවසානයත් අලුත් අවුරුද්දක ආරම්බයත් එක්ක කිදෙනෙක් බිලා නැගිට ගන්න බැරිව ඇතිද? තව පිරිසක් පොලිස් කුඩුවල, තවත් කි දෙනෙක් අනෙක් අයව අපහසු තවයන්ට ලක් කරල සතුටු වෙන්න ඇතිද? අලුත් කියගෙන සමරන්නේ මේ දේ ද? අපි හැමොගෙම අකල්ප වල වෙනසක් ඇතිවෙන්න ඔන. අපි මේ පරිසරයත්, මින්සුන් විසින් මිනිසුන්ට සිදුවන හානියත් කොච්චරද?
 2011 ඉවරයි 2012 අවා ගොඩක් දෙවල් තිරනය වෙන වසරක් වෙවි.
[ Read More ]
Saturday, December 17, 2011

විඩියො එඩිටින් වලට එල.

CyberLink PowerDirector 5.0 Premium
මම විඩියො එඩිටින් ගැන කියන්න මෙලො දෙයක් දන්නේ නැ. එත් මන් මෙකෙන් විඩියො කිහිපයක් හැදුව එලටම අවා. පොඩි සොෆ්ට්වෙයා එකක් එත් ලොකු වැඩ කරන්න පුලුවන්. ඔයාලත් ට්‍රයි කරල බලන්න. මෙකේ නිව් වර්ශන් තියනවා එවා ලොකු වැඩි. පි4 එකක උනත් ඔක වැඩ.
කැලි 7ක් ඇති බගන්න. ඒකල්ල අන් සිප් කරගන්න. දිල තියන යුස නෙම් පවිච්චි කරන්න.
වැඩක් උනානම් කොමෙන්ටුවකුත් දාලම යන්න.
ස්තුති..

1 කැල්ල බාගන්න.
2 කැල්ල බාගන්න.
3 කැල්ල බාගන්න.
4 කැල්ල බාගන්න.
5 කැල්ල බාගන්න.
6 කැල්ල බාගන්න.
7 කැල්ල බාගන්න.
[ Read More ]
Thursday, November 3, 2011

FB එකෙන් අසම්මතයේ පෙමක් . අවසානයට පසුවදනක්.

එ කාතාවනම් ඉවරයි. එත් යමක් කිව යුතු යැයි සිතමි. මක් නිසාද යත් මා අතිනුත් අවසානයේ වැරැද්දක් සිදුවිද යන ප්‍රශ්නය මතු වු නිසා. ඇය ගැන යමක් කිව යුතුය. ඇය ජාරා චරිතයකින් යුතු තැනැත්තියක් ලෙස මා නොකියමි. නමුත් මා ඇය ගැන බොහො දේ නොදනිමි. මිනිසුන් විවිදාකරය. තෙරුම් ගැනිමට නොහැකි යි. ඇයගේ චරිතය ගැන චරිත සහතික දිමට මට බැරිය. බොහො විට ඇය මා සමග X ගැන සදන් කල දේත් , ඇගේ අදරයත් සත්‍යක් විය හැකිය. මේ කාතාවේදි යම් යම් අවස්තා වලදි ඒ ආදරය මා හට කොතරම් වැදගත් ද? ඒ ආදරය කොතරම් ඔනැ වි ඇත්ද? ඒ අතරම ඇගේ බොහොදෙවල් මට ප්‍රශ්න උනාද. බොහො දෙවල් වලට පිලිතුරු ඇත්තේ ඇ ලගමය.

මා විසින් ලියු යම් දෙකින් ආදාල පාර්ශව වෙත යම්කිසි සිත් රිදවීමක් වුනි නම් මගේ හදවතින්ම සමාව ඉල්ලමි.

[ Read More ]
 
 

About Me

My photo
මොනවාකියන්නද හිතාගන්න බැ. බොහොම සරල කෙනෙක්. බුකියේ මෙ මන් http://facebook.com/pissupusa G+ වල මන් https://plus.google.com/108639370171940303617/posts