#Post Title #Post Title #Post Title
Saturday, July 23, 2011

ටෙලි නිලියන්ගේ හෙලු වැල්ල..

මේ දවස් වල කගේත් උනන්දුව ටෙලි නිලියන්ගේ මේ ගනිකා කතාවට. ඇයි මිනිස්සු මෙවට උනන්දු..? කවුරුත් මෙහි සාදාරනත්වයක් දකිනවද? බොහොපිරිමි නම් හිතයි අනේ මේ එකෙක් එක්ක බුදියන්න තිබ්බනම් කියල.. ගැනු මොනාද හිතන්නේ අමුතුවෙන් කියන්න දෙයක් නැ ඒ අයත් අනේ මෙහෙමත් ගැනු කියලා බනිවි. ඉතින් මන් මොනාද මෙ කියන්න හදන්නේ. රටේ ලොකේ තොරතුරක් නිසා මාත් ඉතින් එහෙන් මෙහෙන් හොයව්වා ලොකුවට නෙමේ වෙබ් අඩවි වල හෙඩින් වලයි, පත්තර වල හෙඩින් වලයි.. වෙබ් අඩවි,පුවත් පත් විකුන ගන්න කට්ටියටම මරුචාන්ස් එක.  ඒ විතරක් නෙමේ කරන්න පුලුවන් ජාරා වැඩ ඔක්කොම කරන ලන්කාවේ පොලිසියට එක දාගන්නත් එල චාන්ස් එක. මන් මේ ලිපියෙන් කාටවත් දොස් කියන්නවත් කාවවත් නිවැරදි කරන්නවත් කරන උත්සහයක් නෙමේ. මට පෙනෙන දකින හැන්ගුන යාතාර්තය මෙකද කියල හොයන්නයි ඔමනාව. ඉතින් එහෙනම් කතාවට එමු...

පහු ගිය දිනක අපේ ටෙලි නිලියන් කිහිප දෙනෙකුට එල්ල වෙලා තියන චොදනා ගැන කවුරුත් වගේ දන්න නිසා ඒ ගැන අමුතුවෙන් මතක් කරන්නේ නැ. මේ සම්බන්දව විවිද මත අදහස් ඔනැ තරම් ඇති. මන් හෙට පලවෙන්න තියන (2011/07/24) පුවත් පතක මෙ සම්බන්දව ශෙස්ත්‍රයේ අයම කියන කාතා ටිකකුත් දැක්කා. 
ඔශදි හේවාමද්දුම :- හොද අය දිහාත් වැරදි කොණයෙන් බලනවා.

නයනා කුමාරි :- මේ අයගේ අපි ගැරහිමට ලක් වෙන්වා.
අනර්කලි ආකර්ශා :- අහුවුනේ කව්ද කියල නම් ප්‍රසිද්ධ කරන්න.
සෙමිනි ඉද්දමල්ගොඩ:- ජප්‍රියයි -ප්‍රවිනයි කියල කව්ද තිරනය කරන්නේ.
ශ්‍රියානි අමරසේන :- ප්‍රචාරය කරන විදිහේ වරදක් තියනවා
(රසදුන 2011-07-24)

තවද ජනප්‍රිය වෙබ් අඩවියක් වන ගොසිප් ලංකා අඩවියෙන්ද මේ සම්බන්දව ලිපි පලවි තිබුනේ විඩියොත් සමගම.

මෙ නිලියන් කව්ද? 
ඒ අයගේ පවුල් පසුබිම කුමක් ද?
ඒ අය ශේස්ත්‍රෙට අවේ කොහොමද?
මේ අය මේ ගනිකා වෘර්තියට යොමු උනේ ඇයි?
මේ අයට දොස් කියන අය සදාරන පිවිතුරු චරිතවත් අයද?

මේ හැම ප්‍රශ්නේකටම මගේ පිලිතුරනම් මන් දන්නේ නැ. නමුත් මේ හැම ප්‍රශ්නෙකටම පිලිතුරක් තියනවා.
සරලව දෙයක් කියන්න කැමති.
ගනිකාව ... ගනිකාවක් කිවුවාම අපිට මතක් වෙන්නේ තමගේ ඇග විකුනගෙන, එක එක පිරිමින් එක්ක සල්ලි වලට බුදියගන්න ගැනු පිරිසක් ගැන. නමුත් කවුරුත් නිකමටහිතුවද මේ අය මෙහෙම කරන්නේ ඇයි කියල.... සුලුතර පිරිසක ට නම් හොදට සල්ලිත් ලැබෙන අතල් එකත් ලැබෙන මරු ජොබ් එකකි. නමුත් බහුතරයකට එසේ නොවන්නේ කරන්න වෙන දෙයක් නැති මහා අසරන කමකට. ඉතින් මොහොතක් සිතන්න.


මෙක ගොඩක් සංකීර්න මාතෘකාවක්. ගොඩක් ලියන්න බැ. සනිපත් නැ. ඉතින් ඔයාලගේ අදහසුත් එකතු කරන්න ලිපිය සම්පුර්න කරන්න. ස්තුති..

[ Read More ]
Friday, July 15, 2011

දෙයියන්ගේ නාමෙන් කියුබාවට ඇගිලි නොගසනු.. 18+

දැන් කට්ටිය බලයිද දන්නේ නැ මන් 18+ එවා දානවා කියල. අනේ නැ එත් මෙක දාන්න හිතුනේ පට්ට ජොක් එකක් නිසා. මෙ ඔඩියො එකේ හිමි කාරයානම් මන් දන්නේ නැ. යාලුවෙකුගේ ෆොන් එකක තිබිලයි ගත්තේ. එතිතින් මෙකා ගැන කතානම් තියනවා. මොකක් උනත් කමක් නැ .නිසි හිමි කරුවෙක් ඉන්නවානම් අවසරයි.

 
තව එකක් කවුරු හරි කියනවලකො " #@ සයන්න" තියන තැනක්.
[ Read More ]
Monday, June 6, 2011

සාමාජ වෙබ් අඩවි.... (+18 වගේ) ඒත් හැමොම බලන්න.













 මේ ගැන ලියන්න හිතුනේ අද උදේ (2011.06.07) ඒ මා ඉතා හොදින් දන්න තරුනියකගේ දින චර්යාව නිසා. එත් එහේම හිතිලා ටික වෙලාවකින් බුකියට ලොග් උනේ පුරුද්දක් වෙලා තිබුන නිසා. (ජම්මේට වඩා පුරුද්ද ලොකුයි නේ) ආපු ගමන් එක සහොදරයෙක් මට pm කරන්න ගත්තේ එයාගේ ආදරේටත් ආදර වන්තියටත් උන කාතාවකට.  ඉතින් ඒ නිසා මෙක ලියන එක පමා නොකරම ලියන්න හිතුනා. 

කවුරුත් දන්නවා සාමජ වෙබ් අඩවි, සමාජ ජාල අඩවි එහෙමත් නැත්නම් Social network කියනේමොනාටද කියල. දනේනැති අයට ටිකක් කියන්නම්                                                                                                                                                                             

 







තනි තනි පුද්ගලයන් හා කන්ඩායම් ලෙස අන්තර්ජල වෙබ් අඩවි හරහා සැදුම් ලත් අකෘතියක් හෙවත් සංවිධානයක්. එය මකුලු දැලක අකෘතියකට සමානවේ. (පලමු රුපයෙන් සරලාදහසක් ගන්න) සාමජ වෙබ් අඩවි වල හා එහි යන එන අයගේ විවිද අර්මුනු ඇත. අන්‍යෝන්‍ය රැඳියාව, ඥාතිත්වය, මිත්‍රත්වය, පොදු අවශ්‍ය තාවන්, ව්‍යාපාරික අරමුනු හා ලිංගික සම්බන්ධතා.
විකිපිඩියාවෙන් වැඩිවිතර බලන්න.
පරිගනක හා අන්තර් ජාලය පිලිබද දැනුම ගැනත් විමසිම වටිනවා කියල හිතනවා. පරිගනකය අපේ රටේ බහුතරයකට පරිගනක ක්‍රිඩා, සින්දු අහන්න, චිත්‍රපටි බලන්න හා අන්තර් ජාලයට යන්නවා ඇරෙන්න පරිගනකයකින් නිර්මාන ශිලි කාර්යක්ට හො බුද්ධිමය කටයුතු වලට යොදා ගන්නේ කියේන්කි දෙනාද? ඔය කාර්යන්ට වඩා පරිගනකයකින් බොහොදේ කල හැකි බව දන්නේ කිදෙනාද? බොහො දේමාපියන් සොබනේට තම දරුවන්ට පරිගනකයක් ඇරන් දෙන්නේ අල්ලපු ගෙදර එකාටත් computer එකක්තියන්වානේ පොඩීකාට ඔනෙත් නැ ඉතින්, එත් පොඩි එකාට බලෙන් ම ඇගේ ගහනවා . බොහො තරුන තරුනියන්ට නිල් චිත්‍ර පටි බලන්න පරිගනකය කියන්නේ ශොක් බඩ්ඩක්. අන්තර්ජාලය. අපේ අයගේ අලුත්ම දේ තම computer එක සහ internet කියන්නේ. අපේ ගොඩක් අය අන්තර්ජලය කිව්වාම දන්නේ e-mail, සහ අසබ්ය වෙබ් අඩවි. ඒතත්වයෙන් පොඩ්ඩක් මිදිල facebook හා skype කරලියට ඇවිල්ල තියනවා. හිතන්න. අපේ රටේ 50,000/= 60,000/= දිලා පරිගනකයක් අරන් අපි කරනදේ ගැන? පරිගනකයෙන් හා අන්තර්ජාලයෙන් සැබැවටම අප ප්‍රොයොජන ගන්නවාද කියල? 



කාතා කරන්න ගත්ත ප්‍රදාන මාතෘකාව තමා facebook. අද ලංකාවේ විතරක් නෙමේ ලොකෙම මෙක මහ උන්මාදයක් වෙලා. මෙ ලගදි දැක්ක දෙයක් තමා බටහිටහිර රටක අම්මා කෙනෙක් තම නුපන් දරුවා වෙනුවෙනුත් Facebook එකේ ගිනුමක් ඇරල ඇති කතාවක්. මුලස්‍රයනම් මතක නැ. දැනට facebook ක්‍රියකාරි සාමජිකයින් ගනන මිලියන 600කට වඩා වැඩි කියලයි විකිපිඩියාව කියන්නේ. සමහර රටවල්වල මෙක කොච්චර ප්‍රශ්නයක් වෙලාද කිව්වොත් facebook හා අනෙකුත් සාමජ වෙබ් අඩවි තහනමට ලක්වෙලා තියනවා. 

බට හිර රටවල කතා පැත්තකින් තියල සංස්කෘතිය , සාදාචාරය, හැදියාව ගැන කතා කරන අපි ගැන හිතමු. අපි facebook හො වෙනත් සාමජ අඩවි (හොදම සෙට් එක) වෙත යන්නේ ඇයි. කලේ කන්න , විනොදෙට (චැට් ,ගේම්ස් ), කොල්ලො කෙල්ලො හොයන්වා, කෙල්ලො කොල්ලො හොයනවා (sexual relationships) ඔය වගේ දේවල් මුලික වෙනවා. ඔවාගෙන් ඔබ්බට සාමජ සුබසිද්දිය, වි‍යාපාරික කටයුතු, දැනුම හුවමාරු කරගැනිම්, වැනි දෙවල් වලට පාවිච්චි උනත් එය මුලිකම අරමුනු වලින් පාරිබහිරව සිදුවේ. මෙයින් පොදු අරමුනක් හා දැනුම හුවමරු කරගැනිම අරමුඅන කරගත් විශාල සෙවයක් කරන Online හෙල්ප් වැනි group වලින් දැනුම ලබා ගාන්නා අයද බොහොමයක් ඇත. එය එකක් පමනයි.  මෙහි මුලික කරුනු වලදි නව යොවුන් තරුන තරුනියන් විවිද අපචාර වලට ගොදුරු වන්නේ හොද නරක පිලිබදව ඇති නොදැනුවත් කම නිසාය. නමුත් වැඩිහිටි අයද විවිද රැවටිම් හා මුලාවිම් වලට අසුවන්නේ , මෙවැනි කාරනාවන්ට පලපුරුදු සල්ලාලයන් හා දත ගලවන්නන් (මෙයට ගැහැනු පිරිමි බෙදයක් නැ) මෙවැනි කාර්යන්ට සැදි පැහැදි සාමාජ වෙබ් අඩවි වල සැරි සරමින් චාටු වදන් , දුක් ගැනිවිලි එක එක පුද්ගලයන්ට අවෙනික වු ක්‍රම ම්ගින් තමන් සමග අල්ලාප සල්ලාපයේ යෙදේන අයගේ රුචි අරුචි කම් මෙන්ම දුර්වල තැන් මනාව හදුනා ගෙන තමන්ට ඔන ලෙස හසුරවා ගනි. හරියට පරිගනකයක් හැක් කරනා සේ තාමද හැක් වි ඇති බව නොදැනිම වෙනෙකුගේ අවශ්‍ය තාවන් වෙනුවෙන් පෙනිසිටි. අවසානයේ සියල්ල සිදුවි හමාර වන විට එක්කො තාමා සන්තයේ තිබු මුදල් දෙපල අහිමි වෙලා. තරුනියන් අනාත වෙලා. සමහරුන්ට කිසිම දෙයක් හිතාගන්නවත් බැරි විදිහට මනසික ලෙඩ්ඩුවෙලා. එසෙත් නැත්නම් ජිවිතය උනත් අහිමි වෙන්න බැරිකමක් නැ. නමුත් සමහර ගැහැනු හා පිරිමි තමන්ගේ ලිංගික අශ්‍යතාවන් සපුරා ගැනිම සදහා පමනක් සහකරියක් හො සහකරයෙක් සොයා පැමිනෙන්නන්ද ඔනැතරම් සිටි. සම්කිසි සදාචාර මට්ටමක සිට එවැනිදේ අනුමත කල හැකිබවයි මා නම් සිතන්නේ. මක් නිසාද සතුන්ගේන් කමුකම සතා මිනිසා නිසාත් එය මිනිසගේ මුලික අවශ්‍යතා වලින් එකක් හා එයට ප්‍රමුකතාවය දිමට මිනිසා පුරුදු වි ඇතිනිසාත්.

 මෙවැනි දෙවල් වලින් ආරක්ශා විම තාමා සතු කාර්යකි. පුලුවන් තරම් තාමගේ පුද්ගලික තොරතුරු පලකිරිමෙන් හා තමාගේ ජයාරුප පල නොකිරිම හො සගවා තැබිම කල හැකිය. ලැබෙන ලැබෙන හැම request එකම අනුමත නොකිරිම ද කල හැකිය. චාටර් විම හො නොවිම තාමා සතුය. 

මෙය ලියන්න හෙතු උ කාරනාව නම් මගේ මිතුරියක් නිසා. ඇය යම් කිසි හෙතුවක් නිසා කලකිරි සිටි. ඇගේ ජිවන රටාව වි ඇත්තේ දහවල් කලයේ පටන් පාන්දර 3,4 පමන වනතෙක් බුකියේ ගෘප් වල චැට් කිරිම. නැගිටින්නේ දවල් කාලයේ. මා නිවැරදිනම් ඇය දවසම ගෙවන්නේ බුකියේ. කිහිප අවස්තාවකම මා ඇයව දැනුවත් කලේ ඒ කාලය තමන් වෙනුවෙන් තාමගේ අනාගතය වෙනුවෙන් යොදවන්න කියල. මෙහි අවසානය කුමක් වෙවිද? මා මෙය ඇයට පැහැදිලි කලේ මගෙස් ජිවිතේත් එවැනි අත් දැකිමක් නිසා අසම්මත උ පෙම් පටලවිල්ලක් උන නිසා. එයින් මට සිදු උ හොදක් නම් නැ.

අනේක් කාරනය අද දින උදේ සිදුවිම.. අවුරුදු 17ක තරුනියක් සල්ලාලයකු අතින් විනාස උන කතාවක්. මිත්‍රයගේ පවසපු ආකරයට ඔහුගේ පෙම්වතිය බුකියෙන් අදුන ගත් වයසින් වැඩි පුද්ගලයෙකු සමග සම්බන්දයක් ඇතිකරගෙන ඔහුටත් දොස් නගමින් තාමා අර පුද්ගයත් එක්ක සම්බන්දයක් ඇතිකරගෙන තියෙන්නේ. කෙසේ නමුත් ඔහු පවසන අකාරයට සියල්ල සිදු වි හමාරය. මා මෙවැනි ලිපියක් ලියනවායැයි පැවසු විට කිහිප දෙනෙක්ම තමාට සිදුවු අකර තැබ්බ ගැන පැවසුවේ මෙවන් දේවල් කොතරම් සිදුවෙනවාද යන්න පසක් කරමින්. මිට පෙරද කිහිප අවස්තාවක බුකියෙම කිහිප දෙනෙකුට ඔවැනි අකර තැබ්බවලට අහූන අය අනේ මන් මොකද කරන්නේ කියල මගෙන්ම අහල තියනවා. 

මෙවයේ ඇති ගොඩක් profile fake එවා. අනුන්ගේ ජායාරුප. මගේ මිතුරියක් ඉතාලියේ (බුකිය හරහාම අදුන ගත්ත.) ඇයගේ ජයාරුප හැම එකක්ම එන්නේ බුකියට. මන් කිහිප අවස්තාවකම අන්තුරු අගවිම් කලත් ඒ ගැන ගනන් ගත්තේ නැ.  එන හැම request එකක්ම අනුමත කරා. කොහොම හරි ඇයගේ ජායරුප ඇරගෙන ඇගේ නමින් ම වෙනත් profile එකකින් ඇයටම request එකක් දාලා. ඒ එකවුන්ට් එකෙත් සැහෙන පිරිසක් යලුවො හිටියා. එවැනි සිද්දින් වලින් අපහසු තාවයට පත්වන්නේ කව්ද? ගැහැනුන් ලෙස පෙනිසිටින පිරිමින් ගැනුන්ව හොයගෙන එන පිරිමින්ගෙන් දත ගලවනද ඔයවගේ දේවල් පාවිච්චි කරනවා. තවත් බොහො දෙවල් වලට.  
 පහලින් තියෙන්නේ ගොඩ කලෙකට කලින් ආව e-mail එකක්


She posted her pictures on Facebook and look what end up happening to her.


A reminder to those who are on facebook not to give too much of your personal details!!
The girl in the picture posted the nice looking pictures on Facebook and of course she got like a million friend request she accepted all of them. One of the guys started asking her to meet up and I guess to have sex she deny him but since it was Facebook she had put all her info there too so he had her address phone number etc etc so he showed up at her place and then the last 4 pictures tell the story of what happened






  ගුන දොස්, අඩු පඩු ගැන කියන්න . මේ සම්බන්දව හැමොගෙම අදහස් දක්වන්න. එයින් තවත් කෙනෙකු දැනුවත් වෙවි. එය මගේ ගමනටත් ලොකු හයියක් වෙවි....

[ Read More ]
Saturday, May 28, 2011

FB එකෙන් අසම්මතයේ පෙමක් .... 6

FB එකෙන් අසම්මතයේ පෙමක් ....  1 , 2 , 3 , 4 , 5


බෙරුවලට යනකොට 3ට විතර. හොටෙල් එකට දානකොට සෙරම අය ගිහින්. මගේ යලුවෝ දෙන්ත් තව යාලුවෝ කිප දේනෙකුත් හිටියේ මන් එනකන්. ඒ හැමොටමත් කතා කරල අපහු කට්ටියත් එක්ක ගමනට පිටත් උනේ බඩගින්න තිබුනත් කන්න කිසිම ඔමනවක් නැතිව. ඒ අතර තුර අපි විවිද දේවල් ගැන කතා වුනා. මගදි මලයට කන්න අරන් දිලා, යලුවනුත් බස්සල අපි නුවර එන්න පිටත් උනේ 7.30ට විතර ඒ කොට්ටාවෙන්. ගෙදර එනකොට 11.30ට විතර. මහ වැස්ස නිසා එන්න අමාරු උනා. ඒ එනකන් සැරෙන් සැරේ කොල් කරා. විස්තර අහනවා. මට කතා කරන්නේ කුස්සියේ ඉදගෙන. නිදාගන්න කිවුවට අහන්නේත් නැ. ගෙදර ඇවිත් ඇදට වැටුනයින් පස්සේ අද දවස ගෙවුනනේ කියල හිතනකොට...

කාලය ගෙවිල යන්න ගත්තේ අපිටත් නොදැනිම. ලගින් නොහිටියත් අපි හිටියේ හිතින් ගතින් දෙකින්ම ගොඩක් ලන් වෙලා. කැවේ බිවුවේ එකට, නිදාගත්තේ එකට. දවස ගෙවුනේ පැය ගනන් කතා කර කර ඉදල. නිදා ගන්නේ 11 පහු වෙලා. අපි අතර විටින් විට ප්‍රශ්නත් නොතිබුනා නෙමේ. ඒ එයාගේ X නිසා (මන් එහේම කියන්නම්) මට ඔනේ වුනේ නිදහසේ ආදරේ කරන්නයි. එත් එයාට එවට කියන්න හේතු කාරනා ත් තිබුනා.  සමහර හේතු නිසා මන් ගොඩක් එයාට බැන්න. ඒ බැන්නත් බැනල ඇස්වල කදුලු හන්ගගෙන පොඩි අඩියක් ගහල ඇදට එන්නේ මට මොනාද වෙන්න යන්නේ කියන දහසක් ප්‍රශ්න ඔලුවෙ තියාගෙන. මේ දේවල් නිසා මන් ගොඩක් අවුල් උනා. මන් හැම මොහොතකම උත්සහ කරේ මගේ ආදරේ මන් ගාවට ගන්න. එත් එයා එහේම බවක් මට පෙන්න තිබුනේ නැ.  X ගෙන් ඇත් වෙනවයි කිවුවට මට එහේම දෙයක් පෙන්න තිබුනේත් නැ. එයගේ පැත්තෙන් සමහර දෙවල් සදාරනයි. අවු5ක ආදරය මොන හේතුවකට හරි එක පරටම ඇත් කරල දාන්න, ඒ ආදරේ ඇත් කරල මට ආදරේ කරන්න එයාට සාදර හේතුත් තිබුනා. එත් එයා කැමති උනේ නැ X ට දුකක් දිල මට ලන් වෙන්න. හැම දේකටම කාලය ඉල්ලුවා. එත් එකට දේන්න කාලයක් මට තිබුනේ නැ.  මටත් ඔනේ උනේ නැ කගේවත් කුරුලු කුඩුවක් කඩන්න. එත් අපි දේන්නට දෙන්නා ගොඩක් අදරේ කරා. හදවතින් ලන් වෙලා. මන් එයාට ගොඩක් ආදරේ කරා ඒ වගේම තමා එයත් මට ආදරේ කරා ගොඩක්, ඒ ආදරේ මට ගොඩක් දැනුනා. මේ දේවල් නිසා මන් ඇත් වෙන්න හැදුවත් ආදරේ නිසා ඒ දේ කරගන්න බැරි උනා.  දෙසැම්බර් මසේ මැද දවසක එයාට කැම්පස් එකෙන් ලියුම අවා ජනවාරි 11 පටන් ගන්නවා කියල. එක එයා මට කියන කොට ලොකු සතුටක් දැනුනා. හැමදේම අලුතින් පටන් ගන්න. ඒ වෙනකොට මන් අපේ ගේදර අයටත් මෙ ගැන කියලා තිබුනේ. එයා නුවර අවාම මන් ගාව ඉදගෙන කැම්පස් යන්න හමදේම ලැස්ති කරා. එයත් එකට කැමැත්තෙන් හිටියා. එත් X නිසා ප්‍රශ්න අති වෙන එක නැවතුනේ නැ. අන්තිම පාරට එයාව බලන්න යන්න ඔනේ කිවුවා. එකට මන් ගොඩක් විරුද්ද උනා. එයාගෙන් ඇත් වෙන්න ඔනේ නම් ඇයි එයාව හම්බෙන්නේ? බලාපොරොත්තු දෙන්නේ? මෙ දේවල් නිසා මන් ගොඩක් අවුල් උනා. ඒ එයාට මන් අවන්කවම ගොඩක් ආදරේ කරපු නිසා. මොන දේ උනත් ආදරේ දේන්නගෙම වෙනසක් උනේ නැ  හැමදාම දවස් ගනන් කරේ ඒ ආදරේ ලගට ගන්න.  කැම්පස් එන්න කිට්ටු කරල දවස් 2ක් එයා X කතා කරන සිම් එක අයින් කරා. දෙවෙනි දවසෙ රැ එයගේ මල්ලිව හම්බෙන්න කෙනෙක් අවා 2ක් , මන් එයත් එක්ක කතා කර කර හිටියේ. මල්ලි කාමරේට අවිත් ෆොන් එක ඔන් කරනවා කියල ගියා.එයා මත් එක්කම කතා කර කර හිටියා. x අවිල්ලද දන්නේ නැ කියලා එයා කිවුවා. මන් කිවුව එහෙනම් ඔයා කතා කරන්න එත් බලපොරොත්තු දෙන්න නෙමෙ කියාල. මට ඒ අදරේ නැති කරන්න ඔනේ උනෙ නැ.  මට මගේ කෙල්ලව අත අරින්නත් බැ. එත් මන් ගොඩක් දුක් උනා තවත් කොල්ලෙක්  නේද කියලා.  (අනේ මන් දා)

ටික වෙලාවකින් එයා මට අයේ ගත්තා.
එයා කතා කරා බිදුනු හදවතකින් කතාකරපු ඇය මටද කිසි දෙයක් කියන්න ඉතිරි කරේ නැ. මගේ වටේ නිකන් ලොකේ කැරකෙනවා වගෙ හැගිමක් ඇති උනේ මොනා කියන්නද කියල මටත් හිතා ගන්න බැරිව.
ඔයා කෙලින් තිරනයක් ගන්න. කමක් නැ එක ඔයගේ අදරේ ඔයා එයා ගවට යන්න. සමහර විට මට අදරයක් හිමි නැතිව ඇති.
වචන ඔහේ පිට උනා.
මන් තිරනයක් ගන්නම්.. මන් එයා ගවට යනවා. 

මට කියන්න දේයක් හිතා ගන්න බැරුව ගියේ ගොඩක් ඩෙවල් එයා වෙනුවෙන් මගේ හිතේ තිබුන නිසාත්,එය වෙනුවෙන් කරපුදෙවල් ආදරේ එ හැම දේයක්  නිසාම.
ඒ වෙලාවේ ගෙඩර ඉන්න ලොකු අපහසු තවයක් ඇති උනේ මන් දන්නේ නැ. බයිසිකලේ යතුරත්  අරන් එලියට බැහල අවේ හිතා ගන්න බැරිව. නයිට් කඩෙකට ගිහින් ටික වෙලාවක් ඉඩල අවා. ඒ අතර තුර මගේ ෆොන් එකට එය ඩිගටම ගත්තා. මට කියන්න දෙයක් ඉතිරි වෙල තිබුනේ නැ. එක කොල් එකකට ආන්ස්වර් කරා. ගොඩක් වෙලා කතා කරා.මොනා කතා කරද මන් දන්නේත් නැ. මන් හිටියේ මේ ලොකේනම් නෙමේ.

හෙමින් හෙමින් දින ගෙවිලා ගියා. අපි අපිට කතා කරන එක නවත්තන්න බැරිඋනා. එයා නිතරම කිව්වේ නුවර අවාම මන් කොහේ හිටියත් එයා මව බලන්න මව හොයගෙන එනවා කියලා. මට කිසි දෙයක් හිතා ගන්න බැරිව  හිටියා. අ ආදරේ ලග ඉදන් විදින්න මටත් අසාවක් තිබුනා. මාත් අනෙක් අය වගෙම හැගිම් ඇති මිනිහෙක්.

නුවර එන දවස් ලන් උනා. නුවර එන්න දවස් දෙකකට කලින් මෙයා ටිකක් වෙනස් උනා. මට වෙඩ්ඩිය කතා කරේ නැ. ඇදුම් වගයක් ගන්න ඔනේ කියලා ගාල්ලේ  යනවා කිවා මොනවා උනාද මන් දන්නේ නැ. එත් මට කතා කරේ නම් නැ. හැන්දැවේ මට කතා කරා. මන් බැන්න.
[ Read More ]
Wednesday, May 25, 2011

වටිනා කියන දෙයක්..

මෙක දාමිද නොදාමිද කියල හිතල අයෙත් ඔන මගුලක් කියලා දාන්න හිතුනා. මොකද මේකේ හිමිකාරිත්වය පිලිබද ගැටලු එන්න පුලුවන් නිසා. ඔන්න මෙක මගේ නම් නෙමේ. මෙක මට ලබුනේ අලුත් වැඩියාවක් සාදහා ආපු පරිගනයක තිබිල. එ පරිගණකේ අයිති කාරයා කව්ද කියන්න මන් දන්නෙත් නැ. දවසකට කියක් නම් එනවද? එන එවා එන්නෙත් නම් ගම් ඇතිව නෙමේ.  කස්ටමර් කම් එකකින්. එවත් මට අදාල නැ. කොහොම හරි හොර කමකට නම් නෙමේ කටත් වැදගත් වේවි කියල හිතුන එක නිසා ලැබුන දේ තනියම කන්නේ නැතිව ඔනේ අයට දෙන්න හිතුන.
මොනා ද දන්නවාද? ලංකාවේ පරන ජායාරුප එකතුවක් පට්ට අරගෙන බලන්න.

1. 1890 Ceylon Architecture ඔක්කොම මෙතනින්













2. 1890 Ceylon Kandy ඔක්කොම මෙතනින්















3. 1890 Ceylon Landscape ඔක්කොම මෙතනින්
















5. 1890 Ceylon maps ඔක්කොම මෙතනින්
















6. 1890 Ceylon Nature ඔක්කොම මෙතනින්
















7. 1890 Ceylon Occupation  ඔක්කොම මෙතනින්

















8. 1890 Ceylon People ඔක්කොම මෙතනින්















9. 1890 Ceylon Post cards ඔක්කොම මෙතනින්



















10. 1890 Ceylon Ruins ඔක්කොම මෙතනින්

















11. 1890 Ceylon Transport ඔක්කොම මෙතනින්

[ Read More ]
Thursday, May 19, 2011

ඉලංදාරියා ගේ අවසන් සටහන....

උපුට ගැනිම ඉලන්දාරියා බ්ලොග් අවකාශයෙන්..

බොහෝ කාලයකට පසුව ජිවිතේ සොදුරු නිමේශයන් කිහිපයකින් ඊයේ දවස ගෙවි ගියේ මතක පොතේ කිසිදා නොමියෙන මතකයන් ගොන්නක් ඉතිරි කරමින්.සොදුරු සිත් ඈති මිනිසුන් ගොන්නක් මෑද කාලය ගෙවීගියේ නොසිතුවාටත් වඩා වේගයෙන්.එවෑනි සොදුරු නිමේෂයන් ගොන්නක් මගේ ජිවිතයට අරෙගෙන ආ සයිබ්ර් අවුරුදු උලලේ සංවිධායක වරුන් සියලු දේනාටම මගේ හෘදයාන්ගම ස්තුතිය.
ජිවිතේ කියන්නේ නොසිතු නොපෑතු අවස්ථාවන් සිද්ධි සමුදායකයන්ගේ එකතුවක් වගේ.මගේ ජිවිතය දිහා බලද්දි ඒක හරියටම් හරි.ගෙවී ගිය කාලය පුරාවට ජිවිතයට එකතු වුන සියලු සිද්ධීන් ඒ කරුන සනාථ කරනවා.මේක තමයි ජිවිතේ නේද..? ජිවිතය මෙසේ ගෙවීයමින් තිබියදී මේ ලගදි මට රෝග විනිශ්චය සදහා MRI ස්කෑන් පරික්ශණයක් සදහා පෙනි සිටින්න උනා.ඒ පරික්ශණයේ ප්‍රතිපල අනුව මට කර්නශන්ක බද්දය කිරිමේ හැකියාව ඈති බවත් එය සාර්ථක විය හෑකිබවත් ​​​වෛද්‍ය වරුන්ගේ මතයයි. ඒවගේම ඒම පරික්ශණයෙන් මෙතෙක් කල් මම නොදෑන සිටි නොපෑතු තවත් රෝගී තත්වයක් සොයාගනු ලෑබුවා.ඒ පිළිබද රෝගවිනිශ්චය කිරිම සදහා ස්නායු ශල්‍ය ‍වෛද්‍යවරුන් වෙත මාව යොමුකලා..
MRI ස්කෑන් පරික්ශණයට අනුව මගේ මොලයේ මෑද කුඩා ගෙඩියක් ඈති බව සොයා ගත්තා .ඒ පිළිබදව තව අධ්‍යනය කිරිම සදහා ස්නායු සායනය වෙත යොමු කෙරුනා.. එහිදී ‍වෛද්‍යවරුන් ගේ මතය උනේ මෙම ගෙඩිය පුපුරා ගියොත් ඈතිවිය හෑකි අවස්තාව පිළිබද නිශ්ච්ත නිගමනයකට එලබිය නොහෑකි බෑවින් ඉතාම කඩිනමින් මෙම ගෙඩිය ශල්‍ය කර්මයක් කර ඉවත් කලයුතු බවට තිරණය උනා.
මෙම සතියේ සදුදා දිනය මම නෑවත ස්නායු සායනයට ගිය මොහොතේ වෛද්‍යවරුන්ගේ මතය උනේ මෙම මස 03 වෙනිදා මෙම ශල්‍ය කර්මය සදහා දින ලබාදිය හෑකිබවත් ඉතාම කඩිනමින් මෙම ශල්‍ය කර්මය කලයුතු බවත්ය. 03 වෙනිදා වු ඉයේ දිනයේ  සයිබර් සැණකෙලි‍ය යෙදී තිබුණ බෑවින් ඔබලාව හමුවිමට පෑමිණිය යුතුමයි කියා මම විසින් තිරණය කල බෑවින් බොහොම අමාරුවෙන් දිනයේ පොඩි වෙනසක් කිරීමට මට හෑකියාව ලෑබුනා. එසේ හෙයින් මම හෙට දිනයේ මහනුවර රොහලේ නේවාසිකව ප්‍රතිකාර ගෑනිම සදහා යායුතුය.... හෙට හෝ අනිද්දා මගේ ශල්‍ය කර්මය සිදු කරනු ඈත.තව සුලු මොහොතකින් කොන්ඩය තට්ටේ ගාන්නට යායුතුය.:) ඊයේ මට හමුවු සියලුම දෙනා මේ බව මම ඊයේ දිනයේදී නොපෑවසුව නිසා තරහානොවන්න.....

මගේ අසනීපය පිලිබදව දෑන ගත් මොහොතේ පටන් අද දක්වාම මා අත නොහෑර නිබද සෙවනෑල්ලක් සේ මගේ ලගින් රෑදි සිටිමින් නිබදව මට ශක්තියක් වු මගේම සොයුරනේ සොයුරියනේ.. ඔබ සියලුදේනා මම වෙනුවෙන කෑපවෙමින් ඔබේ වටිනා කාලය මම වෙනුවෙන් මිඩන්ගු කරමින්... මම වෙනුවෙන් කල කී බොහෝ දේට ස්තුතියි... 
                                          ගොඩක් පිං
 
ගොඩක් දුකයි සහොදරයා... ඔබට නිවන් සුව..
[ Read More ]
 
 

About Me

My photo
මොනවාකියන්නද හිතාගන්න බැ. බොහොම සරල කෙනෙක්. බුකියේ මෙ මන් http://facebook.com/pissupusa G+ වල මන් https://plus.google.com/108639370171940303617/posts