කට්ටිය ආව ගියාට මොකෝ coment 1ක් වත් නැ නේ. අවුලක් නැ සතියකට විතර පස්සේ.. ඔන්න කතාව ලියන්න ගත්තට මොකෝ පිස්සු වගේ.. කොහොමත් එහෙමනේ..(මෙක ලියන්න ගොඩක් උත්සහ කරා, ලියන්න තරම් හැගීමක් තිබ්බෙ නැ. ලියපු ටිකත් අයින් කරන්න හිතිල හිටියේ. එත් ඉයේ ගොඩක් දේවල් උනා. එ නිසා අයෙ ලියනවා. අත්තටම ඉයේ මොනාද උනේ. පස්සේ කියන්නම්........)
අපි කතා කරා හැම දේ ගැනම. කාලයත් එක්ක මෙ දේ විසදගමු කියල. මන් ඇහැහුවේ ඔයා මට අදරේ ද? එහේමත් නැත්නම් අනුකම්පා කරනවද?
ඔයාගේ කතාව ඇහුවාම දුක හිතුනා, ඔයා හොද කෙනෙක් කියල හිතුවා ඒකයි නො එක දුන්නේ..
ඔයා මට අනුකම්පා කරනවද? මට කාගේවත් අනුකම්පවක් ඔනේ නැ. මන් එ දේවල් කිවුවේ බොරු කියන්න ඔනේ නැති නිසා, ඔයා අහපු නිසා.
මට කාගෙවත් අනුකම්පවක් ගන්න තරම් අසරන කමක් මට තිබුනේ නැ. අනුකම්පාව, අදරය කියන්නේ දෙකක්. එයා මට කිවුවේ මන් ඔයාට අනුකම්පා කරන්නේ නැ ආදරය කරනවා කියලා... මට එ මොහොතේ දරාගන්න බරි ලොකු සතුටක් දැනුනේ අලුත් ජිවිතයක්, අලුත් බලාපොරොත්තුවක් මට ආයෙත් මගේ ජිවිතේට ලබුනු නිසා.. අපි එහේම අපේ අදරේ පටන් ගත්තේ අසම්මතේ උනත් හදවත් වල උපන් අවන්ක අදරයක් නිසා. මන් ඇහුව එතකොට ඔයගේ boyfriend මොකද වෙන්නේ කියල.
මට එයා ගැන ආදරක් නැ මන් ඔයාටයි අදරේ කරන්නේ, ඔයා ලගටයි එන්න ඔනේ කියල.
එත් එයා මාව අත අරින්න ලෑස්තිනැ.. මට ටික කලයක් දේන්න.. නුවර අවාම ගොඩක් දේවල් වෙනස් වෙවි. එයා මන් campus යනවට කැමති නැ. එයාම මාව අමතක කරයි. එතකන් ඔයාට ඉවසන්න වෙනවා...
අමාරු තිරනයක් උනත් ආදරය නිසා මන් හා කිවුවා..
අපි අපිට එහේම අදරේ කරන්න ගත්තේ එයාට මාව එයගේ සුදු මහත්තයත්, මට එයාව මගේ චුටි මැනිකෙත් වෙලා අපේ හදවත් වල පැල පදියන් උනේ එහෙම. අදරේ බොලදයි. එත් සමාජය එක කොහොම කොයි විදිහට දැක්කත් එ දේවල් දැනෙන්නේ අදරේ කරන අයගේ හදවත් වලට. බලන් ඉන්න අයගේ හදවත් වලට නෙමේ..
අපි එහේම පටන් ගත්ත ආදරය ගොඩක් ලස්සන සුන්දර එකක්.. එත් එයා තව කෙනෙක්ට කතා කරන්වා නේද? තව කෙනේක් එයාට අදරේ කරනවා? මගේ හදවතේ ඒක තිබුනත් මන් ඉවසගෙන හිටියේ ටික කලෙකට නේද කියල. අපෙ ආදරෙත් දවසින් දවස වැඩි උනා, පුලුවන් හැම මොහොතකම අපි කතා කරා දවසකට පැය ගානක්. එකට කන්න බොන්න, උදේ එකට ඇහැරෙන්න, නිදාගන්න, හැම දේකින්ම අපි අපේ ජිවිත වල කොටස් කරයො උනා. එත් අපි තමත් හම්බෙලා නැ.
මගේ හිතේ තිබුන ලොකුම ප්‍රශ්නේ නිසා මෙ අදරේ නවතින්න ගියත් අපි එ ගැන කතා කරත් හදවත් වල තිබුන ආදරේ එ හැම ප්‍රශ්නයක්ම යට ගියා. අපි අදරේ කරා අපිට හම්බවෙන්න ලොකු ඔමනාවක් අපේ හදවත් වලතිබ්බා.
මන් ගල්ලේ යන්න ඔනේ. බස් එකේ යන්න බැ දවස් 2ක් ඔනේ. අනික එ දවස් වල අම්බනක වැස්ස. අම්බලන්ගොඩ මගේ යලුවෙකුගේ මගුලක් දෙසැම්බර් 1. එදාට එයාවත් බලලා මගුලටත් යන්න මන් වැඩ හදාගත්තේ වියදම අඩු කර ගන්න. මගේ යලුවෙකුගෙ කාර් (FB15) එකක් ඉල්ල ගත්තා. මගුල් ගෙදර යන්න කොලබින් 2ක් සෙට් උනා. අතේ තිබුනේ 6000යි. පෙට්‍රල් ගහන්නත් මදි. එ සල්ලි වලින් ගැනුලමයට ගෙනියන්න ද්වල් ටිකකුත් ගත්තා. පලවෙනි හමුවීමනේ. මගේ යලුවෙකුගෙන් credit card එකක්කුයි, තව එකේකුගෙන් ATM card එකකුයි ඉල්ලගත්තා. මන් ගොඩ. දේයියනේ කියල sim එකක් සෙට් උනා couple package එකක්. අම්බනක වැස්සේ තෙමි තිමි බයික් එකේ ඇද්ද සිම් එකයි credit card එකයි 2කම අරන් ගෙදර අවිත් සබන් ටික විතරයි ගාගන්න ඉතුරු වෙල තිබ්බේ. හෙට පලවෙනිදා ගමනට හමදේම සුදානම්.....
( Comments දාපු ඔයාලට ගොඩක් ස්තුති.. තමන් ලියපු දෙයක් කවුරු හරි කෙනෙක් කියවනවා කියන එකත් එ වෙනුවෙන් වචනෙකින් හරි හයියක් වෙන එක ලොකුම ලොකු හයියක් )
Best Simulator Games In 2023
1 year ago
මම අද තමයි උඹේ බ්ලොග් එක බැලුවේ... උඹ ගැන මට ආඩම්බරයි කොල්ලෝ.......මගේ හදවතින්ම උඹට සුභපතනවා හැම දෙයක්ම උඹගේ හිතේ තියන විදියටම සිද්ද වෙන්න කියලා......
wish you all the very best my dear.....
ම්හ් හොද බ්ලොග් එකක්,හිතට එන දේ ලස්සනට ලියලා තියෙනවා.ඔයාගේ සියලු පැතුම් ඉටුවන්න කියලා මමත් ප්‍රාර්ථනා කරනවා.:fකොමෙන්ට් ගැන එච්චර හිතන්න එපා ලියන දේ කියවන කට්ටිය කියවයි.:b :b :b :ba
පුලුවන්නම් වර්ඩ් වරිෆිකේශන් එක අයින් කරන්න.පුරුද්දක් වශයෙන් ඔයාගේ බ්ලොග් එකට කොමෙන්ට්ස් දාන කට්ටියගේ පොස්ට් වලට කොමෙන්ට් දාන්න.එතකොට ඔයාටත් කොමෙන්ට්ස් හම්බ වෙයි
ayya hamadema hodin sidda wenna kiyala ayyata wish karanawa
හ්ම්ම්.. ලස්සනට කතාව ගලාගෙන යනවා. ඒත් online ප්‍රේමය නම් විශ්වාසය අඩුයි නේද? අනිත් කොටසත් දාන්න ඉක්මනට.
ගොඩක් අය ඇවිල්ල හිතට ලොකු සතුටක්. කියවපු හැමොටමත්, කමෙන්ට් කරපු හැමොටමත් ගොඩක් ස්තුතියි.... අවසානය එච්චර දුර නැ. ඉයේ , අද දවස් 2ක නිසයි අයේ ලියන්න හිතුවේ.
@ sihinadanawwa
වර්ඩ් වරිෆිකේශන් එක අයින් කරන්න
මන් දන්නේ නෑ. අපේ සෑම් කොලුවට පින් සිද්ද වෙන්න තමා මෙ කැලි බැලි දල තියෙන්නේ. මන් මෙවා ගැන දන්නේ නැ. දැනුවත් කරාට ස්තුති....
මමත් අද මේ බ්ලොග් එක මුලින්ම දැක්කේ.. දිගටම ලියපං මචෝ..
කතාව ගැනනම් මොනවා කියන්නද මන්දා....
niyamai kollo, awanka adare kohoma awath eka online thama ,, mage subapethum
මම වගේ තමයයි මගේ කථාවත් දවසක ජීවිතය තවියක් කි යන බෙලොග්.ගු වෙන් කියන්න්ම් එළ එළ...............
@ නයට ගත් ජීවිතය gu his ne :k
hmmm liyamuko balanta ithuru tikath...
love ekata jaya..!!
සුබ හමුවීමක්..බලාපොරොත්තුවට පහන් වැටක්
අයියා මගෙ comment එක නම් ගොඩක් පරක්කුයි තමයි. කතාව ගොඩාක් ලස්සනයි. මේ වගේ දේවල් ඕනෙ තරම් වෙනවා, ආදරේ ඇති වෙන්න තැනක්, වෙලාවක්, තරාතිරමක් නෑ කියලයි මට නම් හිතෙන්නේ.
ප්‍රාර්ථනා අදරේ හැටි තමා නේ.