මට ආයේ බ්ලොග් එක ලියන්න ඔනේ. ඒකට ඔයාලගේ උදව් ඔනේ. ඉස්සර මෙක ලියද්දි ලොකු සතුටක් තිබ්බ. ඒ බුකියෙත් .. බ්ලොග් ලියන යාලුවොත් නිසා. එත් කාලයක් එක්ක ජිවිතේ ගොඩක් දේවල් වලට මුන දෙන්න උනා. සමහර අය කියපු දේවල් ජිවිතේ ශක්තියක් උනා. මට එහෙම පිරිසක් ආයෙත් ඔනේ. ඒ හොද මිනිස්සු හොද යලුවො මට දැන් කවුරුත් නැ. ජිවිතේ ගොඩක් හුදකල වෙලා. මන් බුකියේවත් මගේ බ්ලොග් එකේවත් මට අඩන්න ඔනේ නැ. එත් මගේ දේවල් කියන්න කෙනෙකුත් නැ. මට මගේ බ්ලොග් එකට දිරියක් දෙන්න. මගේ ජීතේට දිරියක් දෙන්න. මට මගේ කතව කියන්න ඔනේ. කවුරුත් එක අහයි...
Best Simulator Games In 2023
1 year ago