දැන් කට්ටිය බලයිද දන්නේ නැ මන් 18+ එවා දානවා කියල. අනේ නැ එත් මෙක දාන්න හිතුනේ පට්ට ජොක් එකක් නිසා. මෙ ඔඩියො එකේ හිමි කාරයානම් මන් දන්නේ නැ. යාලුවෙකුගේ ෆොන් එකක තිබිලයි ගත්තේ. එතිතින් මෙකා ගැන කතානම් තියනවා. මොකක් උනත් කමක් නැ .නිසි හිමි කරුවෙක් ඉන්නවානම් අවසරයි.
තව එකක් කවුරු හරි කියනවලකො " #@ සයන්න" තියන තැනක්.
මම කලින් මේක අහල තියෙනවා මචෝ.හික් හික් මොනව උනත් පට්ට කතාව
හෙනම කියුබාව..... ;)
…
එල නේ බන් එක..
මට හිතන්න බැ.. මට හාදාගන්න බැ...
අපේ එකෙක් කාලෙකට කලින් මෙහෙම කථාවක කෑල්ලක් කිය කිය හිටිය... හෙව්වට හම්බුවුනේ අද... තැන්කූ පූසො...
යකෝ මේක පට්ට කුණු හප්පයක්නෙ... ඉකේයිය.. ;)
මට අයෙත් කොමෙන්ට් කරන්න හිතුනා...
…
…අනේ පූසො.................. :පි
කියුබාව අපි හැමොටම වැදගත් වෙනවා නේද?අනේ මන්දා
ඕක මට අවුරුදු ගානකට කලිං කොලේක ලියපු එකක් හම්බ උනා, මම හිතන්නෙ දැනට අවුරුදු දහයකට විතර කලිං ඕකමයි ...........
යටින් ලියලා තිබුනා කියුබාව කියන තැනට දාන්න ඕන වචනෙ ------ කියලා.
කියුබාවට රජ්ජුරුවන් පවා හිස නමති. හි හි එල ඈ