Saturday, July 23, 2011

ටෙලි නිලියන්ගේ හෙලු වැල්ල..

මේ දවස් වල කගේත් උනන්දුව ටෙලි නිලියන්ගේ මේ ගනිකා කතාවට. ඇයි මිනිස්සු මෙවට උනන්දු..? කවුරුත් මෙහි සාදාරනත්වයක් දකිනවද? බොහොපිරිමි නම් හිතයි අනේ මේ එකෙක් එක්ක බුදියන්න තිබ්බනම් කියල.. ගැනු මොනාද හිතන්නේ අමුතුවෙන් කියන්න දෙයක් නැ ඒ අයත් අනේ මෙහෙමත් ගැනු කියලා බනිවි. ඉතින් මන් මොනාද මෙ කියන්න හදන්නේ. රටේ ලොකේ තොරතුරක් නිසා මාත් ඉතින් එහෙන් මෙහෙන් හොයව්වා ලොකුවට නෙමේ වෙබ් අඩවි වල හෙඩින් වලයි, පත්තර වල හෙඩින් වලයි.. වෙබ් අඩවි,පුවත් පත් විකුන ගන්න කට්ටියටම මරුචාන්ස් එක.  ඒ විතරක් නෙමේ කරන්න පුලුවන් ජාරා වැඩ ඔක්කොම කරන ලන්කාවේ පොලිසියට එක දාගන්නත් එල චාන්ස් එක. මන් මේ ලිපියෙන් කාටවත් දොස් කියන්නවත් කාවවත් නිවැරදි කරන්නවත් කරන උත්සහයක් නෙමේ. මට පෙනෙන දකින හැන්ගුන යාතාර්තය මෙකද කියල හොයන්නයි ඔමනාව. ඉතින් එහෙනම් කතාවට එමු...

පහු ගිය දිනක අපේ ටෙලි නිලියන් කිහිප දෙනෙකුට එල්ල වෙලා තියන චොදනා ගැන කවුරුත් වගේ දන්න නිසා ඒ ගැන අමුතුවෙන් මතක් කරන්නේ නැ. මේ සම්බන්දව විවිද මත අදහස් ඔනැ තරම් ඇති. මන් හෙට පලවෙන්න තියන (2011/07/24) පුවත් පතක මෙ සම්බන්දව ශෙස්ත්‍රයේ අයම කියන කාතා ටිකකුත් දැක්කා. 
ඔශදි හේවාමද්දුම :- හොද අය දිහාත් වැරදි කොණයෙන් බලනවා.

නයනා කුමාරි :- මේ අයගේ අපි ගැරහිමට ලක් වෙන්වා.
අනර්කලි ආකර්ශා :- අහුවුනේ කව්ද කියල නම් ප්‍රසිද්ධ කරන්න.
සෙමිනි ඉද්දමල්ගොඩ:- ජප්‍රියයි -ප්‍රවිනයි කියල කව්ද තිරනය කරන්නේ.
ශ්‍රියානි අමරසේන :- ප්‍රචාරය කරන විදිහේ වරදක් තියනවා
(රසදුන 2011-07-24)

තවද ජනප්‍රිය වෙබ් අඩවියක් වන ගොසිප් ලංකා අඩවියෙන්ද මේ සම්බන්දව ලිපි පලවි තිබුනේ විඩියොත් සමගම.

මෙ නිලියන් කව්ද? 
ඒ අයගේ පවුල් පසුබිම කුමක් ද?
ඒ අය ශේස්ත්‍රෙට අවේ කොහොමද?
මේ අය මේ ගනිකා වෘර්තියට යොමු උනේ ඇයි?
මේ අයට දොස් කියන අය සදාරන පිවිතුරු චරිතවත් අයද?

මේ හැම ප්‍රශ්නේකටම මගේ පිලිතුරනම් මන් දන්නේ නැ. නමුත් මේ හැම ප්‍රශ්නෙකටම පිලිතුරක් තියනවා.
සරලව දෙයක් කියන්න කැමති.
ගනිකාව ... ගනිකාවක් කිවුවාම අපිට මතක් වෙන්නේ තමගේ ඇග විකුනගෙන, එක එක පිරිමින් එක්ක සල්ලි වලට බුදියගන්න ගැනු පිරිසක් ගැන. නමුත් කවුරුත් නිකමටහිතුවද මේ අය මෙහෙම කරන්නේ ඇයි කියල.... සුලුතර පිරිසක ට නම් හොදට සල්ලිත් ලැබෙන අතල් එකත් ලැබෙන මරු ජොබ් එකකි. නමුත් බහුතරයකට එසේ නොවන්නේ කරන්න වෙන දෙයක් නැති මහා අසරන කමකට. ඉතින් මොහොතක් සිතන්න.


මෙක ගොඩක් සංකීර්න මාතෘකාවක්. ගොඩක් ලියන්න බැ. සනිපත් නැ. ඉතින් ඔයාලගේ අදහසුත් එකතු කරන්න ලිපිය සම්පුර්න කරන්න. ස්තුති..

14 Responses so far.

  1. සැමදේම සල්ලි මත විකිනේනවා බං ආදරේ පවා..ඉතින් මේයට මං වැරදි කියන්නේ නැහැ මොකද ලොකයේ පැරනිතම රුකියාව ETF,EPF නැති ..සමහර රටවල මේයත් එකතුකරන්න කියා උද්ගොෂණ කරණවා.. නිතියේනුත් බධාවක් නෑ.. එහේත සමාජ සංස්කෘතියන්ට දැඩි බලපැමක් එක් කරනවා !!!

  2. ගණිකා වෘත්තිය ගැන සාක්ච්ඡාව නම් බොහොම පුලුල් ,හැබැයි ඔය කියන දැනට අහුවුන අය දිහා බැලුවාම නම් ජනප්‍රිය නිලියො කියල කියන්න පුලුවන් තත්වයක් නැය කියලයි පේන්නේ . කොහොමටත් අපේ රට නිලියන්ට වෘත්තීමය ස්වාභාවයක් නැති එක තමයි මූලිකම හෙතුව , ලොකේ අනෙක් රටවල නිලියො නලුවෙක් එක්ක හරි අධ්‍යක්ෂක කෙනෙක් එක්ක ඉඳල අහුවුනත් "වෘත්තීමය " ගණිකාවන්ය කියල අහුවෙන්නේ නැත්තේ රංගන ශිලිපියට තියන වෘත්තීමය ස්වාභාවය නිසා.


    මාතෘකාව - නිලියන්ගෙ හෙලුවැල්ල ගැනනේ , නිලියකගේ නිරුවත නම බොහොම දෙනෙක් රසවිඳිනව තමයි හැබැයි ඒ රූප රාමුවක් තුල කාමරයක් තුල නෙවෙයි .අපේ රටේ අය රූප රාමුවට බය උනාට කාමර වලට යන්න නම් බය නැ වගේ. කොයි හැටි වෙතත් දැනට අල්ල ගත්ත අයගෙ හැටියට නම් "ජනප්‍රිය " යෙදුම භාවිතා කරන එක අනික් අයට අපහසුවක් වෙන්න ඇති . බලමුකො ඉස්සරහට තව කරු කවෘ මාට්ටු වෙයිද කියල

  3. Anonymous says:

    හැමදේකටම යම්කිසි හේතුවක් කොහේ හෝ තියෙනවා..මේක දිහා හුගාක් අය එක එක කොණ වලින් බලනවා ..නමුත් නිලියක් කියන්නේ යම්කිසි වැටුපක් හම්බවෙන අය ...නමුත් මිනිසා කියන්නේ කොයි තරම් පිරුණත් තෘප්තියට පත් වෙන සත්වයෙක් නෙමේනේ අයියේ..බොහෝ විට තමන්ගේ වැටුප ප්‍රමාණවත් නොවිමත් මේකට හේතු වෙන්න පුලුවන්.. එ උනාට අපේ රටේ සංස්කෘතිය එක්ක මේක එයාලගේ ජිවිතේට ලොකු මඩ පැල්ලමක්..මේක බටහිර රටකත් එක්ක අපිට සංසන්දනය කරන්නත් බැරි එකයි.. අපේ රටේ මේකට කියන්නේ ඇඟ විකුණන් කැම නම්..බටහිර රටවල් වල මෙක අවසර බලපත්‍ර තියෙන රැකියාවක්..ඉතින් ..මිනිස්සු කොච්චර ගැරහුවත් බඩගින්නට වැඩි ගින්දරක් මිනිස්සුන්ට නැහැ.. එ වගේම කෙනෙක්ගෙන් කෙනෙක්ට වෙනස් ඉවසිම ආත්ම ශක්තිය ත් නැහැ..අපි ට මොන මොන විදියටවත් මේක පෙන්වන්න හැදුවත් මේක ගැන කියන්න දෙයක් නම් මට නැහැ.. මෙයාලා ප්‍රසිද්ද උනේ මෙයාලගේ නම ඉස්සරහින් නිලි කමකුත් තියෙන නිසා..නැත්නම් මේ රටේ මේ තත්වෙට වැටුන වැටිලා ඉන්න අය කොච්චරක්ම ඉන්නවද ..එයලා ගැන දාන්නේ නැත්හ්ටේ එයාලගේ නම විතරක්ම තියෙන හන්දා වෙන්න ඇති..බොහෝ විට මේක එයාලගේ නම ඉස්සරහින් තියෙන නිලි කමටත් වඩා ජනප්‍රිය වෙයි....හැමෝම අදුරත් ගනි ආහ් අර නිලිය නේ කියලා..එ වගේම හරිම පොඩි කාලෙකින් මේක අමතකත් මෙකේ උණුසුමත් බැහැලා යාවි..

  4. උත්සහය සහ කැපවීම තියෙනවනම් ගැහැණියක් කියන එක දියුණුව කියන ඉලක්කෙට යන පාරෙ තියෙන බාධකයක් වෙන්නෙ නෑ කවදාවත්ම.. ඒ නිසා මම කියන්නෙ ඒ වෘත්තියට ආපු ගෑණු අය වැරදි..

  5. මේ හැම අදහසක සත්‍ය තියනවා. මං කියන්න හදපු දේ මේ හැම අදහසකම තියන්වා. @නිම්ශා ඔයා එකට ලොකු සාදාරනයක් කරලා.
    ස්තුති හැම ප්‍රතිචාරයකටම....

  6. මම හිතන්නේ අපි සංස්කෘතියකට හිරවෙලා වැඩියි.....සමහර දේවල් වෘත්තීය මටිටමට යන්න බලපාන පසුබිමයි වැදගත්

  7. ඇත්ත මචං. මමත් ඕක ගැන ලිව්වා එක සැරයක්.
    ජය...

  8. ලෝකේ පරණම වෘත්තිය කරන කෙනාටනේ හැම වෙලාවටම ඇඟිල්ල දික් කරන්නේ, ඒත් ඒ කෙනාට වෙළඳ පොළක් හදලා දීපු ගැනුම් කරුවාට කවුරුත් දොසක් කියන්නේ නෑ ඒ අති නම් හරිම අසාධාරණයකට ගණිකාව කියන චරිතය පත් වෙලා තියෙන්නේ.

  9. අද තමයි පලවෙනි පාරට මේ පැත්තේ ආවේ...
    එලටම ලියලා තියනවා...ආයෙත් එන්නම්කො......

  10. ඔය මඟුල නීති ගත කලා නම් ඉවරයි .........

  11. මම මෙහෙම කිව්වට වැරදියට හිතන්න එපා...
    මේ සමාජයේ, (මුළු ලෝකෙම කිව්වත් වැරදි නෑ) යම් තැනක යන්න, විශේෂයෙන් ජනප්‍රිය චරිතයක් වෙන්න,

    කොල්ලෙක් නම් මහන්සි වෙන්න ඕනේ, කෙල්ලෙක් නම් හාන්සි වෙන්න ඕනේ...

    දේවදාස්...

  12. දේව්දාස් මචන් උබේ කතාවට මාත් එකගයි...

  13. Anonymous says:

    ගනිකාවො වෙන්න නිලියන් වෙන අයත්..(ප්‍රසිද්ධ වීම උදෙසා නිලියන් වීම "ජනප්‍රියත්වය ගැන කතා නොකරමි"
    නිලියන් වෙන්න ගනිකාවන් වෙන අයත් ඉන්නවා..
    දෙවෙනි කාරනේ බොහෝ දුරට ඇත්ත..

  14. Unknown says:

    බොහෝ දුරට නිලියක් ගනිකා කම වෘත්තීය මට්ටමෙන් නොකලත්...අනිවාරයෙන්ම නිලිකම රැක ගන්න (ච්ත්‍රපට,නාට්ට්‍ය තමා සතු කර ගැනීමට) ලොකු ලොකු උදව්ය සමග හාන්සි වෙන එක අපේ රටේ නිලියන්ට මහ ලොකු දෙයක් නෙවේ...මේ හැම දේකටම මුල ජනප්‍රියත්වය සහ මුදල්...

Leave a Reply

දාමු බලන්න කමෙන්ට් එකක්

 
 

About Me

My photo
මොනවාකියන්නද හිතාගන්න බැ. බොහොම සරල කෙනෙක්. බුකියේ මෙ මන් http://facebook.com/pissupusa G+ වල මන් https://plus.google.com/108639370171940303617/posts