
2012 දෙසැම්බර් 21 සිදුවෙනවයි ඉමහත් කතා බහට ලක් වෙන අන්දොලනාත්මක මතෘකාවක් වන ලොක විනාසය ගැන ලියන්න ඔනේ කියලා බොහො කලයක් ඉදන් හිතේ තියන් හිටියත් එ දේ විවිද හෙතුන් නිසා මග ඇරුන, ඉතින් මෙ සම්බන්දව විවිද මත, අදහස් අතර මේ මට දැනුන, හිතුන, එකතු කරගත්තු කරුනු ත්, තමා මේ. මෙ සම්බන්දව ඔබටද යම් අදහසක් තිබෙන්නට පුලුවන්. එයද මෙයට එකතු කරන්න..
2012 දි මෙ ඇති වනවාය කියන ලොක විනාසය ලෝක විනාසයක්මද? එහෙම නැතිනම් පෘතුවිය මත පවතින ජීවයට මහත් බලපැමක් අති...