Sunday, August 21, 2011

21 Aug
සිංහල බ්ලොග් අවකාශයේ මාතර හා ඒ අවට සිටින බ්ලොග් ලියන්නන්ට කෙරෙන ආරාධනයයි මේ...

සිංහල බ්ලොග් අවකාශයේ මාතර හා ඒ අවට සිටින සියලුම බ්ලොග් ලියන්නන්ගේ හමුවක් පැවැත්වීමට යෝජනාවක් ඉදිරිපත් වී ඇත... මෙහි මූලික පරමාර්ථය වනුයේ විවිධ ආරූඩ නම් වලින් සිටින අපගේ බ්ලොග් ලියන්නා වූ සහෝදර සහෝදරයින් එකට මුණ ගැසී තම අදහස් උදහස්‌ හුවමාරු කරගැනීමට මෙන්ම විනෝද වීම සඳහා අවස්තාවක් ලබා දීමටයි... මීට පෙර මෙලෙසම ගාල්ල හා ඒ අවට බ්ලොග් ලියන්නන් ගේ හමුවක් පැවැත්වුණු අතර මෙවර මාතර අවට බ්ලොග් ලියන්නන් ගේ හමුවක් පැවැත්වීම සඳහා යෝජනාවක් තවත් බ්ලොග් කරුවකුගෙන් මතු විය... මෙහිදී මාතර හා ඒ අවට යනුවෙන් වර්ග කර තිබෙන්නේ අනෙකුත් ප්‍රදේශ වලින් පැමිණීමේ අපහසුතාවය හේතු කොට ගෙනය... නමුත් පැමිණිය හැකි සහභාගීවීමට කැමැත්තෙන් පසු වන ඕනෑම බ්ලොග් කරුවෙකුට මේ සඳහා...
[ Read More ]
 
 

About Me

My photo
මොනවාකියන්නද හිතාගන්න බැ. බොහොම සරල කෙනෙක්. බුකියේ මෙ මන් http://facebook.com/pissupusa G+ වල මන් https://plus.google.com/108639370171940303617/posts