Monday, March 28, 2011

28 Mar
පිස්සු පුසාට අයේත් පිස්සු..

දැන් දවස් 5ක 6ක ඉදන් මට කෙලවෙලා ඉන්නේ. මගේ නෙට් ලයින් එක කපල. අනේ අපොයි මට උන දේයක්. සො දුකෙන් අනේ මන්. ඒ උනාට මන් පොඩි වැඩ කැල්ලක් දැම්මා.  Nokia 5800 මගේ 4n එකක් දගෙන නෙට් ගියාට මොකො කොම්පිටරේටගහ ගන්න විඩිහක් නැ. cd එක නැ නේ. කොහේ හරි හැලිලා. ඉතින් දස අතේ කල්පනා කරා.පස්සේ ඔන්න 7 එක අස්සේන්ම Ubuntu දාගත්තා. පොඩිවට 4n එක් com ekata ගහගත්තාම පොඩ්ඩක් සෙටින් හදන්න තියෙනව එච්චරයි. වෙඩිය විදවන්න ඔනේ නැ.ඔන්න බුවා යන්තන් ගොඩ. එත් ඉතින් මගේ හැම මගුලක් ම මෙකෙන් කරන්න බැනේ....  slt adsl තරම් නැ..
ටික දවසකට බ්ලොග් එක පැත්තේ එන්න බැරි වෙන සීන් එකක් යන්නේ..

Leave a Reply

දාමු බලන්න කමෙන්ට් එකක්

 
 

About Me

My photo
මොනවාකියන්නද හිතාගන්න බැ. බොහොම සරල කෙනෙක්. බුකියේ මෙ මන් http://facebook.com/pissupusa G+ වල මන් https://plus.google.com/108639370171940303617/posts