Wednesday, May 11, 2011

මගේ ආදරය හා ජීවිතය.... 1.


පිස්සු පුසා ගැන යමක්..


      මේ ලිපිය අවසානයත් එක්ක පිස්සු පුසාගේ සයිබර් ලොකයත් අවසන් වේවි. මුනු පොතත් එක්කම.
රත්තරන් මන් ඔයාට තමාත් ගොඩක් අදරේයි ඔයා මගේ ගැනි නිසා. මුලු ජිවිත කලෙම ගොඩක් ආදරේන් එකම  උනුහුමක් එක්ක ජිවත් වෙන්න හීන මවපු  මට  මුනදෙන්න උනේ හිනාවට වඩා කදුලටයි. ආදරේ උනුහුමට වඩා තනිකමටයි.

     මේක මගේ ජිවිත කතාව වෙවි. ඊට කලින් කවුරු හරි මෙක කියවනවානම් යමක් එකතු කරන්න කැමති. මෙවගේ තැනක මෙවගේ කතාවක් මේ විදිහට ලියන්න මුට පිස්සුද කියල. සමහර විට එහෙම වෙන්න ඇති. මන් ගොඩක් විවෘර්ත මිනිහිහෙක් බොරු නමකින් පෙනි හිටියත් මන් ගැන පෞද්ගලිකව හා මා කවුදැයි යන්න දන්න අය මේ සයිබරයේ ඔනැ තරම්. [මුනුපොතේ (පිස්සු පුසා) මගේ පුද්ගලික තොරතුරු අඩංගු සිරා ප්‍රොෆයිල් එකේ විස්තර ඇති.] ප්‍රසිද්ධ චරිත ගැන ඔනැතරම් ඒ අයගේ චරිතාපදාන ගැන තියෙන්නේ. එත් පිස්සු පුසනම් එහෙම චරිතයක් නෙමේ සයිබරෙත් ඉන්නේ සුලු පිරිසක්. පිස්සු පුසට වැඩිය  නැදැ, හිත මිතුරොත්  නැ.  බුකියෙත්, මැත කාලයේ බ්ලොග් එකෙත් චාටර් උනේ ජිවිතයට හිමිට ලන් උන තනිකමත, පලුවත්, හදවතේ තිබුන දේ හිරකරගෙන ඉන්නවාට වඩා කාට හරි කියන්නත් එක්ක. ඒ අතරින් වචනෙකින් හරි උදවු කරපු  අය ගොඩක් ඉන්නවා. ඒ කිසිම දෙයක් නැති වෙලාවල් වලට පිටු ගනන් පිරෙන්න හදවතේ දුක ලියවුවෙ කියන්න කෙනෙක් නැති නිසා. ඒ හැමදේමත් ලියන්න තමා හිතගෙන ඉන්නේ. මේ මගේ ජිවිතේ, පිස්සු පුසගේ හිතට දැනුන දේවල්....... හිනා වෙන්න එපා.  ගොඩක් අඩු පාඩු නම් තියේවි.
මන් ඉපදුනේ 1982.03.13  එදා ඉදන් ජිවිතේ මතක තියෙන විදිහට උන සිදුවීම් හැකි තරම් කෙටියෙන් කියන්නම්. අම්මි, අප්පච්චි, අක්කි , නංගි තාමා මගේ පවුලේ උදවිය. අප්පච්චි එයා  රැකියාවල් කිහිපයක් කරා. දන්න කලේ ඉදන් රජයේ ප්රදාන පෙලේ ගොවිපලක පිලිගත් රැකියවක නිරත වුයෙක්. බොහො විනොද කාමි පුද්ගලයෙකු උන ඔහු නිතරම සාද හා එකල ලංකවාට ගොවිපල වල පුහුණු විම සදහා (අද කෘශිකර්මාන්ත අතින් ගොඩක් දියුනු රටකි ) නෙදර්ලන්ත ජාතිකයින් සමග විනොදයෙන් කාලය ගෙවුයේකි. අපි ජිවත් වුනේ ලැබි තිබු නිල නිවාස වලය. බොහො අවස්තාවල රැකියා මාරු විමත් සමග අපිටද මැරුවෙන්නට සිදුවිය. අපි ගොඩාක් කුඩා කලය. බොහො විට අපි හැදු වැඩුනේ සෙවකයින්ගේ අත්වලය..  පසුව  රැකියා කිහිපයක් කර විස්‍රාම ගියේ පොල්වගා කිරිමේ මන්ඩලයේ සෙවකයකු ලෙසයි. අම්මි එයා වැඩ කරේ මහනුවර කච්චේරියේ ගිනුම් ලිපිකරිනියක් ලෙසයි. දෙන්න තුන්දේනා හතරදෙනා වෙනකොට අම්මිගේ අකමැත්ත මත ඇයට රැකියාවට සමුදේන්න වුනේ අප්පච්චිගේ  බලකිරිම මතයඅක්කි එයා මගේ අම්ම වගේනංගි උසස්පෙල කරනවා. ඔය තාම මගේ පවුලේ විස්තර.

     පාසල් කාලය එකනම් ඉතින් වැඩක් නැ. පෙරපසල් යන්න උනේ නැ . හිටියෙ ගොඩක් වතු වල නිසා තිබුන ඒවට යවල නැ. කෙලින්ම ඉස්කොලේට එකත් පිලිගත් ගමේ පාසලක්එතනින් 3වසරේදි මහනුවර ප්රදාන පෙලේ පිරිමි විද්යාලයකට ඇතුලත් වුනා. වෙනකොටත් එතරම් සාමජ ගත විමක් නොතිබුන මට තොරාගත් මිත්රයින් පිරිසක සිමා උනා. 6වසර වන විට සිදුවු පදින්චියේ වෙනසක් නිසා සම වයස් වල මිතුරන් මොහොමයක් අසුරු කරන්නත් අයත් එක්ක සාමජ ගත වෙන්නත් අවස්තාව ලැබුනේ සමාජය ගැන එතරම් අවබොදයක් නොතිබුන අවදියකය. නොදැනුවත් කම නිසා විවිද අවස්තාවලිදි බොහො අපහසු තවයන් මුන දෙන්න වුනත් එවැනි අවස්තා වලදි මොලේ ටිකක් පවිච්චි කරගන හැකියාව නම් තිබ්බා. ඒ ජිවිතේ ඇරබෙන්නේ මගෙ ළාමා කාලයේ සුන්දර අත් දැකිම් ගොඩක් ජිවිතයට එකතු වෙමින්.

8 Responses so far.

  1. ඇයි මේක අවසාන ලිපිය වෙයි කියන්නෙ. බ්ලොග් අවකාශයෙන් සමුගන්න එපා සහෝ.

  2. meka liyala iwara wenakn hithata ena dewal liyanawa.. godak uthsaha karanne hadawathe thiyana dewal wenas karaganna. jiwite aye kohen hari konakin patan ganna one..

  3. බලමු ඒ කතාවත් අහලා ..... හැබැයි කොල්ලො බ්ලොග් ලියවිල්ල නම් නතර කරන්න එපා .............

  4. BISha says:

    godak dewal atha arinna wewi sahodaraya

  5. Anonymous says:

    ම්ම්ම්ම්... ලියන්න හිතෙන හැමදේම කියලා හිත නිදහස් කරගන්න ..බ්ලොග් අවකාශේ කියන්නේ එකට තොතැන්නක්..

  6. @නිම්ශා.. ඇත්ත ගොඩක් නිදහසේ අදහස් ප්‍රකාශ කරන්න පුලුවන්. එත් මන් ලියන්න නම් දන්නේ නැ.

  7. උබට කියන්න තියන දේවල් ඔක්කොම ලියපන්.. මම අනිවා කියවනවා... බලමු උබව සන්සවන්න නෙවේ. ඉදිරිය සාර්තක කරගන්න උදව්වක් දෙන්න පුලුවන් වෙයි.

  8. බොහොම ස්තුති හැමොටම ගොඩක්. මේ සයිබරයේ අදුනත්ත ගොඩක් අයගෙන් ගොඩක් ගොඩක් දෙවල් ඉගෙන ගත්තා. එ වගෙම කියපු සමහර දෙවල් බොක්කටම වැඩුනේ කියන්න වදන් නැතිව. හැමොටම ගොඩක් පින්..

Leave a Reply

දාමු බලන්න කමෙන්ට් එකක්

 
 

About Me

My photo
මොනවාකියන්නද හිතාගන්න බැ. බොහොම සරල කෙනෙක්. බුකියේ මෙ මන් http://facebook.com/pissupusa G+ වල මන් https://plus.google.com/108639370171940303617/posts