Wednesday, February 6, 2013

අපි පන්සල් නොයන ජාතිවාදියොද?

මට මෙක ලියන්න හිතුනේ කිපදෙනෙකු බුකිය හරහා අහපු නිසාත් බුකියේ දාල තිබ්බ පින්තුරත් නිසා.

අපි පන්සල් යනවද?

බහුතරය පන්සල් යන හොද ජාතික හැගිමක් තියන අය. සමහරු පන්සල් නොගියත් හොද පිරිසිදු බෞද්ධයන්. සමහරු අහයි පන්සල් නොයන  බෞද්ධයො මොකුන්ද කියල පන්සල කියන්නේ මොකක් ද? බෞද්ධ ධර්ශනය කියන්නේ මොකක්ද කියල හොයල බැලුවොත් එකට ගොඩක් හොද පිලිතුරක් එකට ලැබෙවි. අනික බොහො පිරිසකට පන්සලෙන් ඇත් වෙන්න හෙතු තියනවා. තව කාරනයක්. පන්සල් යන හතර පොයටම සිල් ගන්න හැබයි පස්පව්ම කරන පිරිස කොච්චර ඉන්නවද? ඒ වගේ පන්සල් නොයන නමුත් පන්සිල් රකින හදවතින්ම බෞද්ධයො කොච්චර ඉන්නවද?    අපේ අතිතේ මේ රටේ රජවරු විසින් යුද්ධ කීයක් මෙහෙයවන්න ඇතිද? ඒ යුද්ධ වෙනුවෙන් ඉදිරිපත් උන රට ජාතිය ආගම ගැන කැක්කුමක් තිබුන හැම එකාම පන්සල් ගියපු උන්ද? (මන් නම් දන්නේ නැ) රට ජාතිය ආගම ගැන කතා කරන උබල පොයකට පන්සල්වත් යනවද? මෙහෙම අහන අයට කියන්න ඔනේ මේ පන්සල විතරක් රැකගැනිමක් නෙමේ. මේ සටන ජය ගත්තොත් ජීවත් වෙන්න රටකුත් යන්න පන්සලකුත් ඉතුරුවෙවි. මතක තබාගන්න රටත් ජාතියත් රැකුනොත්  තව බොහො දේ රැකේවි. පස්පව් කරන පුද්ගලයන් ඉන්න පුලුවන් රට ජාතිය රැකගන්න ඉදිරිපත් වෙන මොක්ද ඔවුන්ට ඔබලාට වඩා යමක් තේරෙන නිසා. මොකද යම් දවසක මෙක හබ්බ රාජ්‍යක් උනොත් කොන කාපගෙන අල්ලා හුවක් බර් කියාගෙන ජිවත් උනොත් මිසක් හො යහමින් මුදල් තිබෙනම් වෙනත් රටක සරණ පතාගෙන නොගියොත් උපන් බොමේ නිදහස් පුර වැසියෙක් විදිහර මැරෙන එක බොරු.

එතකොට අපි ජාතිවදියොද?

LTTE කාරය අයුද අරන් කෙටි කාලිනව මේ රට අල්ලන්න ගියා ඉක්මන් කොටයි කියනවනේ. එත් හබ්බය හින් නුලෙන් කාටත් නොදැනෙන්න මේ වෙනකන් ගෙම ගැහුවා. එත් මීට ටික කාලෙකට ඉහත්දි මේ ගැන බ්ලොග් හරහා කතාකරා මොහොමඩ් බ්ලොග් අඩවිය නිසා ලොකු ආන්දොලනයක් උනා. පසුව බුකිය හරහා යම් යම් දේ සිදු උනා . පිරිසක් මේ සම්බන්දව දැනුවත් උනා ඒ දැනුවත් විමත් එක්ක ක්‍රියාකරිව පිරිසක් ප්‍රසිද්දියේ කාතාකරා. හබ්බයා නුගත් උනාට හෙන කපටියා අපි පුන්චි පවුල රත්තරන් කියද්දි ජනගහනය හා මුදල් මොවුන් ලොකුම අවිය කරගත්තා. අද බහුතරයකට මෙය දැනුනත් අවබොදයක් ඇත්තේ බොහොම සුලුතරයකට විතරයි. ඉතින් අපි ජාතිවාදින්.

අපි පන්සල් නොයන ජාතිවාදින්... දවසක මේ සටන ජයගත්තොත් කිසිදු උපහාරයක් සම්මානයක් නොමැති කවුරුත් නොහදුනන ජාතික විරයොවෙවි. පැරදුනොත් අප මියයාවි රට ජාතිය ආගම වෙනුවෙන් වදවි යන ජාතියක විරුවන් ලෙසින්. එදාට ඔබලා පසු තැවෙවි, කදුලු සලාවි. පරක්කුයි බොහො පරක්කුයි.

ඔබ සැමට තෙරුවන් සරනයි!

8 Responses so far.

  1. Anonymous says:

    පන්සල් යන්නේ ජාතික හැඟීමක් තියන ඇය නෙවෙයි ආගමික සදාචාරයක් තියන අය. බෞද්ධ චර්යා රටාව අනුගමනය කරන අය. හාපෝ එතනින් එහා ලිපිය කියවීමෙන් පිත කෝප වෙනවා. මුළු ලිපිය පුරාම සිංහල කාලා. සිංහල ඉගෙනගෙන ලින්න හොඳේ. එතකොට කමෙන්ස් දාන්නම්.

  2. අනේ ඇනො මෙක හොදට කියවහන්. සිංහල ලිවිමේ ප්‍රශ්නයක් මට තියනවා නැ කියන්නේ න හැබයි ගොනො මෙක කියවගන්න බැරිකමක් නැ නේ. අනික මෙකේ ලියල තියෙන්නේ දොස් කියන පිරිසකට මිසක් පන්සල් යන අයට නෙමේ. මන් දන්නේ නැ ඇනා මොනා අදස් කරල ද කියල, හැබයි කුහකයෙක් වගේ.

  3. ඇනො තව එකක් මට මගේ බ්ලොග් එකට ෆලොවස්ලත් . කමෙන්ට්වත් ඔනේ නැ. මට ඔනේ පනිවිඩයක් දෙන්නයි මගේ දයක් ලියන්නයි විතරයි, උබල වගේ උන් තාම කමෙට් ලයික් හිගන්නේ. උබ වගේ හිගන්නෙක් නෙමේ. උබගේ මිම්මෙන් හැමොම මනින්න එපා.

  4. Anonymous says:

    ජාතිය ආගම රැකගන්න කලින් හරියට භාෂාව ලියන්න ඉගෙන ගන්න. භාෂාව මැරීමෙන් ජාතිය ත් මැරෙනවා. හරියට සිංහලවත් දන්නෙ නැති අයියලා තමයි අන්තර්ජාලයේ ජාතිය රැකගන්න පාරම්බාන්නෙ.

  5. Anonymous says:

    නෑ ගොනෝ, සිංහල කනවා කියන්නේ උඹේ අම්මා වෙසාකමේ යැව්වා හා සමානයි. ඒ නිසා සිංහල ලියන තාක්ෂනය වගේම භාෂාව හැසිරවීමත් ඉගෙන ගනින්. නැත්නම් උඹ අම්මව වේසාකමේ යොදන පිම්පියෙක් විතරයි.මට ඕනේ පණිවිඩයක් දෙන්නයි කියන උඹ සන්නිවේදනය කියන වචනයේ මූලික හරයවත් දන්නේ නැති අමනයෙක්. කමෙන්ට්ස් ඕනේ නැත්නම් මොන මගුලකටද කමෙන්ට්ස් දාන්න ඉඩ තියලා තියෙන්නේ. උඹ අමුම අමු දෙපිටකාට්ටුවෙක්.

  6. අනේ ඇනො උබ කොහොමත් කොන්ද පන නැති අමනයෙක් කියලනම් පෙනවා. උබ වගේ මොඩයෙක් ට උත්තර බදින්න මට ඔනේ නැ පැහැදිලිවම. උබල වගේ බල්ලො බිරුවට අපි වගේ කදු කොහොමත් පාත්වෙන්නේ නැ. බුරන එකා කොහොමත් බුරනවා. බුරපන් බුරපන් ඇතිවෙනකන් බුරපන්. :D මතක තියාගනින් උබල කවදාහරි මේ රටේ උස්ම ගන්නේ අපෙන් නයට අරන් කියල. එදාටත් බුරපන්. උබල දන්න එකම දේ වලකපන්න විතරයි. මේ කමෙන්ට් ගැන කිසිම දුකක් කනගාටුවක් නැ. ඔය හැම එකකටම උත්තර මන් ගාව තියනවා වෙලාවක් තිබ්බොත් උත්තර දෙන්නම් උබ වගේ මොඩයෙක් වෙනුවෙන් මේ කැප කරපු කාලෙත් අපරදේ..

  7. මචන් මේ පෝස්ට් එක මම දැන් දැක්කේ..උබේ වචන ටික රත්තරන් වටිනවා බන්..ඔය පංසල් යන කතාව අපේ අසීමිතව මෛත්‍රි කරන උන්නාන්සෙලට තියෙන ලොකු ප්‍රශ්නයක්..ආචාර්ය වරයෙක් යැයි කියාගන්න එකෙක් මේ ලගදි ලොකු ටෝක්ස් දෙන්න ගිහින් පච උනා..කොච්චර පච උනාද කියනවනම් මාව ෆේස් බුක් එකේ බ්ලොක් කරලා මට කමෙන්ට් කරන්න තියෙන අයිතියත් නැති කලා..මුන්ට හැදිලා තියෙන සමාජවාදි ලෙඩේ නිසා තමයි මුන් මේ අධෝමුඛයෙන් කහින්නේ..ඔය සංවාදයේදිත් ඕකේ හිටපු සමහර එකාලට මගේ ආගම දහම ඇදහිම ගැන ගැටළු තිබුනා..උන්ගෙන් මම ඇහුවේ එක දෙයයි..බුදු දහම ආරක්ෂාකරගැනීමට කතා කිරිමට බෞද්ධයෙක්ම විය යුතුද කියලයි..ඔව්වට ඔය ගොන් රැලට දෙන්න උත්තර නෑ..උන් හිතාන ඉන්නේ උන් තමයි නියම බෞද්ධයෝ කියලා..උන් පෙන්නන හදන්නේ උන් අසිමිතව මෛත්‍රිය කරනවා කියලා..ඒ උනාට මම අහපු ප්‍රශ්නවලට උන්ට උත්තර නෑ..මාව රිමු කරපු එක තමයි උන්ට තිබුන උත්තරේ..මහ ලොකු ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන පොර ටෝක් දෙන සිංහලේ විශාරද ආචාර්ය පන්ඩිත සමාජවාදි හැත්ත..

  8. @ ගවේශක ඇනිවා මචො මේ බල්ලො වගේ බුරන හැම එකටම දෙන්න උත්තර තියේ එත් හැමදේම එක පාර කරන්න බැරි කමක් තියනවා. මේ යන ගනම දැනගෙන යන බොහෝ පිරිසක් ඉන්නවා. අනිවා ඒ පිරිස ඒ ගමන අනිවා යවි..

Leave a Reply

දාමු බලන්න කමෙන්ට් එකක්

 
 

About Me

My photo
මොනවාකියන්නද හිතාගන්න බැ. බොහොම සරල කෙනෙක්. බුකියේ මෙ මන් http://facebook.com/pissupusa G+ වල මන් https://plus.google.com/108639370171940303617/posts