Sunday, May 1, 2011

2600 සම්බුද්ධ ජයන්තිය විකුනගේන කෑම..

මෙ ලිපිය සමබන්දව මොන වගේ ප්‍රතිචාර මට ලැබේයිද කියන්න මන් දන්නේ නැ. මොකද අද බෞද්ධයන් මුලා වෙලා, අදුරේ අත පත ගාන  පිරිසකුයි වැඩි හරියක් ඉන්නේ මේ මගේ අදහස්. ඔන කෙනෙක් ට ඔනේ දෙයක් කියන්න පුලුවන්. වැරදිත් ඇති.

අපිට 2600 විතරද සම්බුද්ධ ජයන්තිය 2599 සම්බුද්ධ ජයන්තියක් නෙමේ ද? 2600 ටිකක් විෂේශයි රවුම් ගානක් නේ. අනෙක් එවා මාර්කට් කරන්න අමරුයි නේ.  ඒවත් නොකරනවා නේමේ එත් රවුම් ගානේන් හොදට කපන්න පුලුවන්. 2600 සම්බුද්ධ ජයන්තිය විවිද තේමා පාටයන් මුල් කරගෙන හොදට මර්කට් කරගෙන යනවා. අපිත් සදු නාද දීගේන මෙවට සම්බන්ද වෙනවා. (මන් නම් තාම ඔය එකකටවත් සම්බන්ද වෙලා නැ. බලා පොරොත්තුවකුත් නැ. ) අපිට පෙනෙන හා නොපෙනේන පැති දෙකක්. 
1. මහා පරිමනේ බෞද්ධ වැඩසටහන් හා විවිද ඉදිකිරිම්
ඉහත කරනා මුල් කරගෙන විශාල වශයෙන් ජනතාව පෙල ගස්සවමින් බැංකු ගිනුම් හා විවිද අදාර ක්‍රම මුල් කරගෙන ඒවා ක්‍රියාත්මක කිරිම. මේවාට මුදල් එකතු වන්නේ මහා විශාල වශයේන්. ජනතාව මෙවාට ආදාර කරන්නේත් හද පිරි බක්තියෙනි, ශද්ධාවෙනි.  (අයි මේ තියෙන තැනටම මිනිස්සු එකතුවෙන්නේ. දහසක් අපහසුකම් මැද සිල්වත් කමින් ගුනවත් කමින් පිරුනු බන බාවන්න කරමින් ඉන්න අපේ ස්වමින් වහන්සේලා , හරියට ඉන්න කුටියක් නැතිව වැස්සට තෙමෙන තැන් වලට හට්ටි මුට්ටි තියගෙන දුක් විදින හමුදුරුවරු කොච්චර මෙ රටේ ඉන්නවද? අපේ මිනිස්සු මේ යන්නේ රැල්ලට නෙමේ ද?)
2. නොපෙනේන ක්‍රියාවන්
ඉහත සදන් (1) කරුනෙදි කරුනු ක්‍රියාවන් ඉතිරි වන දනස්කන්දයට කුමක් සිදුවෙද? බොහො විට එය ගිහියන් හොයන්නේ නැ. පිනට දිපු දේ නේ.

මෙ සම්බන්දව මගේ මිතුරෙකුගේ අඩවියකට දිර්ග ලිපියක් ලිවිමට බල පොරොත්තුවෙන් ඉන්නේ. ආදල නැති උනත් මෙකටම මන් යමක් එකතු කරන්නම්.
අපේ ගරුතර ස්වාමීන් වහන්සේ නමක් උන සොම හිමිපනන් අපේ රටට,  බුද්ධාගමට මහත් සේවයක් කරා උන් වහන්සේ බෞදධයන් තුල අගමික පුනර්ජිවයක් අති කරා. ජතියේ අවසනාවකට උන්වහසේ අපිට අහිමි උනා. උන් වහන්සේට පින්සිද්ද වෙනන සිවුරු පොරවගත්ත කට ඇති පිරිසක් මාද්යට අවේ කාලින දර්මදෙශනා නමින් ශොක් අලුත් සංස්කෘතියක් හදාගෙන කරලියට අවේ නියම කලෙකදි.  සොම හිමිගේ අඩුව හොයන්න ගිහි ජනයාත් මෙවත් එක්ක එකතු උනා. ඒ වගෙම බාහිරින් පෙනේන දෙට. ඒ අතර හොද ස්වාමින් වහන්සේලා නැතුවම නොවේ. 

2600  සම්බුද්ධ ජයන්තිය  බෞද්ධ අපිම එදාට කොච්චර බුද්දාගමත් බුදුරුවටත් හනියක් කරයිද? සුදියකගේ ජන්ගියේ තිබුනු , බනිගෙඩියේ, සපත්තුවේ  ඔය තැන් තැන් වල බුදු රුව තිබනා කියලා අපෙ උන් කොච්චර කැ ගැහුවද? එහෙම කරපු උන් දැනගෙන හිටියනම් අපිම කොචර නිගරු කරනවද කියල බුදු රුවට, උන් හිනාවෙන්නේ ...... එක්ක. මේ බුද්ධ ජයන්තිය මුල් කරගෙන 1. බුදුපිලිම වහන්සෙලා කොච්චර හදයිද? 2. පත්තර , සගරා, පොස්ටර්, වෙසක් කාර්ඩ්, කොඩි ඔය කියක් දේවල් වල බුදුරුව තියේයි ද? අවසනේ මොනවද මෙවට වෙන්නෙ? 1. පිලිම වහන්සෙලා හව් හරනක් නොමැතිව අව්වට වෙලෙනවා, වැස්සට තෙමෙනවා, සමහර එවා සත්තුන්ට නිවාස.  2. පත්තර , සගරා, පොස්ටර් ඔවට මොනාද වෙන්නේ කුනු ගොඩවල් වල, සමහර එවා බත් ඔතාගෙන යනවා. හිතල බලන්න.. මෙවා මේ වා මර්කටින්.

මේ ගැන මෙතන ගොඩක් කතා කරන්න නම් බලා පොරොත්තුවක් නැ. මොහොමඩ් ලා හිනා උනේ ඔවට අපිට.


සීල වන්තං, ගුණවන්තං
පුඤංවෙත්තං අනුත්තරං
දුර්ලබෙන මයාලද්දං
බුද්ධ පුත්තං නමා මහං


කියලා දොහොත් මුදුන් තියලා වදින්න පුලුවන් සවාමින් වහන්සෙලා ඔබ වහන්සෙලාට පින්.....

මේ හා සමගාමි තවත් ලිපියක්



4 Responses so far.

  1. හ්ම් මෙක විකුණ්ගෙන කන්න නම් හොද නනෑහෑ තමා..........

  2. අපි ඉතින් හැමදාම මොකක් හරි රවුම් ඉලක්කම්ක් අල්ලගෙන උඩ පනින 1නෙ කරන්නෙ...

  3. sandaruwan kodithuwakku says:

    මේකනෙ සිද්දිය දෑන් හෑම එකක්ම මාර්කට් වෙලානෙ තියෙන්නෙ.දෑන් බලන්නකො ඔය යුද්දෙ ඉවර වුන දවස්වල කී දෙනෙක් ඒක විකුනගෙන කෑවද. වෙසක් එකටත් ඔය දේම තමයි වෙලා තියෙන්නෙ

  4. ඕක ඉතින් හැමතැනම වෙන දෙයක්නේ...අපි කිව්වයි කියල නවත්වනවනම් මදෑ...:P

Leave a Reply

දාමු බලන්න කමෙන්ට් එකක්

 
 

About Me

My photo
මොනවාකියන්නද හිතාගන්න බැ. බොහොම සරල කෙනෙක්. බුකියේ මෙ මන් http://facebook.com/pissupusa G+ වල මන් https://plus.google.com/108639370171940303617/posts