Tuesday, May 10, 2011

ජිවිතේ....

මට ජිවත් වෙන්න ඔනේ...
එත් ඒ කොහොමද?
ජිවිතේ ජය ගන්න ඔනේ..
එත් ජය මාවත කොහෙද?
හිනා වෙන්න ඔනේ..
එත් හදවතේ දුක හන්ගන්නේ කොහොමද?
මගේ අදරේ ඔනේ..
එත් මාව දාලා ගිය ආදරේ හොයගන්නේ කොහොමද?

3 Responses so far.

  1. කවදාහරි නිබ හිනාවෙලා ඇති...
    ඒ ගැන සිහිකර සතුටුවෙයන්
    නුබ අඩපු දවසක් තියෙනවනම්
    ඒකට දයිවයට කුනුහර්පෙන් බනපන්..
    දෙවියන් විස්වස කරපන්..
    උබේ දෙ උබට අනිවා ලැබේවි...
    අවසානයට තව සෑහෙන්න දුරයි..
    එතකන් ඉවසපන්....

    (ඕන් මාත් කෙටුවා...
    ජය වේවා)

  2. e tikanam saho bokkata waduna.... me hama deyakma jiwitheta ekathu wewi godak adaren...

Leave a Reply

දාමු බලන්න කමෙන්ට් එකක්

 
 

About Me

My photo
මොනවාකියන්නද හිතාගන්න බැ. බොහොම සරල කෙනෙක්. බුකියේ මෙ මන් http://facebook.com/pissupusa G+ වල මන් https://plus.google.com/108639370171940303617/posts