Wednesday, May 25, 2011

වටිනා කියන දෙයක්..

මෙක දාමිද නොදාමිද කියල හිතල අයෙත් ඔන මගුලක් කියලා දාන්න හිතුනා. මොකද මේකේ හිමිකාරිත්වය පිලිබද ගැටලු එන්න පුලුවන් නිසා. ඔන්න මෙක මගේ නම් නෙමේ. මෙක මට ලබුනේ අලුත් වැඩියාවක් සාදහා ආපු පරිගනයක තිබිල. එ පරිගණකේ අයිති කාරයා කව්ද කියන්න මන් දන්නෙත් නැ. දවසකට කියක් නම් එනවද? එන එවා එන්නෙත් නම් ගම් ඇතිව නෙමේ.  කස්ටමර් කම් එකකින්. එවත් මට අදාල නැ. කොහොම හරි හොර කමකට නම් නෙමේ කටත් වැදගත් වේවි කියල හිතුන එක නිසා ලැබුන දේ තනියම කන්නේ නැතිව ඔනේ අයට දෙන්න හිතුන.
මොනා ද දන්නවාද? ලංකාවේ පරන ජායාරුප එකතුවක් පට්ට අරගෙන බලන්න.

1. 1890 Ceylon Architecture ඔක්කොම මෙතනින්













2. 1890 Ceylon Kandy ඔක්කොම මෙතනින්















3. 1890 Ceylon Landscape ඔක්කොම මෙතනින්
















5. 1890 Ceylon maps ඔක්කොම මෙතනින්
















6. 1890 Ceylon Nature ඔක්කොම මෙතනින්
















7. 1890 Ceylon Occupation  ඔක්කොම මෙතනින්

















8. 1890 Ceylon People ඔක්කොම මෙතනින්















9. 1890 Ceylon Post cards ඔක්කොම මෙතනින්



















10. 1890 Ceylon Ruins ඔක්කොම මෙතනින්

















11. 1890 Ceylon Transport ඔක්කොම මෙතනින්

8 Responses so far.

  1. පුසො මේකාලේට ඔයවගේ වැදගත් එවා වටිනවා මචං එළ...
    ඉදිරි පුස් පරපුරටම...:D''

  2. ඔන්න බුකියේ මෙක දැකපු ගමන් මට හොරාලු. මෙක හොරකමක් නම් නෙමේ. මෙ ටික මෙන්න මෙයලාගෙලු. ඔන්න එහෙනම් නියම අයිති කරය මෙය වෙන්න ඇති
    http://www.imagesofceylon.com/index.htm
    හොරකමට කරපු දේයක් නොවේ. කරුනාකර ලිපියේ ඒ බව කලින්ම සදහන් කරා ඔන්න..

    නිසි හිමි කාරයනනි ඔබේ විරුද්දත්වයක් තිබෙනම් මා මෙය ඉවත් කරගනිමි...

  3. වටිනා pic ටිකක්

  4. මාරය්....වැදගත් දෙයක්නේ.....

  5. දාපු ඇන්ටික් ට්ක නම් පට්ටම පට්ට ලොක්කා.. එල

  6. මාර ෆොටෝ සෙට් එකක්නෙ .......

    "හොර කමකට නම් නෙමේ කටත් වැදගත් වේවි කියල හිතුන එක නිසා ලැබුන දේ තනියම කන්නේ නැතිව ඔනේ අයට දෙන්න හිතුන."

    කොහොම හරි අපිවත් හොරකමට ගාව ගත්තා .........

  7. මේක නම් මාර වටිනවා.

  8. හැමො ගෙම ප්‍රති චාර වලට තැන්කු....

Leave a Reply

දාමු බලන්න කමෙන්ට් එකක්

 
 

About Me

My photo
මොනවාකියන්නද හිතාගන්න බැ. බොහොම සරල කෙනෙක්. බුකියේ මෙ මන් http://facebook.com/pissupusa G+ වල මන් https://plus.google.com/108639370171940303617/posts