FB එකෙන් අසම්මතයේ පෙමක් ...6
ගොඩ කාලෙකින් අයේත් කතාව ලියන්න ගත්තා. නොලියන්න පොඩි පහෙ හෙතුවකුත් තිබුන. අනික මෙක බොරුවක් වන්චාවකුත් නෙමේ පිස්සු පුසාගේ ජිවිත කතාවේ ඇත්තක්.. ඉතින් ඔන්න එහෙනම්..
2011 ජනවාරි 10 වෙනිදා..
අද තමා නුවර එන දවස. එත් මට කොල් එකක් වත් නැ. 11 අද කැම්පස් එකට යන දවස. හැන්දැවේ මාලිගාවට එනවා කියල මැසෙජ් එකක් අවා. මායි යාලුවෙ කුයි ගියා මාලිගාවට. එයා ඉන්නවා දැක්කත් කතා කරන්න විදිහක් තිබුනේ නැ. අපි බයික් වල පිස්සො වගේ ඇවිදල මග නවත්තල බියර් එකකුත් ගසල ගෙවල් වලට ආවා. පහුවදා හැන්දැවේ එයා මට කොල් කරා. කැම්පස් ගිහින් ඇවිල්ල. මන් නම් හිටියේ හැමදාමත් වගේ අව්ලෙන්. පිස්සු තමා. ජිවිතේ චා වෙලා හිටපු මට පොඩි හරි සැනසිමක් උනේ මෙයනේ. එකත් ඉතින් එහේම්මත් නෙමේ. කොහොම හරි අයේ තරහ මරහා අමතක කරල ඉතින් මල් තමා. ඔහොම යනකොට පලවෙනි සතියේ සිකුරාදා මෙයා නැදැගෙදරක යන්වයි කියල අපි දවස් 3ක් රුම් එකක තනි උනා. මට ඔනේ උනේ ජිවිත කලෙටම එයාව මන් ලගින් තියගන්න. එ වෙනුවෙන් මන් පුලුවන් හැමදෙම කරා. එත් උන දෙවල් මේ කතාව කියපු අය දන්නවා. පස්සේ දවසක එයා අපේ ගෙදර අයටත් අදුන්නල දුන්න මන් එයාව බදිනවයි කියල. මෙයා නුවර අවිල මාස 2ක් විතර යනකන් අදරය, ප්‍රශ්න, වගෙම කිප වතාවක් හම්බුනාත් එක්ක.
මට මෙයගේ දෙබිඩි ජිවිතේ ලොකු ප්‍රශ්නයක් උනා. පස්සේ මන් කිව්වා හරි තිරනයක් ගන්න කියල එය එහෙම කරෙ නැ. මට මල පැනල අපි දෙන්නගේ ෆොටො එකක් Xට MMS කරා. එදා තමා මන් X ගැන හරියටම දැනගත්තේ. එයා මාව විස්වස කරේ නැ. කෙල්ලව විස්වාස කරල කෙල්ලගෙන අහල. කරන්න දෙයක් නැති කමට කෙල්ල ඔක්කොම විස්තර Xට කියල. පස්සේ Con. එකක් දාල තුන් දෙනාම කතා කර පැයක් විතර. පව් අහින්සක කොල්ලෙක්. එත් මට කියන්න බැරි උනා මල්ලියේ මෙ කෙල්ලව කොහොමද විස්වාස කරන්නේ කියල. ඔන්න ගැනුන්ගේ හැටි.
Best Simulator Games In 2023
1 year ago
අනේ මන්ද මට නම් තේරෙන්නෙ නැ මොනව කියන්නද කියල,ඒත් ටිකක් වගකීමෙන් කටයුතු කරානම් හොදා නේද කවුරු කවුරුත්.
මටත් තියෙන්නේ FB ආදරයක් තමයි ඒත් අපි දෙන්නට දෙන්නා කවදාවත්ම එකි නෙකාව රැවැට්ටුවෙත් නැ.එක නිසා අදටත් මේ ආදරේ එහෙමම තියෙන්නේ.
මට නම් හිතුනේ මේ කෙල්ල මහා බොරුකාරියක් කියලා තමයි.මොකද X එයාව රැවට්ටලා නැනේ එයාව අතහැරලා දාලත් නැනේ එහෙම තියේදිත් ඔයා එක්ක සෙට් වුනේ ඔයා එක්ක දවස් 3ක් කාමරයක හිටියෙත් අර කොල්ලව රවට්ටලා නේ.එයා ඔය දෙන්නටම ආදරේ නැ තව ටික කාලෙකින් බලන්නකෝ එයා කැම්පස් එකේ නටන නැටිල්ල.විනාශ වෙලාම තමා එයා නවතින්නේ..ඒත් ඔයාලා වගේ පිස්සු පුසෙක් ගේ කරේම ආයෙත් එල්ලෙයි
ඔයාගෙ ලිවීමෙ දෝශ ගොඩක් තියෙනවා පූස්. ඔයා ටයිප් කරන කොට ගොඩක් අකුරු මඟ හැරිලා.
මේ ලින්ක් එකෙන් ගිහින් සුබස අකුරු විනිස පිරික්සුම යොදා ගෙන ලිපිය නැවත වාරයක් පරීක්ෂා කරගන්න.
http://www.subasa.net/spellerweb.py
ඉතිං ඊට පස්සෙ .....
අනේ මන්දා බන් .. මටත් පිස්සු වගේ,,,
ජය..
@නදි
ඔව් කතාවනම් හරි අද වගකිම කයන වචනේ නම් ගොඩක් යට ගිහින් වගේ නේ..
@ ඇනොන්ය්මොඋස්
ඔව් ඔයදේ මටත් එහේම්ම හිතුන , තව දෙයක් ඔය ගැනු ලමය නුවර තනියම සමහර විට එයගේ හැම මගුලටම නුවරින් කෙනෙක් ඔනේ උනාද මන්දා (කෙල්ල නම් ගොඩක් ලස්සනයි)
@ විසිතුරු
ඇත්ත සහො මට ලියන්න බැ. උපදෙසට බොහොම ස්තුති
@පන්සල් හංදිය
අයේ නැ..
@ Gayan ර්‍උපසින්ග්හ්
එහෙම තමා සහො මෙ සමාජය තෙරුම් ගන්න පට්ට අමාරුයි
ane matanam hithaganna ba thaman wihin winasa wena kelloth innawada kiyala :O :O
@ පුංචි සමනලී
පොඩි පරහක් තියනවා වගේ කතාවේ...
mata thiyenneth fb love ekak dr.eth eka tharam vishwasen gewena adarayak wena nethuwa ethi.