Wednesday, February 23, 2011

ජාතිවාද බ්ලොග් .....

ජාතිවාද බ්ලොග්.... 

මගේ කතාව පැත්තකින් තියල මේ ජාතිවාදයත්, සින්හල බෞද්දයන් කුලප්පු කරවන අදහස් තොග පිටින් post දාගෙන බ්ලොග් කරන අම්මේක් අප්පෙක් නැති අවජාතකයින් පිරිසකගේ මේ බ්ලොග් කෙරුවාවට සින්හල බෞද්ද අපි කුලප්පු උනාම හරිද?  මුන්ට ඔනෙත් එ දේ කරන්න. සින්හල බෞද්දයින් ලවුවල මුන්ට බැනල කමෙන්ට් දම්මවගන්න.මෙ දේවල් දැකල මටත් අම්බනක මල පැන්නේ මාත් සින්හල බෞද්දයේක් නිසා. එක සින්හල බෞද්ද වන අපි කාටත් පොදුයි. ඉතින් අපි මුන්ට ඔනෙ දේ දෙනවද.. එහේම නැත්නම් අපි බුද්දිමත්ව කටයුතු කරමුද? ඉතින් අපි මොනාද කරන්න ඔනේ?

 

සින්හල බෞද්දයින් වන අපිත් නිදහසේ ජිවත් වෙන්න කැමති අනෙක් උගත් බුද්දිමත් අනෙක් ආගම්, ජාති අපි හැමොම ශ්‍රි ලංකිකයින් විදිහට එකතු වෙන්න එකයි කරන්න ඔනේ. එත් අපි හැමොම ශ්‍රි ලංකිකයින් විදිහට, සහෝදරත්වයෙන් නැගීසිටින්නට සින්හල බෞද්දයින් වන අපිට තරම් අනෙක් ජතින්ට අවශය තාවක් තියෙනවද කියලත් සැකයි. එත් හැමොම නෙමේයි, උගත් බුද්දිමත් පිරිසකුත් ඉන්නවා.

 

සින්හල බෞද්දයින්ට කියල තියේන්නේ මේ පුන්චි දිවයින විතරයි අපිට අපේ කියල කියන්න පුලුවන්. මේක රැක ගන්න එක අපේ යුතුකමක්. එහෙම නැතිව බ්ලොග් කරන මස් කඩ කරයින්ගේ කුලප්පු කිරිම් වලට කුලප්පු නොවි අපි අපේ යුතුකම් අපි අපේ රට, ජාතිය, අගම වෙනුවෙන් කරමුද? අපි කුලප්පු වෙලා අපිට මොකුත් කරගන්න බැරි උනොත් දේයියනේ කියල ඇෆ්ගනිස්තානේට මේ මස් කඩ කාරයින් කරපු දේම මෙ ලංකාවටත් කරනවා සිකුරුයි. ඉතින් මොකද කරන්නේ මේ මස් කඩ කාරයින්ව මරනවද? එහෙම කරල අපිත් ආත්මයක් නැති මස් කඩ කාරයෝ වෙනවද?  අපිට අපේ දේ රැක ගන්න කරන්න ඔනේ තරම් දේවල් තියෙනවා එත් කරන්න ඔනේ දේ නොකර වෙන දේවල් කරාම හරියාවිද? හිතන්න...  අපේ රටේ ගොවි, කම්කරු, රැකියා කරන මේ අයගෙන් වැඩි හරියක් කවුද? දවස් 365න් වැඩි හරියක් දුක්විදල හම්බ කරන සල්ලි ටික මේ හොරට කිරන මේ යක්කුන්ගේ වචන වලට අහුවෙලා හැන්දැවට ගේදර යන ගමන් මුන්ට දීල යනවා. ඇයි ඒ මොකා ගියත් මහත්තයා , සර් තමා. මුන්ට ගාන්න පුලුවන් තරම් බටර් ටික ගාලා කිරන්න පුලුවන් තරම් හොරට කිරල සල්ලි ටික  හිමිට සාක්කුවේ ඔබා ගන්නේ අපි කාටත් නොදැනෙන්න.  අපේ උන්ටත් ඊට එහා දේයක් නැ. අපි හිගමනේ. කාට හරි අහන්න පුලුවන් අපි මුන් ගාවට යන්නේ නැතිව වෙන මොකා ගාවට යන්නද කියල?.  පොඩි ටවුමක් ගත්තොත් මුන්ගේ කඩ 2ක් වත් තියෙන්වා. අපේ එවා තිබ්බත් ඔකකට ගියාම හෙන ලොකුව. ඉතින් අපි අරුන්ගේ ඒවටම රින්ගනවා. උන් කඩේ ලොකු කරන්වා බඩු දානවා, අපේ එකා පල්ලම් බහිනවා. මෙවා අපේම වැරදි. අපේ වියාපරික මහත්වරුත් මෙවටවග කියන්න ඔනේ. අපිත් මෙවා තේරුම් ගන්න ඔනේ. මුන් එකමුතුයි, සන්විදානත්මකයි  අපි... ? අපි මොනද කරන්නේ????  අපි අපේ හදවත්වලින්ම අහල බලමු..

 

 

අනෙක් දේ.. අපිට අපේ ගම් වල ලොකු ඉඩම් තියෙනවා මෙවා වැඩි හරියක අයිති කරයො දැන් කවුද? මේ සරු ඉඩම් අපි කුනු කොල්ලේට මුන්ට දිලා නගරේන් පර්චස් 6යේ 7තේ කැලි අරන් ලොකු ගෙවල් හාදගෙන ජොබත් කරගෙන, නයත් ගෙවාගෙන ඉතිරි තුට්ටු 2ක මුන්ටම දීලා බොරු පුරා ජේරුව කියාගෙන ඉන්නවා. මුන් මේ ඉඩම් වල සාරය උරා බොනවා, තමන්ගේ හැත්ත බුරුත පිටින් ම පදින්චි කරව ගන්නවා. එහේම නැත්නම් අම්බනක පැටවු ගහනවා. (අපි මොනා ද කරන්නේ..? ඒක මන් අමුතුවෙන් කියන්න ඔනෙ නැ නේ.) ඒකල්ල කඩේකුත් කොහොම හරි අටව ගන්නවා ගමේම සාරයත් උරා ගන්නවා. 

 

 

මේ රටේ මේ වෙනකොටත් සාරය උරා බොන්න පටන් අරන්. මේක තමා තිත්ත උනත් ඇත්ත. යෝද නිදි කුම්බා වගේ තමා. මුන් ආක්ක්‍රමනය කරන්න පටන් අරන් ඉවරයි. අපිඅට විනාස කරන්න බැ එත් පාලනය කරන්න පුලුවන් වෙවි. ඒ ඇන කොටාගෙන, මිනි මරගෙන නෙමේ, එත් මුන්ට ඔනෙ ඒ දේ  මෙවට ප්‍රසිද්දියක් දේන්න ඔනේ නැ එත් යන්න. ගිහින් බලන්න. මුන්ගේ පහත් අරමුනු... http://mohomad.blogspot.com/  "ඒත් ඉස්ලාම් වල එහෙම දේවල් නෑ. සතුරව මරා දමන්න, සතුරා තුල ත්‍රස්තවාදය වපුරන්න, සතුරාව බීතියට ලක් කරන්න, සතුරාගෙන් අල්ලා ගන්නා කාන්තාවන්ව දූශනය කරන්න වගේ ගොඩාක් ප්‍රායෝගික දේවල් ඉස්ලාම් වල තිබෙනවා. ඒනිසයි මුස්ලීම් වරුන්ව කාටවත් පරද්දනන බැරි. පහත දැක්වෙන කුරාණයේ වර්සස් වලින් ඒ ගැන වැඩිපුර ඉගෙන ගන්න."  මුගේ බ්ලොග් එකේ තියෙන්නේ ඔන්න ඔවා. මේ මස් කඩ කරයෝ... අම්මෙක් අප්පෙක් නැති අවජාතකයෝ..


දේයියනේ කියල මෙ රට වෙලාගන තිබුන ජතිවාදී යුදේ ඉවරයි. ඒකෙන් ජාතියක් ආගමක් නැතිව අපි හැමොම ගොඩක් දුක් වින්දා. අපෙ රටේ අපි වගේ තරුන තරුනියෝ, අපේම සහොදර වරු අපිට අහිමි උනා. දැන් මේ මස් කඩ කරයින්ට ඔනේ අයේත් මේ රටට ගිනි තියන්න.   





මේ වගේ දේවල් ආයේත් දකින්නයි මුන්ට ඔනේ.


එකට මුන් හොරාට සන්විදානය වෙනවා. මේ අරගලය පටන් ගන්න තැනකුයි මුන් හොයන්නේ. එකයි මේ කුලප්පු කරවල කැති , පිහි සින්හල බෞද්දයින්අතට ගන්න තරමට ලේ කොප කරවන්නේ. 

අපිට මිනි මරන්න ඔනේ නැ අපි අපේ දේ රැක ගනිමු. අපි අපේ දේ රැක ගන්න පෙලගැසෙමු. මේ ශ්‍රි ලංකාව සාමය, සහොදරත්වය පිරුනු රටක් කරමු. 


සහොදර මුස්ලිම් වරුනි. පෙදුවෙ මේ ඔයාලා හැමොටම කරන චොදනවක් නෙමේ. මන් මේ කතා කරන්නේ ජාතිවාදය අවුස්සන්න නෙමේ. කවුරු හරි කෙනේක් එහෙම හිතනවනම් මට සමාවෙන්න, ඒ වගේම මගේ වැරදි ඇත්නම් නිවැරදි කරන්න.

 

17 Responses so far.

  1. හරියට හරි සහෝදරයා කතාව.

  2. Anonymous says:

    සහතික ඇත්ත
    අනිත් දේ අරුගෙ බ්ලොග් එක බලලා අපි ලේ කෝප කරගෙන කෑගහලා අපිත් උගෙ ගොඩට වැටෙන්නේ නැතුව අපෙ බෞද්ධ කම අරක්ශා කරගෙන අපි එකතු වෙලා මේ දේ නවත්තන්න ක්‍රියමාර්ගයක් ගන්න එකයි හොදම දේ.
    දැනට නම්, කඩ්ඩ දන්න අයට පුලුවන් Gmail Call හරහා ( Free ) +1 650-253-0001 මෙන්න මේ නම්බර් එකට කතා කරලා http://mohomad.blogspot.com/ මෙන්න මේක කම්ප්ලේන් කරන්න.

  3. ඇත්ත, මේ ගැන මීටත් වඩා පුළුල්ව සාකච්චා කරන්ඩ ඕනෙ කරුණක්.. බලමු අපි මිනිස්සුන්ගේ ඇස් ඇරෙයිද කියලා.

  4. Anonymous says:

    ayya hariyatama kiyala tiyenawa kiyanna oni dae mama nam dan muslim kada walata yannema nae

  5. http://sandagira.blogspot.com/2011/02/blog-post.html
    ඔන්න අපිත් මේ ගැන පෝස්ට් එකක් ලිව්වා :D

  6. Anonymous says:

    niyamai malliyoo

  7. එල..පුසො තව ඉදිරියට.....෴

  8. හුඟක් වටින ලිපියක්.

  9. Anonymous says:

    Machan >>>
    ara
    http://mohomad.blogspot.com/
    http://musalmanuwa.wordpress.com/
    me blog dekama karanne eththenma jaathiwaadiyek >>>
    muslim kenek widiyata mama nam kiyanne me blogs report karanna >>

    http://en.wordpress.com/report-mature/?url=musalmanuwa.wordpress.com
    menna links >>aniwaaryen report karanna

    Thanks

  10. @ motivesl :- සහො ඔකේ ලොකු හැන්ගුන කාතාවකුත් තියන්වා මන් හිතන්නේ. මොකද මන් බ්ලොග් කිහිපයකම දැක්කා ඔය ගැන ලියපුවා. පෙරමුනේ රාල කියන බොලොග් බුවාගේ වැඩක් කියල.

  11. Anonymous says:

    Sahathika aththa kiyala thiyenne sahodaraya....

  12. Unknown says:

    සහෝදරයා ඔබ ලස්සනට ඉතා බුද්දිමත්ව ඔබ්ගේ අදහස් කියලා තියනවා....ඇත්තටම සමාජයේ ඉන්නා පහත්ම මිනිස් වර්ගයා තමා මේ ජාතිවාදය පතුරන එවුන්....හ්ද්වතින්ම අපි උන්ට ශාප කරමු...නමුත් සහෝදරා අල් කුරන වැකි ටිකක් කියලා තිබුණා....ඒක් ඇත්ත එකක් නොවේ,.....ඉස්ලාමය කවදාවත් ගැහැණුන්ව දූෂණය කරන්න උගන්වලා නැහැ....ඉස්ලාම් ගැහැණියට දෙන ගොඋරවය ඉතා උසස්ය....ඉස්ලාම් කියන්නේ ස්වර්ගය ගැහැණුන්ගේ පාද යට කියලා...ඒ කියන්නේ අප ස්වර්ගයට යෑමට නම් අනිවාර්යෙන්ම ගැහැණු පාර්ෂවයට ගරු කල යුතුය....ලංකාවේ කිසිම තැනක මුස්ලිම් අය විසින් වැඩිහිටි නිවාස තනා නැත...එච්ච රටම අපි ඔවුන්හට ආදරය කරමු...ඒ වගේම අල් කුරනය මරන්න බවට කියා ඇත්තේ යුද්ද වල එන සතුරන්ව පමණයි...එසේ නැතුව කිසියම් මනුෂ්්‍යයෙකුව මැරුවොය්හ් ඔහු මුලු මිනිස් සමාජයම මැරූ පවට අයිතිකරු වේ,,,සහෝදරය ඔබගේ සිත රිද්වන සේ මා යමක් කියොත් මා හට සමාවෙන්න

  13. @ Rafhan Rifan
    සහො මෙ කියන්නේ ඔයාල වගේ ශ්‍රි ලාංකිකයන් ගැන නෙමේ. කලින් ලොකු ආන්දොලනයක් උන බ්ලොග් එකක් ගැනත්, සමාජයේ බහුතරය ගැනත්. කිසිම ආගමක හො ධර්මයක මිනිස්සුන්ට හො සතුන්ට හින්සා කරන්න උගන්නනේ නැ විවිද අය ඒ දෙවල් තමන්ගේ වාසියට වෙනස් කරල උගන්නනවා. එක ඉස්ලම් දර්මය තුලින් අනෙකුත් ජාතින් හා ආගම් වලට වෙන ආක්‍රමනයත් හින්සනයත් වැඩිවෙලා. ලොකය දිහා බලපුවාහම එක පැහැදිලිනේ.
    මුස්ලිම් ජාතිකයන් එක්ක අපි කාත් තරහක් නැ. තරහා තියෙන්නේ මේ ආක්‍රමනයත්, හින්සනයත් එක්ක.
    උගත් බුද්ධිමත් ඔබ වැනි අය ඔනැතරම් මේ සාමජයේ ඉන්නවා. එහෙම අයමට ඔනැ තරම් හම්බෙලත් තියන්වා.
    මම A/L කරන දවස් වල අනතුරක් නිසා මග ඇරුනු සටහන් පෞද්ගලික පන්තියක මුස්ලිම් සොහොයුරියක් තමා ලියල දුන්නේ. ඇය නාවලපිටිය ප්‍රදේශයේ රිකාසා කියල සොහොයුරියක්. අපි හැමොම හිටියේ සහොදරත්වයෙන් එක සුන්දර ලොකයක්.
    කියන්න කනගාටුයි බහුතරයක් මුස්ලිම් වරුන් කරන කියන දේ නිසා ඔවුන් ගැන ඇත්තේ කලකිරිමක්.

  14. @ Rafhan Rifan
    සහොදරයා ඔබත් එක්ක කිසිදු තරහක් නැ. ඔබ කියන්නේ ඇත්ත.

  15. Anonymous says:

    @rafhan & admin-- අනේ වල් පොන්නයො තොපි කොච්චර ගූ ටෝක් දාගෙන ආවත් තොපිව පන්නනව මේ රටෙන් අනිවාර්යෙන්.. බලාගෙන හිටපන්කො.. මචන්ලා පොඩ්ඩක් බලපල්ල මුන් හොරෙන් හොරෙන් කරන කුමන්ත්‍රණ.. musalmanuwa.blogspot.com එකේ බලපල්ල මුන්ගෙ මහ උන් යවපු email.. යකෝ සිංහල අපිට විතරද සහෝදරත්වය ඕනෙ? අපිට විතරද අනිත් ජාතින් වලට ගරු කරන්න ඕනෙ? අපි මහ ජාතිය කියල අපි මුන්ගෙ පුක ලෙවකන්න ඕනෙද? උඹලගෙ ළමයින්ට කවදහරි මෙව්වට වන්දි ගෙවන්න වෙන්නෙ.. හම්බයො ඉන්නවනම් ඒ විදියට හිටපන්.. තොපිට පවු කියල ලැගල ඉන්න දුන්නෙ මේ රටේ අපේ ඔලුවට අත හෝදන්න එන්නෙපා.. තොපිව විනාස කරනවා අපි එව්වට ආවොත්..

Leave a Reply

දාමු බලන්න කමෙන්ට් එකක්

 
 

About Me

My photo
මොනවාකියන්නද හිතාගන්න බැ. බොහොම සරල කෙනෙක්. බුකියේ මෙ මන් http://facebook.com/pissupusa G+ වල මන් https://plus.google.com/108639370171940303617/posts