Sunday, February 27, 2011

FB එකෙන් අසම්මතයේ පෙමක් ....5

යන ඒන.. කමේන්ට් දාන ඔයාලා හමොටම ස්තුති... ඒක ලොකු හයියක්...

පාන්දර 4.30 ට විතර වෙනකොට කර් එක ගෙදර. මත් එ වෙනකොට හැමදේම ලැස්ති කරන් හිටියෙ ගමනට. මගුල් ගෙදර යන්න ඔන අදුම් ටිකත් දාගත්තා  හිමිට එහේම්ම පිටත් උනා.

මන් හිටියේ සිහින ලොකේක අතර මන් වෙලා. වෙනදා කොහේ ගියත් ගොඩක් දේවල් ගැන අවදානේන් ඉන්න මට එදා  නිට්ටබුවට එනකන් මන් දන්නෙත් නැ. එ දැන ගත්තේත් මලයත් ටයර් එකක හුලන් නැතිව ඇවිල්ල මග නැවැතුවමයි. එ වෙනකොට්ත් අපිට පරක්කු වෙලා. එත් මට නිකමටවත් වාහනේ අතට ගන්න හිතුනේම නැ.  ගැනු ලමයා 11ට ගාල්ලට එනවා. කොහොම හරි මගුලට යන්න තිබ්බේ 9.00ට අපි බේරුවල වල මගුලට යනකොටම 10යි. හොදටම පරක්කුයි. කරන්න දෙකුත් නැ. මන් යලුවො දෙන්නව හොල් එක ගාවින් බස්සලා දවල් වෙනකොට හරි මගුලට සෙට් වෙන්නම් කියලා කර් එක අතට ගත්තේ 11ට ගාල්ලට යන්න. 11.10 විතර වෙනකොට ගාල්ල කිට්ටු කරල මලයට කාර් එක ආපහු දුන්නේ අදුමක් දා ගන්න. ඇදන් හිටපු එක දැක්කනම් බල්ලො බත් කන්නේත් නැ. කොහොම හරි ස්ටේෂන් එක ගවට එනකොට තිබුන හැගිම ඉස්සේල්ලම දකින්න යන හැගීමක් තිබුනෙම නැ. ගොඩ කාලෙකින් හම්බවෙන්න, ආදරේ කරන්න  ලගට ලන් වෙන්න යන හැගීමකුයි තිබුනේ.

    ෆොටො වලින් දැක්කට ඇත්තටම දැකල නැ නේ.. ස්ටේෂන් එක ගාව කර් එක නවත්තල බැස්සේ මගේ ආදරේ ඇත්තටම දකින්න ගොඩක් ආසාවෙන්. ෆොන් එක කනේ ගහ ගත්තේ මෙයා කො කියල බලන්න.
මන් ඔයාව දැක්කා.. ඔයාට පිටිපස්සේන් මන් ඉන්නේ..
මන් පිටි පස්ස හැරිල බැලුවා..
දම් පාට පුන්චි ලස්සන ගවුම් පොඩියක් ඇදගෙන, අහින්සක හිනාවක් මුන පුරා රදවගෙන මගෙ කෙල්ල මන් ඉස්සරහා.. මට ඇස් අදහගන්න බරිව ගියත්, මාත් නොදැනිම ඇගේ අතින් අල්ලගත්තේ ආත්ම ගානක බැදිමක් හදවතේ ඇති වුන ගානට..  එහේම්ම අතින් අල්ලගෙන මන් කර් එකට නැගල එයා ලගින්ම වාඩි වෙලා ඇගේ අතින් අල්ලන් ලස්සන සුදු මුන දිහා බලාගෙන හිටියේ හදවතේ උපන් ආදරේ වචන වලට කියාගන්න බරිව,  එ සුදු මූන බලගෙන ඉදිද්දිම රතු උනේ  පලමු හමුවීමේදිම මගේ හැසිරිම නිසාත් බය නිසත් බව මට දැනගන්න එච්චර වෙලා ගියේ නැ.

සුද්දෝ ටිකක් එක්කන් අපු මගේ යලුවේකුත් ඒ වෙලාවේ ගාලු කොටුවේ එන ගමන් පුදුම වදයක් දුන්නේ එන්න කියල ඉතින් මගෙ ලවු එකත් එක්කම ගාලු කොටුවට ගියේ ඇගේ විරුද්ද තාවයකුත් එක්කම.

කොහොම හරි මෙ දවස් ටිකේ ගොඩක් වැස්ස තිබුනත් අද හොදට පායලා. ගැනු ලමයට එලියට බහින්න බැ කිවුව නිසාම කාර් එක ඇතුලේම අපි හිටිත් එයා නම් හිටියේ ගොඩක් බයෙන්.තිබුන රස්නේත් නිසා අපි AC එකත් දාගේන car එකේම කතා කරන්න ගත්තත් වචන පිටවුනේ ගොඩක් අඩුවෙන්. අපි අපේ අත් පටලාගෙන මුනවල් දිහා බලාගෙන හිටියේ ගොඩක් ආදරෙන්. අලුතේන් අපිට කතා කරන්න දේවල් තිබ්බේ නැ. එත් එයා මගෙන් ඇහුවේ ඔයා හිතපු කෙනාමද කියලා.
ඔව් චුටිමනිකේ ඒ ඔයා..
ඒත් ඔයා පොඩි ලමයෙක් වගේ. ඇදගෙන හිටියේ දම් පාට ලස්සන ගවුමක්. එ ගවුමට එයා මට පෙනුනේ ගොඩාක් ආදරෙන් හුරතල් කරන්න පුලුවන් අහින්සක  ලස්සන කෙල්ලක්ව. අපි පැයක් දෙකක් එහෙම ඉන්න ඇති. 12.00 ට තම යන්න මතක් උනේ මගුල් ගෙදර යන්නත් ඔනේ. අපිට කරන්න තව වැඩක් තියෙන්වා කලින් කියන්න ඔනේ දේයක් උනත් එ දේ මග ඇරිල මට.

මගේ සල්ලි හදිස්සියකට මට එයාගේ මලේ උකස් කරල 22,000.00 ක් දුන්න. ගන්න අකමැත්තෙන් උනත් ගන්න උනේ ඒ වෙලේ මට කරන්නම දේයක් නැති නිසා. ඒ සතියකින් දේන්නම් කියලා. එයා මව ගොඩක් විස්වස කරා ඒ වගෙම ඒ විස්වාසේ මන් රැක්කා. මලේ ගන්න HNB එකට යන්න ඔනේ. අපි එතේන්ට යනකොට දවල් කැමට වහල. අරින්නේ 1.00 ලු. මට තරු විසික්කා උනා. මගුල් ගෙදර යන්නත් ඔනේ, ඒ නොගියත් අනෙක් දේන්නව ගන්න ඔනේ. එ මදිවට පොලිම. 1 වෙනකන් හිටියා. එතන පොලිමේ හිටිය අයට විස්තරේ කිවුවා දේයියනේ කියල ඉස්සරහට යන්න ඉඩදුන්න. අපි මාලෙත් අරන් එනකොට 1.30ට විතර. කොහොම හරි ATM වලින් සල්ලිත් ගත්තා පෙට්‍රල් ගහන්න. කෙල්ලගේ බස් එක 1.20. එකත් ගිහින්. දැන් කර් එක බස් එක හොයගෙන යනවා. අපි අපේ ලොකේ තනිවෙලා, තව මොහොතකින් අපි අයේත් හැතැක්ම ගනකින් ඇත්වෙනවා. බස් එක පහු කරගෙන අපි ටිකක් ඉස්සරහට ගියා. කර් එකෙන එයත් එක්කම මන් බැස්සා. එයා මහ පාර මදම මගේ කකුල් දෙක අල්ලලා වැන්දා. මාත් නලලට කිස් එකක් දිලා මන් බලාගෙන හිටියා. ඊට ටිකක් පිටිපස්සේන් පොඩි ටවුමක් තිබ්බත් එයාටත් මටත් ඒ ගැන කිසි හැගිමක් තිබුනේ නැ. අපි අපේම ලොකේක හිටියේ. අපේ ඒ ලොකේන් වෙන් වෙලා එනකොට අපේ ඇස්වල කදුලු තිබුනේ......
නොපෙනේනකන් එයාදිහා බලන් ඉදලා ඉස්සරහා හැරිල ඇස් පියාගත්තේ ආපහු පැය 3ක් පිටිපස්සට යන්න.

14 Responses so far.

  1. kotas wasayen danne nathuwa okkoma danawanam niyamayi. hamadaama magadi nawaththanawane. any way wish, both of you all the best.

  2. @ My Cottage.. ස්තුති සහෝ.. පොඩි අවුලකට තියෙන්නේ එක දිගටම ලියන එක. ඊලග එකෙන් ඉවර කරන්න බලන්න ඔනේ..

  3. Anonymous says:

    ayya harima lassanai attamai ayya

  4. මගේ උණුසුම් සුබපැතුම් සහෝ.... එක තමයි ආදරය.......

  5. දුකක් නැති සතුටු අවසානයක් වේවා

  6. @ මෝල්ඩර් ෆයිල්ස්, නචී . bohoma ස්තුති සහෝ..
    @ පිණිබිඳු... " දුකක් නැති සතුටු අවසානයක් වේවා " mona kiyannada hithaganna ba.

  7. Anonymous says:

    මගේ ප්‍රථම ආදරෙත් මට චැට් 1කින් මුණ ගැහුණේ... එයා මාව බලන්න ආවෙත් ගාල්ල ස්ටේෂන් එක ළගට.. මට මේක කියවද්දි ඒ දේවල් ඔක්කොම මැවිලා පෙනුනා.එයා මට කිව්වෙත් චූටි මැණිකේ කියලා.. අද අපි වෙන් වෙලා.. ඒත් තාමත් හොද යාලුවො...අපිට සිද්ද වුනු දේවල් නම් ඔයාලට වෙන්න එපා... සුබම සුබ අනාගතයක්...
    නෙතූ...

  8. අනූ says:

    ලස්සන කතාවක්...දිගටම ලියන්න..බලන් ඉන්නවා අපි

  9. බොහොම සංවේදී කතාවක් සහෝදරයා..සමහර විට ම‍මත් ආදරේ කරපු විඳපු එහෙත් අද විඳින්නට ස්වයං බාධක දමාගෙන ඉන්න කෙනෙක් නිසා වෙන්න ඇති..ඇත්තටම අපූරුයි

  10. කියන්න දේවල් නෑ.හරිම ලස්සනයි, මමත් ඔය කෙල්ල වගේ... අසම්මත ආදරේක පැටලුනා, ඒ අපේ campus එකේම යාලුවෙක් එක්ක. එයත් පුස්තකාලෙදි මාත් එක්ක තනි වෙලා ඔය වගේම ගොඩාක් දේවල් කතා කරනවා, හොරෙන් මගේ අත අල්ලනවා, ඒත් කාටවත් ඒක දැනගන්න ඒයා ඉඩ තිබ්බේ නෑ, හැමෝම මගේ අනිත් ආදරවන්තය ගැන දැනගෙන හිටපු නිසා.ඒත් මමත් ගොඩාක් ආදරේ කරේ මගේ අසම්මත පෙමට.අදටත් එයා මගේ හොඳම යාලුවා. අපි ගොඩාක් ආදරෙන් හිටපු කාලේ මේ කතාව බලද්දි මට මතක වෙනවා,
    ආ.. තව එකක් මාත් ගාල්ලේ.. :))

  11. ප්‍රාර්ථනා.. ජිවිතේ අපිටමුන දෙන්න වෙන සමහරදෙවල් දිහා අපහු හැරිලබලද්දි හරි පුදුමයි නේ ද?

  12. හ්ම්ම්.. ඔව්, අපි නොහිතන වෙලාවක, නොහිතන දේවල් සිද්ධ වෙනවා.. ඒත් පහු වෙද්දි ඒ දේවල් එහෙම වුනේ ඇයි කියලා පසුතැවෙන වෙලාවලුත් තියෙනවා..

  13. ඇත්ත. මගේ ජිවිතේ නම් පහුගිය කාලයම පසුතැවිම හා දුක නිසා ජිවිත්යේ ගෙඋන අදුරුම කාලයක්

  14. ඔයාලා හැමොගෙම ප්‍රති චාරවලට ගොඩක් ස්තුති. තමන් ලියන දෙයක් කියවල එකට ඒ කියවන අයගේ අත් දැකිම් , අදහස් යොජනා, චොදනා එකතු වෙනව කියන්නේ ලොකු හයියක්. සතුටක්. ඒක කියල නිම කරන්න බැ. එක ගොඩක් තනි වෙලා ඉන්න කෙනෙකුට වටිනවා..

Leave a Reply

දාමු බලන්න කමෙන්ට් එකක්

 
 

About Me

My photo
මොනවාකියන්නද හිතාගන්න බැ. බොහොම සරල කෙනෙක්. බුකියේ මෙ මන් http://facebook.com/pissupusa G+ වල මන් https://plus.google.com/108639370171940303617/posts