Saturday, May 28, 2011

FB එකෙන් අසම්මතයේ පෙමක් .... 6

FB එකෙන් අසම්මතයේ පෙමක් ....  1 , 2 , 3 , 4 , 5


බෙරුවලට යනකොට 3ට විතර. හොටෙල් එකට දානකොට සෙරම අය ගිහින්. මගේ යලුවෝ දෙන්ත් තව යාලුවෝ කිප දේනෙකුත් හිටියේ මන් එනකන්. ඒ හැමොටමත් කතා කරල අපහු කට්ටියත් එක්ක ගමනට පිටත් උනේ බඩගින්න තිබුනත් කන්න කිසිම ඔමනවක් නැතිව. ඒ අතර තුර අපි විවිද දේවල් ගැන කතා වුනා. මගදි මලයට කන්න අරන් දිලා, යලුවනුත් බස්සල අපි නුවර එන්න පිටත් උනේ 7.30ට විතර ඒ කොට්ටාවෙන්. ගෙදර එනකොට 11.30ට විතර. මහ වැස්ස නිසා එන්න අමාරු උනා. ඒ එනකන් සැරෙන් සැරේ කොල් කරා. විස්තර අහනවා. මට කතා කරන්නේ කුස්සියේ ඉදගෙන. නිදාගන්න කිවුවට අහන්නේත් නැ. ගෙදර ඇවිත් ඇදට වැටුනයින් පස්සේ අද දවස ගෙවුනනේ කියල හිතනකොට...

කාලය ගෙවිල යන්න ගත්තේ අපිටත් නොදැනිම. ලගින් නොහිටියත් අපි හිටියේ හිතින් ගතින් දෙකින්ම ගොඩක් ලන් වෙලා. කැවේ බිවුවේ එකට, නිදාගත්තේ එකට. දවස ගෙවුනේ පැය ගනන් කතා කර කර ඉදල. නිදා ගන්නේ 11 පහු වෙලා. අපි අතර විටින් විට ප්‍රශ්නත් නොතිබුනා නෙමේ. ඒ එයාගේ X නිසා (මන් එහේම කියන්නම්) මට ඔනේ වුනේ නිදහසේ ආදරේ කරන්නයි. එත් එයාට එවට කියන්න හේතු කාරනා ත් තිබුනා.  සමහර හේතු නිසා මන් ගොඩක් එයාට බැන්න. ඒ බැන්නත් බැනල ඇස්වල කදුලු හන්ගගෙන පොඩි අඩියක් ගහල ඇදට එන්නේ මට මොනාද වෙන්න යන්නේ කියන දහසක් ප්‍රශ්න ඔලුවෙ තියාගෙන. මේ දේවල් නිසා මන් ගොඩක් අවුල් උනා. මන් හැම මොහොතකම උත්සහ කරේ මගේ ආදරේ මන් ගාවට ගන්න. එත් එයා එහේම බවක් මට පෙන්න තිබුනේ නැ.  X ගෙන් ඇත් වෙනවයි කිවුවට මට එහේම දෙයක් පෙන්න තිබුනේත් නැ. එයගේ පැත්තෙන් සමහර දෙවල් සදාරනයි. අවු5ක ආදරය මොන හේතුවකට හරි එක පරටම ඇත් කරල දාන්න, ඒ ආදරේ ඇත් කරල මට ආදරේ කරන්න එයාට සාදර හේතුත් තිබුනා. එත් එයා කැමති උනේ නැ X ට දුකක් දිල මට ලන් වෙන්න. හැම දේකටම කාලය ඉල්ලුවා. එත් එකට දේන්න කාලයක් මට තිබුනේ නැ.  මටත් ඔනේ උනේ නැ කගේවත් කුරුලු කුඩුවක් කඩන්න. එත් අපි දේන්නට දෙන්නා ගොඩක් අදරේ කරා. හදවතින් ලන් වෙලා. මන් එයාට ගොඩක් ආදරේ කරා ඒ වගේම තමා එයත් මට ආදරේ කරා ගොඩක්, ඒ ආදරේ මට ගොඩක් දැනුනා. මේ දේවල් නිසා මන් ඇත් වෙන්න හැදුවත් ආදරේ නිසා ඒ දේ කරගන්න බැරි උනා.  දෙසැම්බර් මසේ මැද දවසක එයාට කැම්පස් එකෙන් ලියුම අවා ජනවාරි 11 පටන් ගන්නවා කියල. එක එයා මට කියන කොට ලොකු සතුටක් දැනුනා. හැමදේම අලුතින් පටන් ගන්න. ඒ වෙනකොට මන් අපේ ගේදර අයටත් මෙ ගැන කියලා තිබුනේ. එයා නුවර අවාම මන් ගාව ඉදගෙන කැම්පස් යන්න හමදේම ලැස්ති කරා. එයත් එකට කැමැත්තෙන් හිටියා. එත් X නිසා ප්‍රශ්න අති වෙන එක නැවතුනේ නැ. අන්තිම පාරට එයාව බලන්න යන්න ඔනේ කිවුවා. එකට මන් ගොඩක් විරුද්ද උනා. එයාගෙන් ඇත් වෙන්න ඔනේ නම් ඇයි එයාව හම්බෙන්නේ? බලාපොරොත්තු දෙන්නේ? මෙ දේවල් නිසා මන් ගොඩක් අවුල් උනා. ඒ එයාට මන් අවන්කවම ගොඩක් ආදරේ කරපු නිසා. මොන දේ උනත් ආදරේ දේන්නගෙම වෙනසක් උනේ නැ  හැමදාම දවස් ගනන් කරේ ඒ ආදරේ ලගට ගන්න.  කැම්පස් එන්න කිට්ටු කරල දවස් 2ක් එයා X කතා කරන සිම් එක අයින් කරා. දෙවෙනි දවසෙ රැ එයගේ මල්ලිව හම්බෙන්න කෙනෙක් අවා 2ක් , මන් එයත් එක්ක කතා කර කර හිටියේ. මල්ලි කාමරේට අවිත් ෆොන් එක ඔන් කරනවා කියල ගියා.එයා මත් එක්කම කතා කර කර හිටියා. x අවිල්ලද දන්නේ නැ කියලා එයා කිවුවා. මන් කිවුව එහෙනම් ඔයා කතා කරන්න එත් බලපොරොත්තු දෙන්න නෙමෙ කියාල. මට ඒ අදරේ නැති කරන්න ඔනේ උනෙ නැ.  මට මගේ කෙල්ලව අත අරින්නත් බැ. එත් මන් ගොඩක් දුක් උනා තවත් කොල්ලෙක්  නේද කියලා.  (අනේ මන් දා)

ටික වෙලාවකින් එයා මට අයේ ගත්තා.
එයා කතා කරා බිදුනු හදවතකින් කතාකරපු ඇය මටද කිසි දෙයක් කියන්න ඉතිරි කරේ නැ. මගේ වටේ නිකන් ලොකේ කැරකෙනවා වගෙ හැගිමක් ඇති උනේ මොනා කියන්නද කියල මටත් හිතා ගන්න බැරිව.
ඔයා කෙලින් තිරනයක් ගන්න. කමක් නැ එක ඔයගේ අදරේ ඔයා එයා ගවට යන්න. සමහර විට මට අදරයක් හිමි නැතිව ඇති.
වචන ඔහේ පිට උනා.
මන් තිරනයක් ගන්නම්.. මන් එයා ගවට යනවා. 

මට කියන්න දේයක් හිතා ගන්න බැරුව ගියේ ගොඩක් ඩෙවල් එයා වෙනුවෙන් මගේ හිතේ තිබුන නිසාත්,එය වෙනුවෙන් කරපුදෙවල් ආදරේ එ හැම දේයක්  නිසාම.
ඒ වෙලාවේ ගෙඩර ඉන්න ලොකු අපහසු තවයක් ඇති උනේ මන් දන්නේ නැ. බයිසිකලේ යතුරත්  අරන් එලියට බැහල අවේ හිතා ගන්න බැරිව. නයිට් කඩෙකට ගිහින් ටික වෙලාවක් ඉඩල අවා. ඒ අතර තුර මගේ ෆොන් එකට එය ඩිගටම ගත්තා. මට කියන්න දෙයක් ඉතිරි වෙල තිබුනේ නැ. එක කොල් එකකට ආන්ස්වර් කරා. ගොඩක් වෙලා කතා කරා.මොනා කතා කරද මන් දන්නේත් නැ. මන් හිටියේ මේ ලොකේනම් නෙමේ.

හෙමින් හෙමින් දින ගෙවිලා ගියා. අපි අපිට කතා කරන එක නවත්තන්න බැරිඋනා. එයා නිතරම කිව්වේ නුවර අවාම මන් කොහේ හිටියත් එයා මව බලන්න මව හොයගෙන එනවා කියලා. මට කිසි දෙයක් හිතා ගන්න බැරිව  හිටියා. අ ආදරේ ලග ඉදන් විදින්න මටත් අසාවක් තිබුනා. මාත් අනෙක් අය වගෙම හැගිම් ඇති මිනිහෙක්.

නුවර එන දවස් ලන් උනා. නුවර එන්න දවස් දෙකකට කලින් මෙයා ටිකක් වෙනස් උනා. මට වෙඩ්ඩිය කතා කරේ නැ. ඇදුම් වගයක් ගන්න ඔනේ කියලා ගාල්ලේ  යනවා කිවා මොනවා උනාද මන් දන්නේ නැ. එත් මට කතා කරේ නම් නැ. හැන්දැවේ මට කතා කරා. මන් බැන්න.

16 Responses so far.

  1. මට තේරෙන ලෙසට ඔය ප්‍රේමය ඒකපාර්ශවීය එකක්ය ..........
    හොඳම දේ තිබුනොත් එහෙමයි නැතත් එහෙමයි ප්‍රතිපත්තියයි .....

  2. සුන්දර ආදර කතාවක්..ඒක පාර්ශවිකමත් නෑ..ඒත් තුන්කොන් ආදර කතාවල අන්තිමට හැමදාම ඉතිරි වෙන්නේ සරල රේඛාවක් හරි ස්වාධීන ලක්ෂ තුනක් හරි විතරයි..බොහොම ආසාවෙන් රස විඳිනවා..

  3. මට ඔය එක රෙකාවක් වත් තේරෙන්නේ නැ න්බන්z. මන් දැනගෙන හිටියේ විස්වාසය, ආදරය විතරයි...

  4. හෆොයි..! මට අනාගතේ වෙන්න යන දේ වගේ දැනෙනවා මට මේක කියවද්දී..!

  5. ayesha says:

    අනේ මන්දා ..........

  6. Unknown says:

    එකක් කියන්නම්... කෙල්ලන්, කොල්ලන් මෙන් එක සිතක් ඇති උදවිය නම් නොවේ... අතිශයින් චපල කෘර පිරිසක්... ඇසුර ප්‍රෙව්ශමෙන්.

  7. මෙ උන සිදියෙන් මන් ගොඩක් ඒ දේ නම් තේරුම් ගත්තා. එත් තමත් මට තේරුම් ගන්න ගොඩක් දේවල් ඉතුරු වෙලා. එකයි මගේ ජිවිත කතාවත් ලියන්න හිතුවේ.

  8. දෙන්නෙක්ගෙ ආදරයක් ඇතුලට තුන්වෙනි පාර්ශවයක් ඇතුල් වෙන්න හදනවා කියන්නෙ එතැන විනාශයක් තමා.

  9. @ පිනි. පෙනෙන දේට වඩා යාතාර්තය වෙනස්...

  10. මුල ඉදලා කතාව කියවද්දි ඉදිරියට වෙයි කියලා හිතපු දේට හාත්පසින්ම වෙනස් දෙයක් දැන් සිද්ද වෙලා තියෙන්නේ... කරන්න දෙයක් නෑ සහෝ....
    ඉතිරි ටිකත් දාමුකො බලන්න.....

  11. ජිවිත නේ සහො ඊලග මොහොතේ මොනා වෙනවද, මොනට මුන දේන්න වෙවිද කව්ද දන්නේ..

  12. Anonymous says:

    ඊලගට මොකද වුනේ අයියේ ??

  13. ඊලග එකත් ඉක්මනට ලියනවා. එකෙන් මේ කතාව තේරුම් ගන්න පුලුවන් වෙවි...

  14. Anonymous says:

    kash- ane pissu pusoo...ko tamath nene...

  15. කාලවෙලා වත් මගේ ලිවිමේ හැකියාක් නොමැති කමත් තාමා. තව එකක් ලාවට විතර කම්මැලි කමකුත් තියන්වා.... එකයි පරක්කු...

  16. mahesh nalaka says:

    ඇත්තටම හිතට දැනෙනවා

Leave a Reply

දාමු බලන්න කමෙන්ට් එකක්

 
 

About Me

My photo
මොනවාකියන්නද හිතාගන්න බැ. බොහොම සරල කෙනෙක්. බුකියේ මෙ මන් http://facebook.com/pissupusa G+ වල මන් https://plus.google.com/108639370171940303617/posts