කල්පනා කරා කල්පනා කරා ලියන්න දේයක් එන්නෙම නැ මල හත් ඉලවුව. කතාව ලියන්න ඔනේ එක ලියන්න හිතෙන්නෙත් නැ. මේ ටික ලියාගත්තේත් හරි අමරුවෙන් අනේ. එක නෙමේ 2012.12.21 ලොකේ විනාසේ වෙයිද? මොකො හිතෙන්නේ.
මේ සතියනම් අන්තිම ජරාවක්. චිකේයියා.
මා ඉතින් කුමක් කරන්න ද?
අනේ කවුරුත් මෙක බලන්න එපා.....................
විලි ලැජ්ජාවේ සන්තොසේ බැ..
හිහි හිහි කලින් කියන්න එපැයි.. මම බැලුවො... :D
වෙලාවට ඔයා විතරයි අනේ බලලා තියෙන්නේ ... :D
පිස්සු පූසාගෙ පිස්සුව තද වෙලා. බෙහෙත් ගන්න වෙයි
එකනේ මට පිස්සු..
ලෝක විනාසේ නම් වෙයි.. ඊට කලින් හොද කෙල්ලෙක් බලලා කසාදයක් කර ගත්තොත් නරකද ?
magulak katha karanawa...