Saturday, March 5, 2011

පිස්සු වගේ අනේ...


කල්පනා කරා කල්පනා කරා ලියන්න දේයක් එන්නෙම නැ මල හත් ඉලවුව. කතාව ලියන්න ඔනේ එක ලියන්න හිතෙන්නෙත් නැ. මේ ටික ලියාගත්තේත් හරි අමරුවෙන් අනේ. එක නෙමේ 2012.12.21 ලොකේ විනාසේ වෙයිද? මොකො හිතෙන්නේ.

මේ සතියනම් අන්තිම ජරාවක්. චිකේයියා.

මා ඉතින් කුමක් කරන්න ද?
 අනේ කවුරුත් මෙක බලන්න එපා.....................
විලි ලැජ්ජාවේ සන්තොසේ බැ..

6 Responses so far.

  1. හිහි හිහි කලින් කියන්න එපැයි.. මම බැලුවො... :D

  2. වෙලාවට ඔයා විතරයි අනේ බලලා තියෙන්නේ ... :D

  3. පිස්සු පූසාගෙ පිස්සුව තද වෙලා. බෙහෙත් ගන්න වෙයි

  4. එකනේ මට පිස්සු..

  5. ලෝක විනාසේ නම් වෙයි.. ඊට කලින් හොද කෙල්ලෙක් බලලා කසාදයක් කර ගත්තොත් නරකද ?

Leave a Reply

දාමු බලන්න කමෙන්ට් එකක්

 
 

About Me

My photo
මොනවාකියන්නද හිතාගන්න බැ. බොහොම සරල කෙනෙක්. බුකියේ මෙ මන් http://facebook.com/pissupusa G+ වල මන් https://plus.google.com/108639370171940303617/posts